නවසීලන්ත කණ්ඩායමේ ශ්රී ලංකා තරග සංචාරය සඳහා සහභාගී වීමට නියමිත ශ්රී ලංකා විස්සයි විස්ස සහ එක්දින සංචිත ද්විත්වය ප්රකාශයට පත් කර තිබෙනවා.
සුපුරුදු පරිදි මෙම සංචිත ද්විත්වයේ ම නායකත්වය චරිත් අසලංක හට හිමි වී ඇති අතර, බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ ක්රීඩා කළ ශ්රී ලංකා විස්සයි විස්ස සංචිතය ම මෙම තරගාවලිය වෙනුවෙනුත් නම් කර තිබීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් එක්දින සංචිතය වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා කැඳවීමට තීරණය කර ඇති අතර, ඔහු එක්දින සංචිතයට කැඳවන්නේ මාස 12කට පසුව වීම විශේෂත්වයක්.
- ශ්රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
ශ්රී ලංකා විස්සයි විස්ස සංචිතය;
චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්රනාන්දු, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, කමිඳු මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ,ජෙෆ්රි වැන්ඩසේ, චමිඳු වික්රමසිංහ, මතීෂ පතිරණ, නුවන් තුෂාර,අසිත ප්රනාන්දු සහ බිනුර ප්රනාන්දු
එක්දින සංචිතය:
චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් ජනිත් පෙරේරා, අවිශ්ක ප්රනාන්දු, කුසල් මෙන්ඩිස්, ජනිත් ලියනගේ, කමිඳු මෙන්ඩිස්, සදීර සමරවික්රම, නිශාන් මදුශ්ක, වනිඳු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ,ජෙෆ්රි වැන්ඩසේ, චමිඳු වික්රමසිංහ, ඩිල්ශාන් මදුශංක, අසිත ප්රනාන්දු සහ මොහොමඩ් ශිරාස්
තරගාවලිය එළඹෙන 09 වැනි දා ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්රී ලංකාවේ අංක එකේ ක්රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<