SAFF U20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි

SAFF U20 Championship 2024

1
SAFF U20 Championship 2024

නේපාලයේ දී පැවැත්වීමට නියමිත SAFF වයස අවුරුදු 20න් පහළ පාපන්දු තරගාවලියට සහභාගී වීමට නියමිත ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ක්‍රීඩකයින් විසි දෙදෙනෙකුගෙන් සමන්විත සංචිතයේ නායකත්වය හිමි වී තිබෙන්නේ Muhammedu Munsif හටයි.

නම් කර ඇති සංචිතය මෙසේයි;

 

Mohamed Faadhil, Siwanthan Aarnikan, Muhammedhu Munsif (නායක),දේශප්‍රිය සදෙව්, Ahamed Shareef, Ayman Riyas, Muhamad Alfathiq, Johnjimron Harish, Geidobler Leon,Mohamed Abdullah, Robinsan Malaravan, Mohamed Hamdhi, Ziard Mufazzal,රණවීර තෙනුක, Mohamed Shahil Mohamed Thilham, Mohamed Umar,Muhammed Atheeif, Ruban Mathumithan, Mohamed Sahi, Thevathas Nilujan , Vijayakumar Abishan, Mohamed Farhath

තරගාවලිය එළඹෙන 18 වැනි දා ශ්‍රී ලංකාව සහ නේපාලය අතර තරගයෙන් ආරම්භ කිරීමට නියමිතයි.

එම තරගාවලියේ තොරතුරු සියල්ල ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<