තායිලන්තය සහ ලාඕසය සමඟ ගැටීමට නියමිත ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි

2027 AFC Asian Cup Qualification - 3rd Round

108
- Sri lanka football squad

2027 AFC ආසියානු කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන තරගාවලියේ තායිලන්ත සහ ලාඕස් කණ්ඩායම් සමඟ තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි සුජාන් පෙරේරා හට හිමි වී තිබෙනවා.

තරග කාලසටහන:

ශ්‍රී ලංකාව සහ ලාඕසය – මාර්තු 20 (ලාඕස් හිඳි)

 

ශ්‍රී ලංකාව සහ තායිලන්තය – මාර්තු 25 (තායිලන්තයේ දී)

ශ්‍රී ලංකා සංචිතය මෙසේයි;

Sujan Perera (නායක)

Chalana Chameera

Aman Faizer

Kaveesh Fernando

Mohamed Hasmeer

Mohamed Mursith

Rifkhan Mohamed

Mohamed Thilham

Anujan Rajendram

Waseem Razeek

Oliver Kelaart

Barath Suresh

Adhavan Rajamohan

Leon Perera

Wade Dekker

Jack Hingert

Jason Thayaparan

Claudio Kammerknecht

Sam Durrant

William Thomason

Geremi Perera

Harsha Fernando

Garrett Kelly

දේශීය පාපන්දු පිටියේ උණුසුම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>