Home Sinhala ඇඹුල්දෙණියගේ පන්දුකරණය ශ්‍රී ලංකා පිළේ දෛවය කණපිට හරවන ලකුණු!

ඇඹුල්දෙණියගේ පන්දුකරණය ශ්‍රී ලංකා පිළේ දෛවය කණපිට හරවන ලකුණු!

2502

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට දරුණු පරාජයක් උරුම කර දෙමින් අවසන් වන්නට තිබූ පළමු සිව්දින ටෙස්ට් තරගය මේ වනවිට පත්ව ඇත්තේ අතිශයින්ම උණුසුම් සටනක් බවටයි. ඒ අද (20) ලසිත් ඇඹුල්දෙණිය සහ අසිත ප්‍රනාන්දු පෙන්වූ සුපිරි පන්දුකරණයත්, ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන් දැක්වූ විශ්වාසනීයත්වයත් නිසාවෙනි. ඒ අනුව හෙට දිනයේ දක්වන සාර්ථකත්වය මත මෙම තරගයේ තීරණය කණපිට හරවමින් ජයග්‍රහණයකින් අවසන් කරන්නට ද ශ්‍රී ලංකා පිළට අවස්ථාවක් උදාවී ඇත.

බිඳ වැටුණු ඉනිම ගොඩ ගන්නට නිශාන් පීරිස් හුදෙකලා සටනක!

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා නැගී එන කණ්ඩායම් අතර පැවැත්වෙන පළමු සිව්දින ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අවසන් වනවිට…

අද තෙවැනි දිනය සඳහා තරගය ආරම්භ වන විට ශ්‍රී ලංකා නැගී එන පිළ සිටියේ අන්ත අසරණ තත්වයකයි. මන්ද ලකුණු 382ක් වූ දකුණු අප්‍රිකානු පළමු ඉනිම පසුපස ලුහුබඳින්නට උත්සාහ කළ ඔවුන්ගේ කඩුලු 9ක්ම ලකුණු 230ක් තුල ඩැහැ ගන්නට ප්‍රතිවාදීන් සමත්කම් දැක්වූ බැවිනි. එබැවින් අද දිනය තුල තවදුරටත් දකුණු අප්‍රිකානු ආධිපත්‍යයට මෙම තරගය නතුවනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළහ.

එබැවින් දිනය ආරම්භ වී වැඩි වේලාවක් යන්නට පෙර ශ්‍රී ලංකා ඉනිම අවසන් කර දමමින් දකුණු අප්‍රිකානුවන් උත්සාහ දැරුවේ ශ්‍රී ලංකාවට ලඟා වන්නට නොහැකි අන්දමේ ඉලක්කයක් ලබා දීමටයි. නමුත් අද ක්‍රියාත්මක කළ පළමු පන්දුවාරයේ සිට තරග ප්‍රතිඵලය ආපසු හැරවීමේ මෙහෙයුම ආරම්භ කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජැන්මන් මාලන්ව ලකුණු 2කට දවා ගනිමින් සටන ආරම්භ කළහ. එම කඩුල්ල හිමිවූයේ දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුටයි.

මිශාරගේ දස්කම් සමඟින් කොළඹ අපරාජිතව ඊළඟ වටයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් පළාත් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (19) රංගිරි…

වේග පන්දු යවන්නෙකු පළමු පන්දුවාරයේම කඩුල්ලක් දවා ගත්තද ඊලඟ පන්දුවාරයේ පෙරළිකාර තීරණයක් ගත් නායක චරිත් අසලංක නව පන්දුව ලසිත් ඇඹුල්දෙණියට භාර කරන්නේ බොහෝ බලාපොරොත්තු ඔහු ගැන තබාගෙනයි. එම බලාපොරොත්තු වලට උපරිම සාධාරණය ඉටුකළ ඇඹුල්දෙණිය වැඩි කල් නොයවාම ජේසන් ස්මිත් සහ සිබනෙලෝ මකන්යා පිටියෙන් ඉවත් කළේ ශ්‍රී ලංකා පිළ නැවතත් තරගයට කැඳවමිනි. 

එතකින් නොනැවතුනු ඔහු පළමු ඉනිමේ ශතකයක් රැස් කරමින් ශ්‍රී ලංකා පිළට ලොකුම හිසරදය වූ මැතිව් බ්‍රීස්කිව ක්‍රීඩාගාරයට පිටත් කර හැරියේ ඔහු ලකුණු 14ක් ලබා සිටියදීයි. ඒ අනුව 25 හැවිරිදි වමත් පිතිකරු කයිල් සිමන්ඩ්ස් හැරෙන්නට වෙනත් කිසිදු පිතිකරුවෙකුට අර්ධ ශතකයක් රැස් කිරීමට අද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ඉඩක් ලැබුනේ නැත. නමුත් කණගාටුවට කරුණ වන්නේ ශ්‍රී ලංකා පිළ ලකුණු 86ක් වෙද්දී මුල්පෙළ දකුණු අප්‍රිකානු පිතිකරුවන් සත් දෙනෙකුම දවා ගත්තද පසුපෙළ පිතිකරුවන් එක් වී දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම ලකුණු 189ක් කරා ඉහළ නැංවීමයි.

දුෂ්ටයා වීරයා වෙයි!

ලෝක කුසලාන අවසන් මහා තරගයේ දී දහස් ගණනක් නවසීලන්ත හදවත් බිඳිමින් ලෝක කුසලානය එංගලන්තයට රැගෙන ගිය….

එසේ නොවන්නට තරගය මීටත් වඩා දෙපිළටම විවෘත වන්නට ඉඩ තිබුණි. සිමන්ඩ්ස්ට නොදෙවෙනි ඉනිමක් ක්‍රීඩා කළ මාර්කෝ ජැන්සන් අද පන්දු 44කින් ලකුණු 49ක් රැස්කළේ හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟයි. කෙසේවෙතත් සමස්ථ ශ්‍රී ලංකා පන්දු යැවීම දෙස බැලීමේදී සතුටු විය හැකි කාරණා රැසක් තිබූ අතර ඉන් මුල් තැනක් ගත්තේ ආබාධය සුවවීමෙන් පසු ක්ෂණිකව දක්ෂතා අතරට පැමිණි ලසිත් ඇඹුල්දෙණිය අද ලකුණු 74ට කඩුලු 5ක් බිඳ දැමීමයි. මීට අමතරව අසිත ප්‍රනාන්දු කඩුලු 3ක් දවා ගත්තේය.

ඒ අනුව ශ්‍රී ලංකා පිළ තම දෙවැනි ඉනිම ඇරඹුවේ ලකුණු 330ක් වැනි බලාපොරොත්තුවක් හෝ තැබිය හැකි ඉලක්කයක් හඹායාමේ බලාපොරොත්තු ඇතිවයි. එහිදී ශ්‍රී ලංකා පිළේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාද තම වගකීම වටහා ගනිමින් පිත්ත හැසිරවූ අයුරු ප්‍රශංසනීය විය. පළමු කඩුල්ල වෙනුවෙන් හසිත බෝයගොඩ සහ මිනෝද් භානුක අතරේ සබඳතාවය ලකුණු 74ක් විය. හසිත බෝයගොඩ අද ලකුණු 33ක් ලබා සිටියදී දැවී ගියේ ශ්‍රී ලංකා පිළේ ප්‍රථම කඩුල්ල ලෙසයි. 

ශ්‍රී ලංකාවට එන බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා වෙනස් වෙයි!

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන බංග්ලාදේශ නායක…

ප්‍රථම ඉනිමේ මුල්ම පන්දුවේ දී දැවී යමින් තම වගකීම ඉටු කරගත නොහැකි වූ මිනෝද් භානුක අද තම වරද නිවැරදි කර ගත්තේ දිනය නිමා වෙද්දී නොදැවී ලකුණු 80ක් ලබා ගනිමිනි. ශ්‍රී ලංකා පිළට දැවැන්ත සහනයක් ගෙනදුන් මෙම ඉනිමට මනරම් හතරේ පහර 11ක් ඇතුළත් විය. ඔහු සමඟ අද දෙවැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුනු ලකුණු 71ක සබඳතාවයක් ගොඩ නගා සිටින පැතුම් නිස්සංක මේ වනවිට නොදැවී ලබා සිටින ලකුණු සංඛ්‍යාව 25කි. ඔහුගේ ඉනිමට මේ දක්වා එක් හතරේ පහරක් සහ එක් හයේ පහරක් ඇතුළත්ව තිබේ.

ඒ අනුව මෙම තීරණාත්මක ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය නිමා වනවිට ශ්‍රී ලංකා නැගී එන පිළ කඩුලු 9ක් අතැතිව ජයග්‍රහණයට ලකුණු 186ක් පිටුපසින් පසුවෙයි. ශ්‍රී ලංකාව සතුව තවත් නම ගිය යොවුන් පිතිකරුවන් කිහිප දෙනෙකුම සිටින නිසා හෙට දිනය තුල ජයග්‍රහණයක් වෙනුවෙන් පියවර එසවීමටද ඔවුන්ට මේ වනවිට ස්වර්ණමය අවස්ථාවක් උදාවී ඇත. නමුත් එය සිතූ තරම් පහසු නොවන බව අනුමාන කළ හැක්කේ දකුණු අප්‍රිකානු තණතිලි මතදීම ඔවුන්ව පරාජය කර ටෙස්ට් ජයක් ලැබීම කිසිසේත්ම පහසු කාර්‍යයක් නොවන බැවිනි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<

Result


Sri Lanka Emerging Team
241/10 (60.5) & 302/10 (94.1)

South Africa Emerging Team
382/10 (99.2) & 189/10 (39.4)

Batsmen R B 4s 6s SR
Janneman Malan b Mohamed Shiraz 75 93 12 1 80.65
Matthew Breetzke c Minod Bhanuka b Chamika Karunarathne 114 187 10 0 60.96
Raynard van Tonder c Kamindu Mendis b Asitha Fernando 69 117 6 0 58.97
Jason Smith c Mohamed Shiraz b Lasith Embuldeniya 1 12 0 0 8.33
Sibonelo Makhanya c Minod Bhanuka b Nishan Peiris 22 42 2 0 52.38
Sinethemba Qeshile b Lasith Embuldeniya 20 34 3 0 58.82
Dayyaan Galiem lbw b Mohamed Shiraz 28 43 4 0 65.12
Kyle Simmonds lbw b Nishan Peiris 4 17 0 0 23.53
M Jansen c Charith Asalanka b Lasith Embuldeniya 3 8 0 0 37.50
Nandre Burger c Pathum Nissanka b Asitha Fernando 9 42 1 0 21.43
Tladi Bokako not out 14 6 2 1 233.33


Extras 23 (b 10 , lb 8 , nb 5, w 0, pen 0)
Total 382/10 (99.2 Overs, RR: 3.85)
Fall of Wickets 1-145 (33.1) Janneman Malan, 2-259 (61.6) Matthew Breetzke, 3-266 (64.5) Jason Smith, 4-288 (69.6) Raynard van Tonder, 5-318 (78.2) Sibonelo Makhanya, 6-328 (81.1) Sinethemba Qeshile, 7-339 (86.2) Kyle Simmonds, 8-348 (89.3) M Jansen, 9-368 (96.6) Dayyaan Galiem, 10-382 (99.2) Nandre Burger,

Bowling O M R W Econ
Asitha Fernando 18.2 3 63 2 3.46
Mohamed Shiraz 15 4 63 2 4.20
Lasith Embuldeniya 31 2 120 3 3.87
Chamika Karunarathne 11 1 40 1 3.64
Nishan Peiris 24 1 82 2 3.42
Batsmen R B 4s 6s SR
Minod Bhanuka c Raynard van Tonder b Kyle Simmonds 0 1 0 0 0.00
Hasitha Boyagoda lbw b Kyle Simmonds 40 52 7 0 76.92
Pathum Nissanka lbw b Tladi Bokako 7 5 1 0 140.00
Charith Asalanka b Kyle Simmonds 56 84 6 2 66.67
Ashen Bandara c Nandre Burger b Kyle Simmonds 10 14 1 0 71.43
Kamindu Mendis lbw b M Jansen 33 54 5 0 61.11
Chamika Karunarathne b Nandre Burger 27 49 5 0 55.10
Nishan Peiris not out 52 56 8 2 92.86
Lasith Embuldeniya lbw b M Jansen 0 2 0 0 0.00
Asitha Fernando b Nandre Burger 0 11 0 0 0.00
Mohamed Shiraz c & b Nandre Burger 12 37 2 0 32.43


Extras 4 (b 1 , lb 3 , nb 0, w 0, pen 0)
Total 241/10 (60.5 Overs, RR: 3.96)
Fall of Wickets 1-0 (0.1) Minod Bhanuka, 2-7 (1.2) Pathum Nissanka, 3-89 (16.5) Hasitha Boyagoda, 4-111 (24.1) Ashen Bandara, 5-116 (28.3) Charith Asalanka, 6-176 (42.6) Chamika Karunarathne, 7-176 (43.1) Kamindu Mendis, 8-176 (43.3) Lasith Embuldeniya, 9-185 (46.6) Asitha Fernando, 10-241 (60.5) Mohamed Shiraz,

Bowling O M R W Econ
Kyle Simmonds 19 4 88 4 4.63
Tladi Bokako 5 0 24 1 4.80
Nandre Burger 13.5 3 58 3 4.30
M Jansen 14 8 32 2 2.29
Dayyaan Galiem 8 1 28 0 3.50
Matthew Breetzke 1 0 7 0 7.00
Batsmen R B 4s 6s SR
Janneman Malan c Nishan Peiris b Asitha Fernando 1 2 0 0 50.00
Matthew Breetzke lbw b Lasith Embuldeniya 14 35 1 0 40.00
Jason Smith b Lasith Embuldeniya 2 11 0 0 18.18
Sibonelo Makhanya c Minod Bhanuka b Lasith Embuldeniya 5 4 1 0 125.00
Sinethemba Qeshile lbw b Chamika Karunarathne 31 38 7 0 81.58
Raynard van Tonder lbw b Nishan Peiris 17 48 1 0 35.42
Dayyaan Galiem lbw b Lasith Embuldeniya 0 3 0 0 0.00
Kyle Simmonds c Minod Bhanuka b Asitha Fernando 50 44 5 2 113.64
M Jansen b Lasith Embuldeniya 49 44 7 2 111.36
Nandre Burger c Hasitha Boyagoda b Asitha Fernando 16 12 2 0 133.33
Tladi Bokako not out 0 0 0 0 0.00


Extras 4 (b 0 , lb 1 , nb 3, w 0, pen 0)
Total 189/10 (39.4 Overs, RR: 4.76)
Fall of Wickets 1-2 (0.5) Janneman Malan, 2-14 (5.1) Jason Smith, 3-20 (5.6) Sibonelo Makhanya, 4-29 (9.6) Matthew Breetzke, 5-62 (18.4) Sinethemba Qeshile, 6-63 (19.4) Dayyaan Galiem, 7-86 (25.2) Raynard van Tonder, 8-151 (34.6) Kyle Simmonds, 9-183 (38.6) Nandre Burger, 10-189 (39.4) M Jansen,

Bowling O M R W Econ
Asitha Fernando 9 0 47 3 5.22
Lasith Embuldeniya 15.4 2 74 5 4.81
Chamika Karunarathne 6 2 16 1 2.67
Mohamed Shiraz 3 0 12 0 4.00
Nishan Peiris 6 0 39 1 6.50


Batsmen R B 4s 6s SR
Hasitha Boyagoda c Sibonelo Makhanya b Kyle Simmonds 33 49 7 0 67.35
Minod Bhanuka c Sinethemba Qeshile b Tladi Bokako 89 134 12 0 66.42
Pathum Nissanka c Sinethemba Qeshile b Dayyaan Galiem 47 117 3 1 40.17
Charith Asalanka b M Jansen 9 17 0 0 52.94
Ashen Bandara c Sinethemba Qeshile b Tladi Bokako 1 6 0 0 16.67
Kamindu Mendis lbw b Nandre Burger 17 31 2 0 54.84
Chamika Karunarathne lbw b Nandre Burger 10 22 1 0 45.45
Nishan Peiris b Nandre Burger 25 57 2 0 43.86
Mohamed Shiraz c Sinethemba Qeshile b M Jansen 49 96 7 0 51.04
Lasith Embuldeniya c Sinethemba Qeshile b Tladi Bokako 7 35 1 0 20.00
Asitha Fernando not out 0 4 0 0 0.00


Extras 15 (b 8 , lb 4 , nb 3, w 0, pen 0)
Total 302/10 (94.1 Overs, RR: 3.21)
Fall of Wickets 1-74 (15.6) Hasitha Boyagoda, 2-159 (42.3) Minod Bhanuka, 3-170 (47.1) Charith Asalanka, 4-173 (48.6) Ashen Bandara, 5-201 (57.2) Pathum Nissanka, 6-207 (60.6) Kamindu Mendis, 7-214 (62.5) Chamika Karunarathne, 8-272 (80.6) Nishan Peiris, 9-302 (93.2) Mohamed Shiraz, 10-302 (94.1) Lasith Embuldeniya,

Bowling O M R W Econ
Nandre Burger 16 7 38 3 2.38
Tladi Bokako 21.1 4 70 3 3.32
Dayyaan Galiem 15 2 37 1 2.47
M Jansen 17 2 58 2 3.41
Kyle Simmonds 22 0 74 1 3.36
Sibonelo Makhanya 3 0 13 0 4.33