ලබන මාසයේ ආරම්භ වීමට නියමිත 2022 ලංකා ප්‍රිමියර් ලීග් (LPL 2022 ) ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීමට නියමිත කණ්ඩායම්වල අවසන් සංචිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් නිවේදනය කර තිබෙනවා.
Colombo Stars, Aura Dambulla, Galle Gladiators, Jaffna Kings සහ Kandy Falcons යන කණ්ඩායම් පහට අදාළ ක්‍රීඩකයින් මීට මාස කිහිපයකට පෙර පැවති ක්‍රීඩක වෙන්දේසියකින් තෝරා ගත් නමුත්, පසුව තරගාවලිය පැවැත්වීමට තිබූ දින වකවානු වෙනස් වුනා නිසා නැවතත් එම කණ්ඩායම් තමන්ගේ සංචිත වල යම් වෙනස් කම් කිහිපයක් සිදු කර තිබෙනවා.
මෙවර LPL තරගාවලියේ තෙවැනි අදියර පැවැත්වීමට නියමිත වන අතර, ජාත්‍යන්තර විස්සයි විස්ස ලීග් තරගාවලි හා සම මට්ටමක හිඳිමින් පසුගිය දෙවතාවේ දී ම එය සාර්ථකව පැවැත්වීමට සමත් වුනා.
මෙවර තරගාවලිය එළඹෙන දෙසැම්බර් මස 06 වැනිදා ආරම්භ වීමට නියමිත අතර, හම්බන්තොට, පල්ලෙකැලේ සහ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ තුන කේන්ද්‍ර කරගනිමින් තරගාවලිය පැවැත්වෙනු ඇත.
- ප්‍රමෝද් සහ භානුක ඉවතට; නවකයින් දෙදෙනෙක් සංචිතයට
- ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන මංගල තරගාවලියට පෙරවදනක්
- ශ්‍රී ලාංකිකයන් 13ක් බංග්ලාදේශ් ප්‍රිමියර් ලීගයට
- ශ්‍රී ලංකාවෙන් T10 තරගාවලියක්
- ධනංජය ද සිල්වාට විදෙස් ලීග් තරගාවලියකට වරම්
ඒ අනුව මෙවර තරගාවලියට ඉදිරිපත් වන කණ්ඩායම් පහේ සංචිත මෙසේයි,
COLOMBO STARS | AURA DAMBULLA | GALLE GLADIATORS | JAFFNA KINGS | KANDY FALCONS |
Benny Howell | Sikandar Raza | Imad Wassim | Jimmy Neesham | Carlos Brathwaite |
ඇන්ජලෝ මැතිව්ස් | ඩසුන් ශානක | කුසල් මෙන්ඩිස් | තිසර පෙරේරා | වනිඳු හසරංග |
Romario Shephard | Noor Ahamed | Iftikhar Ahamed | Tom Kohler-Cadmore | Fabian Allen |
චරිත් අසලංක | භානුක රාජපක්ශ | කුසල් ජනිත් පෙරේරා | දනංජය ද සිල්වා | චාමික කරුණාරත්න |
Dominic Drakes | Tom Abell | Mohammad Hasnain | Shoaib Malik | Andre Fletcher |
Ravi Bopara | Jordon Cox | Sarfaraz Ahmed | James Fuller | |
Naveen ul-haq | Haider Ali | Azam Khan | Rahmanullah Gurbaz | Oshane Thomas |
නිරෝශන් දික්වැල්ල | ලහිරු කුමාර | නුවන් ප්‍රදීප් | මහීශ් තීක්ෂණ | ඉසුරු උදාන |
දනංජය ලක්ෂාන් | රමේෂ් මෙන්ඩිස් | ලක්ෂාන් සඳකැන් | බිනුර ප්‍රනාන්දු | මතීෂ පතිරන |
දිනේශ් චන්දිමාල් | චතුරංග ද සිල්වා | නුවන් තුශාර | දුනිත් වෙල්ලාලගේ | ාශේන් බණ්ඩාර |
Karim Janat | Paul Van Meekeren | Anwar Ali | Waqar Salamakiel | Najibulla Zadran |
සීක්කුගේ ප්‍රසන්න | ප්‍රමෝද් මදුශාන් | නුවනිඳු ප්‍රනාන්දු | සුමින්ද ලක්ෂාන් | අශාන් ප්‍රියංජන් |
ජෙෆ්රි ෆැන්ඩසේ | ලසිත් කෲස්පුල්ලේ | නිමේශ් විමුක්ති | සදීර සමරවික්‍රම | මිනෝද් බානුක |
නිශාන් මධුශංඛ | තරිඳු රත්නායක | පුලින තරංග | ප්‍රවීන් ජයවික්‍රම | කමිඳු මෙන්ඩිස් |
මුදිත ලක්ශාන් | කලන පෙරේරා | මොවින් සුබසිංහ | ඩිල්ශාන් මදුශංඛ | අවිශ්ක පෙරේරා |
ලක්ශිත මානසිංහ | දිලුම් සුදීර | නිපුන් මාලිංග | නිපුන් ධනංජය | ආශාන් ඩැනියෙල් |
කෙවින් කොත්තිගොඩ | සචිත ජයතිලක | සචිඳු කොළඹගේ | Vijayakanth Viyaskanth | මලින්ද පුෂ්පකුමාර |
චතුරංග කුමාර | දුශාන් හේමන්ත | ලක්ෂාන් ගමගේ | Theesan Vithushan | ජනිත් ලියනගේ |
නවෝද් පරණවිතාන | ශෙවෝන් ඩැනියෙල් | P. H. තරිඳු කෞශාල් | Theivendram Dinoshan | ලසිත් අබේරත්න |
චමෝද් බට්ටගේ | රවිඳු ප්‍රනාන්දු | සම්මු අශාන් | අශාන් රන්දික | කවින් බන්ඩාර |
සුරංග ලක්මාල් | ලහිරු මධුශංක | අවිශ්ක ප්‍රනාන්දු | පැතුම් නිස්සංක | |
කසුන් රාජිත | චමිඳු වික්‍රමසිංහ | අසිත ප්‍රනාන්දු | චමිඳු විජේසිංහ |
මෙවර LPL තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<