ශ්රී ලංකා A සහ දකුණු අප්රිකානු A ක්රිකට් කණ්ඩායම අතර පී. සරා ඕවල් ක්රීඩාංගණයේ දී පැවැත්වුණු දෙවැනි නිල නොවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වීමත් සමඟම දෙරට අතර පැවති තරග දෙකකින් සමන්විත සිව්දින තරගාවලිය 1-0ක් ලෙස ජය ගන්නට ශ්රී ලංකාව අද (22) සමත් වුනා.
තරගයේ සිව්වැනි දිනය වූ අද දිනය ආරම්භ වන විට සිය දෙවැනි ඉනිම ක්රීඩා කරමින් සිටි ශ්රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 230ක් ලබාගෙන සිටියා. ඒ වන විට මිනෝද් භානුක සහ පසිඳු සූරියබණ්ඩාර තෙවැනි කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 157ක සබඳතාවයක් ගොඩනංවා තිබූ අතර ඔවුන් දෙදෙනා එම සුපිරි සබඳතාවය ලකුණු 257ක් දක්වා රැගෙන යමින් දකුණු අප්රිකානු පන්දු යවන්නන්ට විශාල පීඩනයක් ගෙන දුන්නා.
4 පහර 10ක් සහ 6 පහර 5ක් එල්ල කරමින් නැවතත් සිය සුපුරුදු රිද්මයට පැමිණි මිනෝද් සිය පළමු පෙළ ක්රිකට් දිවියේ ලබාගත් 16 වැනි ශතකය ලබා ගත්තා. ලකුණු 130ක් ලබාගෙන සිටිය දී Lizaad Williams විසින් යොමු කළ පන්දුවක් හමුවේ මිනෝද් දැවී යාමත් සමඟම දකුණු අප්රිකාවට යම් සැනසුම් සුසුමක් හෙළීමට අවස්ථාව ලැබුණේ වැඩි වේලාවක් තිස්සේ ඔවුන්ට බිඳ දැමීමට නොහැකි වුනු මිනෝද් – සූරියබණ්ඩාර පෙරළිකාර සබඳතාවයට තිත තබමිනි.
ඒ වන විට සූරියබණ්ඩාර සිය 6 වැනි පළමු පෙළ ශතකය ලබාගෙන තිබුණු නිසාවෙන් ශ්රී ලංකා කණ්ඩායම ලකුණු 327/3ක් ලෙස සිය ලකුණු සටහන දැක්වෙද්දී සිය දෙවැනි ඉනිම අත්හිටුවීමට තීරණය කළා. පන්දු 147ක් තුල නොදැවී ලකුණු 113*ක් ලබා ගත් සූරියබණ්ඩාරගේ ඉනිමට 4 පහර 12ක් සහ 6 පහර 2ක් ඇතුළත් වුනා.
ඒ අනුව තරගය ජයගෙන තරගාවලිය සම කිරීම වෙනුවෙන් ලකුණු 324ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි දකුණු අප්රිකානු කණ්ඩායම වෙනුවෙන් සාර්ථක අර්ධ ශතක සබඳතාවයක් ගොඩනැංවීමට Tony de Zorzi සහ Matthew Breetzke සමත් වුනා.
අවසානයේ දී ඔවුන් කඩුලු 4ක් දැවී ලකුණු 156ක් ලබාගෙන සිටිය දී තරගය අවසන් කිරීමට විනිසුරුවරුන් තීරණය කිරීමත් සමඟම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනා. පන්දු යැවීමේ දී ප්රවීන් ජයවික්රම කඩුලු 2ක් දවා ගත්තා.
290/10 (75.1) & 327/3 (83.1)
294/10 (84.3) & 156/4 (60)
Batsmen |
R |
B |
4s |
6s |
SR |
Nishan Madushka |
lbw b Senuran Muthusamy
|
33 |
41 |
6 |
0 |
80.49 |
Lasith Croospulle |
st Kyle Verreynne b Senuran Muthusamy
|
27 |
42 |
3 |
1 |
64.29 |
Minod Bhanuka |
c Kyle Verreynne b Senuran Muthusamy
|
32 |
42 |
4 |
1 |
76.19 |
Pasindu Sooriyabandara |
b Lutho Sipamla
|
41 |
52 |
6 |
0 |
78.85 |
Kamindu Mendis |
c Kyle Verreynne b Lizaad Williams
|
1 |
13 |
0 |
0 |
7.69 |
Lahiru Udara |
c Zubayr Hamza b Senuran Muthusamy
|
33 |
54 |
5 |
1 |
61.11 |
Ramesh Mendis |
c Tshepo Moreki b Lutho Sipamla
|
62 |
123 |
5 |
2 |
50.41 |
Lakshitha Manasinghe |
c Zubayr Hamza b Senuran Muthusamy
|
13 |
20 |
3 |
0 |
65.00 |
Milan Rathnayake |
c Kyle Verreynne b Beyers Swanepoel
|
35 |
58 |
5 |
1 |
60.34 |
Praveen Jayawickrama |
c Beyers Swanepoel b Senuran Muthusamy
|
0 |
8 |
0 |
0 |
0.00 |
Vishwa Fernando |
not out
|
0 |
5 |
0 |
0 |
0.00 |
Extras |
13 (b 1 , lb 3 , nb 7, w 2, pen 0) |
Total |
290/10 (75.1 Overs, RR: 3.86) |
Bowling |
O |
M |
R |
W |
Econ |
Lutho Sipamla |
11 |
1 |
36 |
2 |
3.27 |
Lizaad Williams |
6 |
0 |
26 |
1 |
4.33 |
Beyers Swanepoel |
13 |
1 |
67 |
1 |
5.15 |
Tshepo Moreki |
16 |
3 |
45 |
0 |
2.81 |
Senuran Muthusamy |
26.1 |
4 |
101 |
6 |
3.87 |
Tristan Stubbs |
2 |
0 |
9 |
0 |
4.50 |
Tony de Zorzi |
1 |
0 |
2 |
0 |
2.00 |
Batsmen |
R |
B |
4s |
6s |
SR |
Tony de Zorzi |
lbw b Vishwa Fernando
|
0 |
1 |
0 |
0 |
0.00 |
Matthew Breetzke |
lbw b Vishwa Fernando
|
10 |
14 |
2 |
0 |
71.43 |
Tristan Stubbs |
lbw b Vishwa Fernando
|
117 |
181 |
15 |
1 |
64.64 |
Keegan Petersen |
b Lakshitha Manasinghe
|
50 |
143 |
4 |
0 |
34.97 |
Zubayr Hamza |
b Lakshitha Manasinghe
|
46 |
76 |
6 |
0 |
60.53 |
Kyle Verreynne |
not out
|
38 |
50 |
2 |
2 |
76.00 |
Senuran Muthusamy |
lbw b Lakshitha Manasinghe
|
10 |
23 |
1 |
0 |
43.48 |
Beyers Swanepoel |
c Pasindu Sooriyabandara b Praveen Jayawickrama
|
4 |
12 |
1 |
0 |
33.33 |
Lizaad Williams |
c Milan Rathnayake b Praveen Jayawickrama
|
2 |
5 |
0 |
0 |
40.00 |
Lutho Sipamla |
c & b Lakshitha Manasinghe
|
1 |
5 |
0 |
0 |
20.00 |
Tshepo Moreki |
lbw b Lakshitha Manasinghe
|
0 |
1 |
0 |
0 |
0.00 |
Extras |
16 (b 5 , lb 6 , nb 4, w 1, pen 0) |
Total |
294/10 (84.3 Overs, RR: 3.48) |
Bowling |
O |
M |
R |
W |
Econ |
Vishwa Fernando |
13.4 |
2 |
45 |
3 |
3.36 |
Milan Rathnayake |
11.2 |
1 |
30 |
0 |
2.68 |
Praveen Jayawickrama |
29 |
3 |
102 |
2 |
3.52 |
Ramesh Mendis |
14 |
0 |
58 |
0 |
4.14 |
Lakshitha Manasinghe |
16.3 |
2 |
48 |
5 |
2.94 |
Batsmen |
R |
B |
4s |
6s |
SR |
Nishan Madushka |
c Beyers Swanepoel b Tristan Stubbs
|
40 |
76 |
3 |
2 |
52.63 |
Lasith Croospulle |
c Keegan Petersen b Tshepo Moreki
|
30 |
72 |
3 |
1 |
41.67 |
Minod Bhanuka |
c Tony de Zorzi b Lizaad Williams
|
130 |
207 |
10 |
5 |
62.80 |
Pasindu Sooriyabandara |
not out
|
113 |
147 |
12 |
2 |
76.87 |
Extras |
14 (b 4 , lb 3 , nb 3, w 4, pen 0) |
Total |
327/3 (83.1 Overs, RR: 3.93) |
Bowling |
O |
M |
R |
W |
Econ |
Beyers Swanepoel |
11 |
2 |
28 |
0 |
2.55 |
Lizaad Williams |
10.1 |
1 |
52 |
1 |
5.15 |
Senuran Muthusamy |
30 |
5 |
121 |
0 |
4.03 |
Lutho Sipamla |
5 |
0 |
18 |
0 |
3.60 |
Tshepo Moreki |
13 |
2 |
33 |
1 |
2.54 |
Tristan Stubbs |
14 |
0 |
68 |
1 |
4.86 |
Batsmen |
R |
B |
4s |
6s |
SR |
Tony de Zorzi |
run out (Pasindu Sooriyabandara)
|
35 |
49 |
6 |
0 |
71.43 |
Matthew Breetzke |
c Milan Rathnayake b Praveen Jayawickrama
|
38 |
108 |
4 |
0 |
35.19 |
Tristan Stubbs |
lbw b Ramesh Mendis
|
12 |
20 |
0 |
1 |
60.00 |
Keegan Petersen |
c Nishan Madushka b Praveen Jayawickrama
|
29 |
97 |
1 |
0 |
29.90 |
Zubayr Hamza |
not out
|
24 |
75 |
1 |
0 |
32.00 |
Kyle Verreynne |
not out
|
8 |
12 |
1 |
0 |
66.67 |
Extras |
10 (b 9 , lb 0 , nb 1, w 0, pen 0) |
Total |
156/4 (60 Overs, RR: 2.6) |
Bowling |
O |
M |
R |
W |
Econ |
Vishwa Fernando |
7 |
0 |
26 |
0 |
3.71 |
Lakshitha Manasinghe |
16 |
3 |
51 |
0 |
3.19 |
Milan Rathnayake |
5 |
2 |
6 |
0 |
1.20 |
Praveen Jayawickrama |
18 |
3 |
43 |
2 |
2.39 |
Ramesh Mendis |
14 |
5 |
21 |
1 |
1.50 |
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<