සිය ප්‍රථම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කරන්නට පෙර මං බලා සිටින, ශ්‍රී ලංකා කණ්ඩායමේ නවතම වේගපන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට (20) ආරම්භ වන එක්දින තරගයට පෙර ThePapare.com සමඟින් මෙසේ අදහස් ප්‍රකාශ කළේය.