සංචාරක එංගලන්ත ලයන්ස් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කණ්ඩායම අතර පැවති තෙදින පුහුණු තරගයෙන් කඩුලු 4ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට හැකි වුනා.
තරගයේ දෙවැනි දිනය ඊයේ (26) නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්ත ලයන්ස් ක්‍රීඩකයින් කඩුලු 8ක් දැවී ලකුණු 164ක් ලබාගෙන ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 222ක් ඉදිරියෙන් සිටියා.
අද දිනයේ අග පෙළ පිතිකරුවන් වූ A Haynes ලබා ගත් ලකුණු 51 සහ J Bohannon ලබා ගත් ලකුණු 50 නිසා පන්දුවාර 47.4ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 250ක් ලබා ගැනීමට එංගලන්ත ලයන්ස් ක්‍රීඩකයින්ට හැකි වුනා.
ඒ අනුව ශ්‍රී ලංකා සභාපති කණ්ඩායමට ජයග්‍රහණය සඳහා හිමි වූ ඉලක්කය 309ක්.
- නිශාන්ගේ අර්ධ ශතකයෙන් ශ්‍රී ලංකාවට හොඳ ආරම්භයක්
- නිශාන් අගනා ශතකයක් රැස් කරද්දී උදාරගෙන් අර්ධ ශතකයක්
- එංගලන්ත ලයන්ස්ට එරෙහි ශ්‍රී ලංකා A සංචිතය නම් කරයි
- එංගලන්ත සිංහයින්ට එරෙහි පුහුණු සටනට ශ්‍රී ලංකා සිංහයින් නම් කරයි
තරමක් අසීරු වූ එම ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබා දීමෙන් අනතුරුව මුළු ලකුණු සංඛ්‍යාව 48ක් වෙද්දී ලහිරු උදාර ලකුණු 25කට දැවී ගියා.
අවිශ්ක තරිඳු ලකුණු ලබා ගැනීම ආරම්භ කිරීමට පෙරම ක්‍රීඩා පිටියෙන් ඉවත් වෙද්දී නායක සහන් ආරච්චිගේ තුන්වැනි කඩුල්ල සඳහා ලසිත් කෲස්පුල්ලේ සමඟ එක්ව ලකුණු 98ක වේගවත් සම්බන්ධතාවක් ගොඩ නැගුවා.
ලකුණු 22ක් ලබා සිටි සහන් ආරච්චිගේ Carsonගේ පන්දුවක් හමුවේ දැවී යද්දී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ ලසිත් කෲස්පුල්ලේ දැවී යන විට පන්දු 84ක් තුළ ලකුණු 116ක් රැස්කර තිබුණේ ශ්‍රී ලංකා කණ්ඩායමට අවශ්‍ය අඩිතාලම සකසමිනුයි.
ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ ජනිත් ලියනගේ ලකුණු 42ක් ලබා ගනිද්දී, වේගවත් ඉනිමක් දියත් කළ පසිඳු සූරියබණ්ඩාර පන්දු 38ක් තුළ නොදැවී ලකුණු 52ක් ලබා ගනිමින් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියා.
අවසන් මොහොතේ පසිඳු හට අනගි සහයක් ලබා දුන් දුෂාන් හේමන්තගේ පන්දු 14ක් තුළ ලකුණු 23යි.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Alex Lees | st Lahiru Udara b Tharindu Ratnayake | 103 | 97 | 12 | 2 | 106.19 |
Haseeb Hameed | c Dushan Hemantha b Kavindu Pathirathna | 0 | 1 | 0 | 0 | 0.00 |
Tom Haines | lbw b Kavindu Pathirathna | 6 | 5 | 1 | 0 | 120.00 |
Tom Abell | b Tharindu Ratnayake | 57 | 58 | 11 | 0 | 98.28 |
Josh Bohannon | b Nimesh Vimukthi | 58 | 75 | 7 | 0 | 77.33 |
Lyndon James | lbw b Nimesh Vimukthi | 24 | 44 | 2 | 0 | 54.55 |
Jack Haynes | not out | 63 | 56 | 4 | 1 | 112.50 |
Jamie Smith | c Lahiru Udara b Kavindu Nadeeshan | 50 | 34 | 7 | 1 | 147.06 |
Ollie Robinson | b Tharindu Ratnayake | 25 | 24 | 1 | 0 | 104.17 |
Extras | 27 (b 4 , lb 10 , nb 12, w 1, pen 0) |
Total | 413/8 (67 Overs, RR: 6.16) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kavindu Pathirathna | 7 | 0 | 40 | 2 | 5.71 | |
Isitha Wijesundera | 7 | 2 | 14 | 1 | 2.00 | |
Nimsara Atharagalla | 1.3 | 0 | 13 | 0 | 10.00 | |
Nimesh Vimukthi | 9 | 0 | 59 | 0 | 6.56 | |
Kalana Perera | 7.3 | 0 | 30 | 0 | 4.11 | |
Sahan Arachchige | 2 | 0 | 31 | 0 | 15.50 | |
Tharindu Ratnayake | 15 | 0 | 85 | 2 | 5.67 | |
Janith Liyanage | 8 | 0 | 47 | 2 | 5.88 | |
Dushan Hemantha | 7 | 0 | 62 | 0 | 8.86 | |
Kavindu Nadeeshan | 3 | 0 | 18 | 1 | 6.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Nishan Madushka | retired | 150 | 158 | 24 | 1 | 94.94 |
Lasith Croospulle | c Jack Carson b Liam Patterson-White | 19 | 36 | 2 | 0 | 52.78 |
Nimesh Vimukthi | b Jack Carson | 17 | 28 | 2 | 1 | 60.71 |
Lahiru Udara | c Nathan Gilchrist b Jack Carson | 93 | 85 | 13 | 2 | 109.41 |
Sahan Arachchige | c Tom Haines b Liam Patterson-White | 25 | 51 | 4 | 0 | 49.02 |
Dunith wellalage | b Josh Tongue | 13 | 25 | 3 | 0 | 52.00 |
Janith Liyanage | lbw b Josh Tongue | 0 | 2 | 0 | 0 | 0.00 |
Pasindu Sooriyabandara | lbw b Liam Patterson-White | 1 | 6 | 0 | 0 | 16.67 |
Avishka Tharindu | b Josh Tongue | 6 | 8 | 1 | 0 | 75.00 |
Nimsara Atharagalla | not out | 6 | 24 | 1 | 0 | 25.00 |
Kavindu Pathirathna | not out | 4 | 17 | 1 | 0 | 23.53 |
Extras | 21 (b 8 , lb 0 , nb 8, w 5, pen 0) |
Total | 355/9 (72 Overs, RR: 4.93) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Sam Cook | 11 | 0 | 52 | 0 | 4.73 | |
Matt Fisher | 9.4 | 2 | 28 | 0 | 2.98 | |
Liam Patterson-White | 16 | 4 | 80 | 3 | 5.00 | |
Jack Carson | 14 | 1 | 73 | 2 | 5.21 | |
Tom Hartley | 8 | 2 | 40 | 0 | 5.00 | |
Josh Tongue | 8 | 2 | 22 | 3 | 2.75 | |
Nathan Gilchrist | 5 | 2 | 48 | 0 | 9.60 | |
Tom Abell | 0.2 | 0 | 4 | 0 | 20.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
AZ Lees | retired | 27 | 22 | 3 | 0 | 122.73 |
Haseeb Hameed | c Isitha Wijesundera b Kavindu Pathirathna | 2 | 10 | 0 | 0 | 20.00 |
Tom Haines | b Sahan Arachchige | 13 | 30 | 1 | 0 | 43.33 |
Lyndon James | b Sahan Arachchige | 17 | 22 | 2 | 0 | 77.27 |
Liam Patterson-White | c & b Nimesh Vimukthi | 26 | 34 | 3 | 1 | 76.47 |
Ollie Robinson | c Isitha Wijesundera b Janith Liyanage | 39 | 25 | 6 | 0 | 156.00 |
Jamie Smith | b Nimesh Vimukthi | 13 | 8 | 2 | 0 | 162.50 |
Jack Haynes | c Dushan Hemantha b Isitha Wijesundera | 51 | 70 | 5 | 0 | 72.86 |
Tom Abell | c Sahan Arachchige b Dushan Hemantha | 0 | 2 | 0 | 0 | 0.00 |
Josh Bohannon | c Lasith Croospulle b Isitha Wijesundera | 50 | 64 | 4 | 0 | 78.12 |
Tom Hartley | not out | 1 | 1 | 0 | 0 | 100.00 |
Extras | 11 (b 2 , lb 5 , nb 3, w 1, pen 0) |
Total | 250/10 (47.4 Overs, RR: 5.24) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kavindu Pathirathna | 8 | 0 | 45 | 1 | 5.62 | |
Isitha Wijesundera | 4.4 | 0 | 16 | 2 | 3.64 | |
Sahan Arachchige | 7 | 0 | 50 | 2 | 7.14 | |
Kalana Perera | 3 | 0 | 10 | 0 | 3.33 | |
Janith Liyanage | 8 | 0 | 45 | 1 | 5.62 | |
Nimesh Vimukthi | 11 | 0 | 46 | 2 | 4.18 | |
Dushan Hemantha | 5 | 0 | 16 | 1 | 3.20 | |
Tharindu Ratnayake | 1 | 0 | 15 | 0 | 15.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Lasith Croospulle | b Tom Hartley | 116 | 84 | 15 | 5 | 138.10 |
Lahiru Udara | b Sam Cook | 25 | 22 | 4 | 1 | 113.64 |
Avishka Tharindu | c Jack Carson b Liam Patterson-White | 0 | 10 | 0 | 0 | 0.00 |
Sahan Arachchige | c & b Jack Carson | 22 | 46 | 3 | 0 | 47.83 |
Janith Liyanage | c Jack Haynes b Josh Tongue | 42 | 59 | 7 | 0 | 71.19 |
Dunith wellalage | c Sam Cook b Jack Carson | 19 | 35 | 2 | 1 | 54.29 |
Pasindu Sooriyabandara | not out | 52 | 38 | 7 | 2 | 136.84 |
Dushan Hemantha | not out | 23 | 14 | 2 | 1 | 164.29 |
Extras | 10 (b 0 , lb 4 , nb 4, w 2, pen 0) |
Total | 309/6 (50.4 Overs, RR: 6.1) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Sam Cook | 12 | 2 | 61 | 1 | 5.08 | |
Josh Tongue | 9 | 2 | 46 | 1 | 5.11 | |
Liam Patterson-White | 9 | 1 | 55 | 1 | 6.11 | |
Jack Carson | 11 | 2 | 72 | 2 | 6.55 | |
Tom Hartley | 7.4 | 0 | 60 | 1 | 8.11 | |
Nathan Gilchrist | 2 | 0 | 11 | 0 | 5.50 |
එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<