2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ලබා ගත හැකි ආකාරය සහ ඒවායේ මිල ගණන් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (23) නිවේදනය කර තිබුණා.
ඒ අනුව ඊයේ සිට තරගාවලිය සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ආරම්භ කෙරුණු අතර www.srilankacricket.lk ඔස්සේ අන්තර්ජාලය හරහා ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමට හැකි.
මෙවර තරගාවලියේ ලීග් වටයේ තරගය ජූලි 30 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි. තරගාවලියේ ප්‍රවේශ පත්‍රවල මිල ගණන් පහතින්.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය
PRICE PER TICKET | |
C & D Lower (Week days) | Rs. 150 |
C& D Lower (Weekend) | Rs. 300 |
C&D Upper Stands | Rs. 500 |
A&B Lower Stands | Rs. 1000 |
A&B Upper Stands | Rs. 2000 |
Grandstand | Rs. 3000 |
Corporate Boxes | Rs. 6500 |
- ළමා හදවත් සුවපත් කරන්නට ශ්‍රී ලංකා ක්රිකට් පෙරට එයි
- LPL විකාශන අයිතියේ කැපී පෙනෙන වෙනසක්
- LPL පිටියට වෙන්දේසි වූ අපේ හොඳම 10
- LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ක්‍රීඩකයින් අලෙවි වුනේ මෙහෙමයි
- ජයසූරියට LPL හි විශේෂ වගකීමක්
මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය
PRICE PER TICKET | |
Grass Embankment | Rs. 150 |
A&B Lower Stands | Rs. 1000 |
Grandstand | Rs. 3000 |
Corporate Boxes | Rs. 5000 |
2023 LPL තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<