කොරෝනා වසංගත ව්‍යාප්තිය නිසාවෙන් තාවකාලිකව නවතා දමා තිබුණු ශ්‍රී ලංකා ක්‍රිකට් පළමු පෙළ අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මාර්තු මස 4 වැනිදා සිට ආරම්භ වෙනවා. කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන මේ තරගාවලිය සඳහා කණ්ඩායම් 26ක් සහභාගී වෙනවා.
ඒ ඒ කාණ්ඩ යටතේ සිටින සියලු කණ්ඩායම් මූලික වටයේ දී එකිනෙකා සමඟ තරග වදිනු ලබන අතර මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක බැගින් ඒ ඒ කාණ්ඩයෙන් ඉදිරියෙන් සිටින කණ්ඩායම් 8 අර්ධ අවසන් පූර්ව වටය දක්වා සුදුසුකම් ලබාගනු ඇත.
තවත් ක්‍රිකට් පුවත් කියවන්න:
- ශ්‍රී ලංකා නව ක්‍රිකට් අධ්‍යක්ෂක ධුරයට Tom Moody?
- නැවතුනු පළමු පෙළ ක්‍රිකට් ආරම්භයට දින වැටෙයි
- තරුණ ජවයට මුල් තැන; කොදෙව් යන ශ්‍රී ලංකා සීමිත පන්දුවාර සංචිත එළියට
තරගාවලියේ මූලික වටය මාර්තු 4 වැනිදා සිට 14 වැනිදා දක්වා පැවැත්වෙන අතර අර්ධ අවසන් පූර්ව වටයේ තරග මාර්තු මස 16 වැනිදා පැවැත්වෙනවා. එහි අවසන් පූර්ව තරග දෙක සහ අවසන් මහා තරගය පිළිවෙළින් මාර්තු මස 18 සහ 20 යන දෙදින තුල පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
පසුගිය වසරේ පැවති විස්සයි විස්ස තරගාවලියේ දී ශූරතාවය දිනා ගත්තේ කොළඹ ක්‍රිකට් සමාජය (CCC) වන අතර අනුශූරතාවය දිනා ගත්තේ හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජයයි (Chilaw Marians Sports Club).
ඒ ඒ කණ්ඩායම් බෙදී තිබෙන කාණ්ඩ සහ තරග කාලසටහන පහත පරිදි වේ,
Group A | Group B | Group C | Group D |
Badureliya CC | NCC | Chilaw MCC | Ragama CC |
CCC | Colts CC | SSC | Army SC |
BRC | Air Force SC | Moors SC | Saracens SC |
Negombo CC | Lankan CC | Police SC | Panadura CC |
Galle CC | SLPA SC | Kalutara TC | Tamil Union C & AC |
Nugegoda S & WC | Bloomfield C & AC | Kurunegala YCC | Navy SC |
Kandy Customs CC | Sebastinites CC |
Group “A” | |||
Date | Match | Venue | |
4-March | Badureliya CC | Nugegoda S & WC | SSC |
CCC | Galle CC | ||
5-March | Negombo CC | BRC | MCG |
Badureliya CC | Kandy Customs CC | ||
6-March | CCC | Nugegoda S & WC | SSC |
BRC | Galle CC | ||
7-March | Badureliya CC | Galle CC | P Sara |
CCC | Negombo CC | ||
8th March – REST | |||
9-March | BRC | Kandy Customs CC | SSC |
Badureliya CC | Negombo CC | ||
10-March | CCC | Kandy Customs CC | SSC |
BRC | Nugegoda S & WC | ||
11-March | Badureliya CC | BRC | P Sara |
Negombo CC | Galle CC | ||
12-March | Kandy Customs CC | Nugegoda S & WC | SSC |
CCC | Badureliya CC | ||
13-March | Negombo CC | Nugegoda S & WC | SSC |
Galle CC | Kandy Customs CC | ||
14-March | CCC | BRC | MCG |
Negombo CC | Kandy Customs CC | ||
14-March | Galle CC | Nugegoda S & WC | NCC |
Group “B” | ||||
Date | Match | Venue | Time | |
4-March | NCC | Bloomfield C & AC | CCC | AM |
Colts CC | SLPA SC | PM | ||
5-March | Air Force SC | Lankan CC | CCC | AM |
NCC | SLPA SC | PM | ||
6-March | Colts CC | Lankan CC | P Sara | AM |
Air Force SC | Bloomfield C & AC | PM | ||
7-March | Colts CC | Air Force SC | CCC | AM |
NCC | Lankan CC | PM | ||
8th March – REST | ||||
9-March | SLPA SC | Bloomfield C & AC | P Sara | AM |
NCC | Air Force SC | PM | ||
10-March | Colts CC | Bloomfield C & AC | CCC | AM |
11th March – REST | ||||
12-March | Lankan CC | SLPA SC | CCC | AM |
NCC | Colts CC | PM | ||
13-March | Air Force SC | SLPA SC | MCG | AM |
Lankan CC | Bloomfield C & AC | PM |
Group “C” | |||
4-March | SSC | Kalutara TC | Colts |
Chilaw MCC | Kurunegala YCC | ||
5-March | Moors SC | Police SC | NCC |
Chilaw MCC | Kalutara TC | ||
6-March | SSC | Police SC | Colts |
Moors SC | Kurunegala YCC | ||
7-March | Moors SC | SSC | MCG |
Kalutara TC | Kurunegala YCC | ||
8th March – REST | |||
9-March | Chilaw MCC | Moors SC | Colts |
SSC | Kurunegala YCC | ||
10-March | Chilaw MCC | Police SC | Colts |
11th March – REST | |||
12-March | Police SC | Kalutara TC | Colts |
Chilaw MCC | SSC | ||
13-March | Moors SC | Kalutara TC | CCC |
Police SC | Kurunegala YCC |
Group “D” | |||
4-March | Ragama CC | Navy SC | NCC |
Army SC | Tamil Union C & AC | ||
5-March | Saracens SC | Panadura CC | P Sara |
Ragama CC | Sebastinites C | ||
6-March | Army SC | Navy SC | MCG |
Saracens SC | Tamil Union C & AC | ||
7-March | Ragama CC | Tamil Union C & AC | NCC |
Army SC | Panadura CC | ||
8th March – REST | |||
9-March | Saracens SC | Sebastinites C | NCC |
Ragama CC | Panadura SC | ||
10-March | Army SC | Sebastinites C | MCG |
Saracens SC | Navy SC | ||
11-March | Panadura SC | Tamil Union C & AC | NCC |
Navy SC | Sebastinites C | ||
12-March | Ragama CC | Army SC | P Sara |
Panadura CC | Navy SC | ||
13-March | Ragama CC | Saracens SC | NCC |
Tamil Union C & AC | Sebastinites C | ||
14-March | Army SC | Saracens SC | Colts |
Panadura CC | Sebastinites C | ||
14-March | Tamil Union C & AC | Navy SC | NCC |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<