Major පළමු පෙළ තරගාවලිය 27 වැනිදා සිට

SLC Major Club 3 Day Tournament

154
SLC Major Club 3 Day Tournament

දේශීය ක්‍රිකට් පිටියේ දැවැන්තයන්, යෞවනයන් සහ කෝඩුකාරයන් කරට කර තරග වදින ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින ක්‍රිකට් තරගාවලිය මේ මස 27 වැනිදා සිට පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය සඳහා මෙවර කණ්ඩායම් 18ක් කාණ්ඩ 2ක් යටතේ එක් කර තිබෙනවා.

තරගාවලිය සඳහා එක්වෙන කණ්ඩායම්

A කාණ්ඩය B කාණ්ඩය
Police ක්‍රීඩා සමාජය SSC
Ace Capital ක්‍රිකට් සමාජය NCC
Colts ක්‍රිකට් සමාජය Tamil Union C & AC
Bloomfield C & AC Moors ක්‍රීඩා සමාජය
Ragama ක්‍රිකට් සමාජය BRC
Negombo ක්‍රිකට් සමාජය CCC
Badureliya ක්‍රීඩා සමාජය Kandy Customs ක්‍රීඩා සමාජය
Chilaw Marians ක්‍රිකට් සමාජය Nugegoda S & WC
Panadura ක්‍රීඩා සමාජය Kurunegala Youth ක්‍රිකට් සමාජය

තරග කාලසටහන                          

Date Host Opponent Venue
දෙසැම්බර්

27 – 29

Panadura SC Police SC Panadura Esplanade
ACE Capital CC Baduraliya CC CCC
Negombo CC Colts CC BOI-Katunayake
Ragama CC Bloomfield C & AC Surrey
SSC Kurunegala YCC SSC
Kandy Custom SC NCC Thurstan
Tamil Union C & AC CCC P.Sara
BRC Moors SC BRC
ජනවාරි

3- 5

Chilaw MCC Police SC Police Park
Panadura Baduraliya CC Panadura Esplanade
ACE Capital CC Ragama CC Surrey
Colts CC Bloomfield C & AC Colts
SSC Nugegoda S & WC SSC
Kurunegala YCC Kandy Custom SC Welagedara
NCC BRC NCC
Tamil Union C & AC Moors SC P.Sara
ජනවාරි

10 – 12

Baduraliya CC Police SC Surrey
Chilaw MCC Negombo CC Hambanthota
Panadura SC Ragama CC Panadura Esplanade
Colts CC ACE Capital CC Colts
CCC Nugegoda S & WC CCC
Kurunegala YCC BRC Welagedara
Tamil Union C & AC NCC P.Sara
ජනවාරි 11 – 13 Kandy Custom SC SSC Thurstan
ජනවාරි

17 – 19

Police SC Negombo CC Police Park
Baduraliya CC Ragama CC Surrey
Bloomfield C & AC Chilaw MCC Bloomfield
Panadura SC Colts CC Panadura Esplanade
SSC CCC SSC
BRC Kandy Custom SC BRC
Nugegoda S & WC Moors SC Moratuwa
Tamil Union C & AC Kurunegala YCC P.Sara
ජනවාරි

24 – 26

Ragama CC Police SC Moratuwa
Bloomfield C & AC Negombo CC Bloomfield
Baduraliya CC Colts CC Surrey
Chilaw MCC ACE Capital CC Hambanthota
BRC SSC BRC
Moors SC CCC Colts
NCC Nugegoda S & WC NCC
ජනවාරි 25 – 27 Kandy Custom SC Tamil Union C & AC Thurstan
 

ජනවාරි 31 – පෙබරවාරි 2

 

Police SC Bloomfield C & AC Police Park
Colts CC Ragama CC Colts
Negombo CC ACE Capital CC BOI-Katunayake
Chilaw MCC Panadura SC Hambanthota
Moors SC SSC P.Sara
BRC Tamil Union C & AC BRC
NCC CCC NCC
  Nugegoda S & WC Kurunegala YCC Moratuwa
පෙබරවාරි

7 – 9

 

SSC Tamil Union C & AC SSC
Police SC Colts CC Police Park
ACE Capital CC Bloomfield C & AC Welisara
Negombo CC Panadura SC BOI-Katunayake
Baduraliya CC Chilaw MCC Surrey
Moors SC NCC  
CCC Kurunegala YCC CCC
Kandy Custom SC Nugegoda S & WC A Force-Katunayake
පෙබ:  13-15 Ragama CC Chilaw MCC Surrey
 

පෙබරවාරි

14- 16

Police SC ACE Capital CC Police Park
Bloomfield C & AC Panadura SC Bloomfield
Negombo CC Baduraliya CC BOI-Katunayake
NCC SSC NCC
Kurunegala YCC Moors SC Welagedara
Nugegoda S & WC BRC Moratuwa
CCC Kandy Custom SC CCC
පෙබරවාරි

21- 23

ACE Capital CC Panadura SC BOI-Katunayake
Colts CC Chilaw MCC Colts
Bloomfield C & AC Baduraliya CC Bloomfield
Ragama CC Negombo CC Surrey
Kurunegala YCC NCC Welagedara
Nugegoda S & WC Tamil Union C & AC  
Moors SC Kandy Custom SC Police Park
CCC BRC CCC
අවසන් මහා තරගය
පෙබරවාරි 27 – මාර්තු 2 Leader Group A Leader Group B  

පසුගිය වසරේ නිමා වූ තරගාවලියේ අවසන් මහා තරගය වර්ෂාව හේතුවෙන් ජය පරාජයකින් තොරව අවසන් වූ අතර ඒ අනුව SSC සහ Police කණ්ඩායම් සම ශූරයන් ලෙසින් නම් කෙරුණා.

ඒ අනුව පසුගිය වසරේ සම ශූරයන් වූ Police කණ්ඩායම මෙවර A කාණ්ඩය නියෝජනය කරමින් ද සහ SSC කණ්ඩායම මෙවර B කාණ්ඩය නියෝජනය කරමින් ද තරගාවලියට එක් වීමට නියමිතයි.

තරගාවලියේ පළමු වටයේ තරග එළැඹෙන වසරේ පෙබරවාරි මස 23 වැනිදා දක්වා පැවැත්වෙන අතර එක් එක් කාණ්ඩයෙන් පළමු ස්ථාන ලබා ගන්නා කණ්ඩායම් අතර පැවැත්වෙන අවසන් මහා තරගය පෙබරවාරි මස 27 වැනිදා සිට මාර්තු මස 2 වැනිදා දක්වා සිව් දින තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතයි.

පසුගිය වසරේ තරගාවලිය නිමා වන විට A කාණ්ඩයෙන් අවසන් ස්ථාන ද්විත්වයට ඇද වැටුණ Galle ක්‍රිකට් සමාජයට සහ Army ක්‍රීඩා සමාජයට ද  B කාණ්ඩයෙන් අවසන් ස්ථාන ද්විත්වයට ඇද වැටුණ Air Force ක්‍රීඩා සමාජයට සහ Sebastianites C & AC කණ්ඩායමට ද මෙවර තරගාවලිය හා එක්වීමට වරම් හිමි වෙන්නේ නැහැ.

Ace Capital ක්‍රිකට් සමාජය

උදයවංශ පරාක්‍රම, වනුජ සහන්, හර්ෂ කුරේ (නායක), රොෂාන් ජයතිස්ස, සකුණ ලියනගේ, සිතුම් දිසානායක, තනුක දාබරේ, පවන්ත වීරසිංහ, කවිඳු අමන්ත, නිම්සර අතරගල්ල, රවිඳු රත්නායක, සම්මු අශාන්, දනාල් හේමානන්ද, තීරක රණතුංග, අශාන් දිල්හාර, රවීන් ද සිල්වා, තරිඳු අමරසිංහ, හිරාන් ජයසුන්දර, සසංක නිර්මාල්, දිල්හාන් ලහිරු, කනිෂ්ක රංගන, සිනෙත් දිසානායක සහ මෙලන් හංසක.

  • පුහුණුකරු – හර්ෂ කුරේ
  • කළමණාකරු – දිනේෂ් විරසිංහ
  • ලකුණු සටහන්කරු – යසිත උමයංග

Badureliya ක්‍රීඩා සමාජය

ගිහාන් කෝරාලගේ, දුනිත් ජයතුංග, ගීත් කුමාර, චානක කොමසාරු, ලියෝ ෆ්‍රැන්සිස්කෝ, කෙවින් කොත්තිගොඩ, නිලංක ප්‍රේමරත්න, අලංකාර අසංක (නායක), රනේෂ් සිල්වා, හර්ෂ විතාන, මිශේන් සිල්වා, අනුක් ප්‍රනාන්දු, සාරංග රාජගුරු, චානක රුවන්සිරි, චලන ද සිල්වා, සසංක නිර්මාල්, ලහිරු ගමගේ සහ සංදීප් කවිශ්ක ප්‍රනාන්දු.

  • පුහුණුකරු – සමීර සොයිසා
  • කළමණාකරු – දුමිඳු හේමාල්
  • ලකුණු සටහන්කරු – චාමර දිසානායක

Bloomfield C & AC

ජෙෆ්රි වැන්ඩර්සේ, රවිඳු ප්‍රනාන්දු, දුලාජ් සමුදිත, අසිත වන්නිනායක, ලහිරු අබේසිංහ, ලහිරු මදුශංක, ඉසිත විජේසුන්දර, නිපුන් කරුණානායක (නායක), හසිත බෝයගොඩ, කසුන් අබේරත්න, රොන් චන්ද්‍රගුප්ත, මිනෙත් ප්‍රේමරත්න, සහන් නානායක්කාර, මිහිරංග නිම්සර සිල්වා, ට්‍රවීන් මැතිව්, යොහාන් ද සිල්වා, චමත් දිල්සර, කවීෂ පියුමාල්, තරිඳු නිර්මාල් ගුරුගේ, මහිත් මන්විදු පෙරේරා සහ චතුර රන්දුණු.

  • පුහුණුකරු – තරංග ධම්මික
  • කළමණාකරු – උපාලි සේනාරත්න
  • ලකුණු සටහන්කරු – චානක ක්‍රිශාන්ත

BRC

සචිර වැලිවත්ත, අරුල් ප්‍රගාසම්, සචින් දල්පෙතාදු, දුලාජ් අශේන්, මාලින්ද පුෂ්පකුමාර (නායක), චමින්ද බණ්ඩාර, සවින් ගුණසේකර, චමීර දිසානායක, රිසිර වීරසූරිය, කේශාන් විජේරත්න, දිනුක වන්නිආරච්චි, තිනුල ලියනගේ, ඩිල්ශාන් ද සොයිසා, මොහොමඩ් ශිරාස්, රොෂාන් සිල්වා, දේශාන් ඩයස්, දුලාශ් උදයංග, නවිඳු නිර්මාල්, නවීන් ප්‍රනාන්දු, මොවින් සුබසිංහ, මර්වින් අබිනාශ්, රන්දුණු ගංගනාත්, දිනුර අබේවික්‍රමසිංහ සහ චාමික හීනටිගල.

  • පුහුණුකරු – ප්‍රදීප් නිශාන්ත
  • කළමණාකරු – උපාලි මනුකුලරත්න
  • ලකුණු සටහන්කරු – දිමුතු අසංක

Chilaw Marians ක්‍රිකට් සමාජය

හේෂාන් හෙට්ටිආරච්චි, පැතුම් කුමාර, රජින්ද පුංචිහේවා, කවිඳු නිර්මාණ, දුවිඳු තිලකරත්න, දුශාන් විමුක්ති (නායක), විශ්ව චතුරංග, කසුන් විදුර, තික්ෂිල ද සිල්වා, ඩිල්ශාන් සංජීව, රොමේෂ් ක්‍රිශාන්ත, අයෝන් ප්‍රනාන්දු, චමෝද් සඳරු, රවීන් යසස්, ලසිත් ලක්ෂාන්, අභිශේක් ලියනාරච්චි, තිමිර ඉරුශික, නිපුන් ප්‍රේමරත්න, අශාන් රන්දික, සුපුන් වඩුගේ, අමිත සංදීප පෙරේරා, සුමින්ද ලක්ශාන්, ශෙහාන් ජයසූරිය, දිනේශ් ශංකර් සහ ජිතේන් කල්හාර.

  • පුහුණුකරු – ධම්මික ප්‍රසාද්
  • කළමණාකරු – ඇලෙක්ස් නිශාන්ත
  • ලකුණු සටහන්කරු – එම්. මොහිදීන්

CCC

ධනංජය ද සිල්වා, ඉසුරු උදාන, පවන් පතිරාජ, සඳුන් මෙන්ඩිස්, නිශාන් මධුශ්ක, චතුරංග ද සිල්වා, අංජල බණ්ඩාර, අශාන් ප්‍රියංජන්, ලක්ෂාන් සඳකැන්, පවන් රත්නායක, සොනාල් දිනූෂ, වනිඳු හසරංග (නායක), විශ්ව ප්‍රනාන්දු, චමිඳු විජේසිංහ, විනුශ්ක සිල්වා, නිමේෂ් ගුණසිංහ, ලසිත් කෲස්පුල්ලේ, කමිඳු මෙන්ඩිස්, අසිත ප්‍රනාන්දු, පවන් සංදේශ්, දුවිඳු රණතුංග, ඉනුක කරන්නාගොඩ, තිසරු වන්නිනායක සහ දුල්නිත් සිගේරා.

  • පුහුණුකරු – අශාන් ප්‍රියංජන්
  • කළමණාකරු – ලසන්ත ජයවර්ධන
  • ලකුණු සටහන්කරු – එම්. නන්දලාල්

Colts ක්‍රිකට් සමාජය

දිනේෂ් චන්දිමාල්, යොහාන් මෙන්ඩිස්, රවිඳු රශාන්ත, උදිත් මදුශාන්, දුනිත් වෙල්ලාලගේ, කවිශ්ක අංජුල, හෂාන් දුමිඳු, ඇන්ජලෝ මැතිව්ස්, අකිල ධනංජය, ධනංජය ලක්ෂාන්, මුදිත ලක්ෂාන්, ශෙරන් ෆොන්සේකා, ඩිල්ශාන් මදුශංක, සංගීත් කුරේ (නායක), සනෝජ් දර්ශික, හරීන් බුද්ධිල, යශෝධ ලංකා, යසිරු රොද්‍රිගෝ, ශලින් ද මෙල්, චමොද් බට්ටගේ, හර්ශණ වික්‍රමසිංහ, සුකිත මනෝජ්, ක්‍රිෂ්ණ ශ්‍රීරාම්, හිරුණ ගාල්ලගේ සහ තරණ විමලධර්ම.

  • පුහුණුකරු – අනිල් රිදීගම්මනගෙදර
  • කළමණාකරු – සංජීව කඩවතආරච්චි
  • ලකුණු සටහන්කරු – ක්ලෝඩ් ද සිල්වා

Kandy Customs ක්‍රීඩා සමාජය

සචිත පෙරේරා, සසිත් මනුරංග, සහන් අදීශ, කෙමිර විජේනායක, රොස්කෝ තට්ටිල්, මාලිංග අමරසිංහ, මලිඳු මදුරංග, නිපුන ගමගේ, උස්මාන් ඉශක්, අදීශ තිලංචන, අවිඳු තීක්ෂණ, බුද්ධික සංජීව, ඉමේෂ් උදයංග, සහන් කෝසල, මිතුන් ජයවික්‍රම (නායක), තෙවිඳු දික්වැල්ල, කෞමාල් නානායක්කාර, ශෝන් රොද්‍රිගෝ, අකිල ඩිල්ශාන්, සෙනාශ් ප්‍රනාන්දු, යොහාන් සුරේෂ්, ඉමාල් ලියනගේ, හිරුෂ දෙව්මික සහ ශෙහාන් නිමේෂ් ප්‍රනාන්දු.

  • පුහුණුකරු – ප්‍රසන්න විශ්වනාත්
  • කළමණාකරු – සුදත් සිල්වා
  • ලකුණු සටහන්කරු – නලින් ප්‍රියංකර

Kurunegala Youth ක්‍රිකට් සමාජය

ලක්ශාන් එදිරිසිංහ, රශ්මික මධුශංක, රවින්ද්‍ර කරුණාරත්න, සමීර සඳමාල් (නායක), රන්දීර රණසිංහ, ලහිරු ජයරත්න, ගයාන් මනීශාන්, ධනුශ්ක ධර්මසිරි, තරින්ද විජේසිංහ, සංජීවන් ප්‍රියදර්ශන, දිනූශ්ක මාලන්, කසුන් ඒකනායක, අරවින්ද ප්‍රේමරත්න, කවික ඩිල්ශාන්, අසන්ත බස්නායක, ඩිලංක අවර්ඩ්ට්, දේශාන් සෙනෙවිරත්න, දිල්හාර පොල්ගම්පොළ, ගයන වීරසිංහ, අමේෂ තෙන්නකෝන් සහ චතුමල් නිමේෂ්.

  • පුහුණුකරු – ප්‍රසාද් රණවක
  • කළමණාකරු – මංජුල ගුණසේකර
  • ලකුණු සටහන්කරු – සුමිත් ගුණවර්ධන

Moors ක්‍රීඩා සමාජය

සදීර සමරවික්‍රම, ශිරාන් ප්‍රනාන්දු, සිතාර ගිම්හාන්, ලසිත් අබේරත්න, රොහාන් සංජය, යෙසිත් රූපසිංහ, රමේෂ් මෙන්ඩිස් (නායක), දිනුක ඩිල්ශාන්, කවිඳු කුලසේකර, මිලාන් රත්නායක, දනුශ්ක මධුශංක, පසිඳු සූරියබණ්ඩාර, තිලාන් ප්‍රශාන්, චානුක ඩිල්ශාන්, ලොහාන් ද සොයිසා, ටිලංග උදේශන, සොහාන් ද ලිවේරා, ඔමේෂ් මෙන්ඩිස්, ජනිශ්ක පෙරේරා, මල්ශ තරුපති, රවිශාන් ද සිල්වා, ගරුක සංකේත්, මනුජ චන්තුක, අමිත කෞශල්‍ය සහ හිවින් කෙනුල.

  • පුහුණුකරු – ගිහාන් රූපසිංහ
  • කළමණාකරු – එම්. අයි. එම්. නව්රූස්
  • ලකුණු සටහන්කරු – ජගත් ප්‍රේමචන්ද්‍ර

 

Negombo ක්‍රිකට් සමාජය

හිමාෂ ලියනගේ, කේශාන් වන්නිආරච්චි, ඩිල්ශාන් මුණවීර (නායක), මාදව වර්ණපුර, උපුල් ඉන්ද්‍රසිරි, ඇන්ජලෝ ජයසිංහ, චනුර ප්‍රනාන්දු, පසිඳු තිරිමාදුර, නිශාන් පීරිස්, ශෙෂාන් ප්‍රනාන්දු, දනුශ්ක සඳරුවන්, පසිඳු උස්හෙට්ටිගේ, ප්‍රමෝද් මධුවන්ත, දිමුත් සඳරුවන්, මිලින්ද සිරිවර්ධන, උමේෂ් ලක්ෂාන්, වරුන් ඉමේශාන්, හංසජ හිරුණ, කවීෂ සත්සර සහ කවීන් ප්‍රනාන්දු.

  • පුහුණුකරු – චන්න ප්‍රනාන්දු
  • කළමණාකරු – හර්ෂ නුවන්
  • ලකුණු සටහන්කරු – චන්දන ශාන්ත

NCC

අසේල් සිගේරා, තවීෂ අභිශේක්, හේශාන් මධුශංක, කවින් බණ්ඩාර, සචිඳු කොළඹගේ, නිපුන් රංසික, අහන් වික්‍රමසිංහ, ලහිරු උදාර, ලසිත් ඇඹුල්දෙණිය, අශේන් ඩැනියෙල්, කමිල් මිෂාර, චාමික ගුණසේකර, රවීන් සේයර්, සහන් ආරච්චිගේ (නායක), ලහිරු කුමාර, සම්පත් නිශ්ශංක, චාමික කරුණාරත්න, දුශ්මන්ත චමීර, විනුක රූබසිංහ, ජීවක සශින්, ඩිල්ශාන් අරඹෙගෙදර, කළණ ලියනගේ සහ නිරෝෂන් දික්වැල්ල.

  • පුහුණුකරු – ඉයන් ඩැනියෙල්
  • කළමණාකරු – ඒ. ෆ්‍රැන්කි
  • ලකුණු සටහන්කරු – සමන් අමරකෝන්

Nugegoda S & WC

ලක්ෂාන් ගමගේ, සුපුන් කාවින්ද, ටී. එම්. සම්පත් (නායක), මදුරංග ද සොයිසා, රොශාන් විජේනායක, ඉංසක සිරිවර්ධන, ඇන්ජලෝ පෙරේරා, සුවත් මෙන්ඩිස්, චාමිකර එදිරිසිංහ, අවිශ්ක පෙරේරා, ඩිලාන් ජයලත්, කෙවින් පෙරේරා, රාහුල් ගුණසේකර, අභිශේක් ආනන්දකුමාර, මධුක ලියනපතිරණගේ, චතුරංග අබේසිංහ, ඩෙලෝන් පීරිස්, සඳුන් මධුශංක, අක්‍රම් මුතාලිබ්, චමත් ගෝමස් සහ ජනිත් ද සිල්වා.

  • පුහුණුකරු – නිශාන්ත වීරසිංහ
  • කළමණාකරු – ශිරාජ් නඩරාජා
  • ලකුණු සටහන්කරු – චින්තක මුණසිංහ

Panadura ක්‍රීඩා සමාජය

නිමේෂ් විමුක්ති, මොහොමඩ් ඩිල්ශාඩ්, ඉරෝෂ් සමරසූරිය (නායක), දුශාන් හේමන්ත, රමින්ද විජේසූරිය, කේශර නුවන්ත, රුමේෂ් බුද්ධික, ඕෂද ප්‍රනාන්දු, කසුන් මධුශංක, නිපුන් දර්ශන, ශාලිත් ප්‍රනාන්දු, ලහිරු දෙවටගේ, ඉමිතියාස් ස්ලාසා, රනිත ලියනාරච්චි, සහන් මිහිර, තරුෂ් දමිඳු, විශ්ව ලහිරු කුමාර, යශාන් අවිශ්ක, අසේල සම්පත්, කංචන ද ලිවේරා සහ කවිඳු වික්‍රමසිංහ.

  • කළමණාකරු – චන්ද්‍රා රොද්‍රිගෝ
  • ලකුණු සටහන්කරු – සංජය ජයසිංහ

Police ක්‍රීඩා සමාජය

දිලුම් සුධීර, කවිඳු පතිරත්න, කුසල් පෙරේරා, චාමර සිල්වා, චතුරංග කුමාර, නලින් ප්‍රියදර්ශන, සුපුන් මධුශංක, චාරුක ප්‍රමෝද්, අශේන් බණ්ඩාර (නායක), නදීර බාලසූරිය, හේශාන් ප්‍රනාන්දු, විශාද් රන්දික, ප්‍රියමාල් පෙරේරා, දිලීප ජයලත්, හිමේෂ් රාමනායක, අවිශ්ක තරිඳු, ධනුජ ඉඳුවර, සංගීත් ශෙහාර, රශ්මික හිරුශාන්, සංගීත් සංකල්ප, තුසිත් ඩිල්ශාන් සහ පැතුම් නිර්මාල්.

  • පුහුණුකරු – චාමර සිල්වා
  • කළමණාකරු – චන්ද්‍රලාල් සමරකෝන්
  • ලකුණු සටහන්කරු – උමේෂ් අංජන

Ragama ක්‍රිකට් සමාජය

සංතුශ් ගුණතිලක, රන්මිත් ජයසේන, කොශාන් ජයවික්‍රම, ජනිත් ලියනගේ, දිනෙත් තිමෝද්‍ය, සමින්ද ප්‍රනාන්දු (නායක), ශෂික දුල්ශාන්, කල්හාර සේනාරත්න, කවීෂ දුලාංජන, සංජුල බණ්ඩාර, දමිත් සිල්වා, විනුර දුල්සර, ගගන් චමෝද්, යොහාන් ලියනගේ, ඒශාන් මාලිංග, නිපුන් මාලිංග, දුලාජ් බණ්ඩාර, සාහිල් ඩයස්, ගවිරු සෙන්හස්, රූසඳ ගමගේ, සංජය චතුරංග, ලකිඳු සචින් සමරජීව සහ හරීන් රත්නමුදලි.

  • පුහුණුකරු – අශාන් සිල්වා සහ චතුර පීරිස්
  • කළමණාකරු – හිරාන් ගුණසේකර
  • ලකුණු සටහන්කරු – ලලින් ප්‍රේමරත්න

SSC

ප්‍රමෝද් මදුශාන්, රනුද සෝමරත්න, නිසල තාරක, මනොජ් සරත්චන්ද්‍ර, චරිත් අසලංක (නායක), සදීශ රාජපක්ෂ, දසුන් ශානක, දිමුත් කරුණාරත්න, නිපුන් ධනංජය, නුවනිඳු ප්‍රනාන්දු, ලක්ෂිත මනසිංහ, කවිඳු නදීශාන්, ප්‍රභාත් ජයසූරිය, අවිශ්ක ප්‍රනාන්දු, කසුන් රාජිත, චමිඳු වික්‍රමසිංහ, ක්‍රිශාන් සංජුල, ශෙවෝන් ඩැනියෙල්, කුසල් මෙන්ඩිස්, නිම්නක ජයතිලක, ගිශාන් බාලසූරිය, ශෙහාන් හසරංග, සසිඳු මල්ශාන්, දිනුර කළුපහන සහ අක්මල් ෆස්ලි.

  • පුහුණුකරු – විමුක්ති දේශප්‍රිය
  • කළමණාකරු – සුදර්ශන ගුරුගේ
  • ලකුණු සටහන්කරු – රොෂාන් ගුණරත්න

Tamil Union C & AC

තුලින ඩිල්ශාන්, නවොද් පරණවිතාන, සිතාර හපුහින්න, කවිඳු දිල්හාර, අසංක මනෝජ්, රිසිත් උපමාල්, තරුෂ ප්‍රනාන්දු, තරිඳු රත්නායක (නායක), සචිත ජයතිලක, මනෙල්ක ද සිල්වා, ලහිරු සමරකෝන්, මොහොමඩ් ශමාස්, අයන සිරිවර්ධන, සඳුන් වීරක්කොඩි, කලණ පෙරේරා, තෙවිඳු සේනාරත්න, තීසාන් විතුසාන්, ඉසිවර දිසානායක, තරිඳු හර්ෂණ, විජයකාන්ත් වියස්කාන්ත්, දසිස් මංචනායක, සිනෙත් ජයවර්ධන සහ විහස් තෙව්මික.

  • පුහුණුකරු – නිමේෂ් පෙරේරා
  • කළමණාකරු – සශ්‍රීක පුස්සෙගොල්ල
  • ලකුණු සටහන්කරු – රවින්ද්‍ර ප්‍රනාන්දු

SLC Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සේ ම, දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<