බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත පුහුණු තරගය සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සභාපති කණ්ඩායමක් නම් කර තිබෙනවා.
මෙම පුහුණු තරගය හෙට (අප්‍රේල් 27) කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. සත්‍යා සංදීපනි විසින් කණ්ඩායමේ නායකත්වය දරණ අතර කෞෂිනි නුත්‍යංගා උපනායිකාව ලෙස කටයුතු කරනවා.
- ප්‍රබල ක්‍රීඩිකාවන් නැතුව බංග්ලාදේශය ශ්‍රී ලංකාවට
- චමරි අතපත්තුගේ තුන් ඉරියව් දස්කම් හොංකොං හොල්ලයි!
- හශාන් තිලකරත්න බංග්ලාදේශය සමඟ ශ්‍රී ලංකාව පරද්දන්න සැලසුම් හදයි!
සංචිතය: සත්‍යා සංදීපනී ©, කෞෂිනි නුත්‍යාංගනා (උපනායිකා), උමේෂා තිමාෂිනි, පියුමි වත්සලා, දෙව්මි විහංඟා, සචිනි නිසංසලා, මධුෂිකා මෙත්තානන්ද, නෙත්මි සේනාරත්න, තාරුකා ශෙහානි, නිමේෂා මධුෂානි, මල්කි මදාරා, අමන්දි විජේසිංහ, සඳුනි නිසංසලා, නිලක්ෂණා සඳමිනි, නවෝද්‍යා නේත්මි.
මෙම තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟ.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<