ශ්‍රී ලංකා ස්කොෂ් පිටියේ සැමවිටම කියවෙන නම් දෙකක් වන්නේ රවිඳු ලක්සිරි සහ මිහිලියා මෙත්සරණි. ඒ ඔවුන් දෙදෙනා ජාතික ශූරයා සහ ශූරිය ලෙස අඛණ්ඩව සිය අධිපත්‍යය සටහන් කරගෙන තිබීම හේතුවෙන්. ජාතික ශූරයා ලෙස අඛණ්ඩව පස්වන වරටත් කිරුළ දිනූ ශූරයා රවිඳු ලක්සිරි සොයා ගිය ගමනයි මේ.