ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයේ තරග එළඹෙන මාර්තු සහ අප්‍රේල් මාස වල දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
විස්සයි විස්ස තරග තුනක්, එක්දින තරග තුනක් සහ ටෙස්ට් තරග දෙකක් ඇතුළත් දීර්ඝ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශයට පිටත්ව යාමට නියමිත අතර, තරගාවලිය එළඹෙන මාර්තු මස 04 වැනි දා පැවැත්වීමට නියමිත පළමු විස්සයි විස්ස තරගයත් සමඟින් නිල වශයෙන් ආරම්භ වනු ඇති.
- පැතුම් ලා දිනය තම නමට ලියා ගනී
- ශ්‍රී ලංකා යෞවනයින්ගේ ලෝක කුසලාන බලාපොරොත්තු නිමයි
- ඇෆ්ගන් – ලංකා මංගල ටෙස්ට් ගැටුමේ පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- ශ්‍රී ලංකා යෞවනියන් තුන්කොන් ශූරියන් බවට පත් වෙයි
- දිනුරගේ දස්කම් නිසි වටිනාකමක් නොලැබම ඉවතට
තරගාවලියේ තරග කාලසටහන මෙසේයි;
තරගය | දිනය | ක්‍රීඩාංගණය |
1st T20 | මාර්තු 04 | Sylhet |
2nd T20 | මාර්තු 06 | Sylhet |
3rd T20 | මාර්තු 09 | Sylhet |
1st ODI | මාර්තු 13 | Chattogram |
2nd ODI | මාර්තු 15 | Chattogram |
3rd ODI | මාර්තු 18 | Chattogram |
1st Test | මාර්තු 22-26 | Sylhet |
2nd Test | මාර්තු 30 – අප්‍රේල් 03 | Chattogram |
මෙම තරගාවලියේ සියලු උණුසුම් තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<