සීමිත පන්දුවාර ජාතික සුපර් ලීග් තරගාවලියට අදාළ තරග කාලසටහන නිවේදනය කර තිබෙනවා.
මෙවර තරගාවලියට ද ගාල්ල, යාපනය, නුවර, කොළඹ සහ දඹුල්ල ලෙස කණ්ඩායම් පහක් ක්රීඩා කිරීමට නියමිත අතර, එම කණ්ඩායම් සියල්ලම මූලික වටයේ දී තරග අට බැගින් ක්රීඩා කිරීමට නියමිතයි.
මූලික වටයේ දී ලකුණු සටහනේ පෙරමුණ ලබා ගන්නා කණ්ඩායම් ද්විත්වය එළඹෙන ඔක්තෝබර් 06 වැනි දා තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගනු ඇති.
තරගාවලිය මෙම මස 27 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
- Major Club කාන්තා එක්දින තරගාවලියටත් දින තබයි
- Youth පිටිය වැනසූ කෙල්ලෝ
- ශ්රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරග ඉතිහාසය
- England Lions පහසු ජයක් කරා
- එංගලන්ත නායකයාට ශ්රී ලංකා තරගාවලිය අහිමි වෙයි
තරගාවලියේ තරග කාලසටහන;
Date | Home | Away | Venue |
අගෝස්තු 27 | Galle | Kandy | RPICS |
Jaffna | Colombo | PICS | |
අගෝස්තු 31 | Colombo | Dambulla | RPICS |
Kandy | Jaffna | PICS | |
සැප්තැම්බර් 04 | Dambulla | Galle | RPICS |
Colombo | Kandy | PICS | |
සැප්තැම්බර් 08 | Jaffna | Galle | RPICS |
Kandy | Dambulla | PICS | |
සැප්තැම්බර් 12 | Galle | Colombo | RPICS |
Dambulla | Jaffna | PICS | |
සැප්තැම්බර් 16 | Kandy | Galle | PICS |
Colombo | Jaffna | RDICS | |
සැප්තැම්බර් 20 | Dambulla | Colombo | PICS |
Jaffna | Kandy | RDICS | |
සැප්තැම්බර් 24 | Galle | Dambulla | PICS |
Kandy | Colombo | RDICS | |
සැප්තැම්බර් 28 | Galle | Jaffna | PICS |
Dambulla | Kandy | RDICS | |
ඔක්තෝබර් 02 | Colombo | Galle | PICS |
Jaffna | Dambulla | RDICS | |
අවසන් මහා තරගය | |||
ඔක්තෝබර් 06 | ලකුණු සටහනේ පළමු ස්ථානය | ලකුණු සටහනේ දෙවැනි ස්ථානය | RDICS
|
තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්රී ලංකාවේ අංක එකේ ක්රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<