තුන්වැනි ආසියානු පැරා දුනු විදීමේ තරගය සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් සහභාගි වූ සම්පත් බණ්ඩාර එහි රන් පදක්කම දිනා ගැනීමට සමත්ව ඇත. මෙම ජයග්‍රහණයත් සමඟින් 2020 ටෝකියෝ පැරා ඔලිම්පික් තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ඔහුට අවස්ථාව හිමිව තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු පැරා ඔලිම්පික් දුනු විදීමේ රන් පදක්කමක් ජයග්‍රහණය කළ ප්‍රථම අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත විය.
විශිෂ්ටයන්ට සමුදීමට ඕල් බ්ලැක්ස් සූදානම්
2019 රග්බි ලෝක කුසලානයේ ඕල් බ්ලැක්ස් කණ්ඩායම …….
සම්පත් බංඩාරගේ ලකුණු සටහන පහත දැක්වේ
Arrows | |||||||||
SUM | 10+X | X | TOTAL | ||||||
X | 10 | 9 | 9 | 8 | 7 | 53 | 2 | 1 | 53 |
10 | 10 | 9 | 8 | 8 | 6 | 51 | 2 | 0 | 104 |
10 | 10 | 9 | 9 | 8 | 7 | 53 | 2 | 0 | 157 |
10 | 9 | 9 | 8 | 8 | 6 | 50 | 1 | 0 | 207 |
X | 10 | 9 | 8 | 9 | 8 | 55 | 2 | 1 | 262 |
10 | 9 | 9 | 9 | 8 | 8 | 52 | 1 | 0 | 314 |
10 | 2 | 314 |
Arrows | SUM | 10+X | X | TOTAL | |||||
9 | 9 | 9 | 9 | 8 | 8 | 52 | 0 | 0 | 52 |
10 | 9 | 9 | 8 | 8 | 8 | 52 | 1 | 0 | 104 |
9 | 8 | 8 | 8 | 8 | 8 | 49 | 0 | 0 | 153 |
10 | 9 | 8 | 7 | 7 | 7 | 48 | 1 | 0 | 201 |
10 | 9 | 9 | 9 | 9 | 6 | 52 | 1 | 1 | 253 |
9 | 9 | 8 | 8 | 7 | 51 | 1 | 1 | 304 | |
4 | 1 | 304 |
මෙම තරගාවලිය සඳහා දකුණු කොරියාව, ජපානය, චීනය, ඉන්දියාව, තායිලන්තය, මොංගෝලියාව, මලයාසියාව, චීන තායිපේ, ඉරාකය, සිංගප්පූරුව, භූතානය, ඉන්දුනීසියාව යන රටවල් නියෝජනය කරමින් තරගකරුවන් සහභාගි විය.
>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<