ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රමිත් රඹුක්වැල්ල අද (22) උදෑසන පොලිස් අත්අඩංගුවට පත් වූයේ බීමතින් රිය පැදවීම සහ කොළඹ 7 පිහිටි සුප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක තාප්පයකට අලාභ හානී කිරීම යන වැරදි මූලික කරගනිමිනි. කෙසේ වෙතත් මීට සුළු මොහොතකට ප්‍රථම ඔහුව පොලිස් ඇප මත නිදහස් කර ඇති බව වාර්තා වේ.