සංචාරක පාකිස්තානය සහ සත්කාරක ශ්‍රී ලංකාව අතර පැවති දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 246කින් ජය ගනිමින් තරගාවලිය 1-1ක් ලෙස සමව අවසන් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (28) සමත් වුනා.
තරගයේ සිව්වැනි දිනය වූ ඊයේ (27) දිනය සඳහා තරගය අවසන් කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තාන ක්‍රීඩකයින් එක් කඩුල්ලක් දැවී ලකුණු 89ක් ලබා ගනිමින් ජයග්‍රහණයට ලකුණු 419ක් පිටුපසින් සිටියා.
පාකිස්තාන ලකුණු පුවරුව ලකුණු 97ක් වන විට ලකුණු 49ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට තරමක තර්ජනයක් වූ ආරම්භක පිතිකරු Imam-ul-Haq දවා ගැනීමට රමේෂ් මෙන්ඩිස්ට හැකි වුනා.
ඉන්පසුව පිටියට පිවිසි Mohammad Rizwan සහ Babar Azam තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 99ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් පසුව ලකුණු 36ක් ලබා සිටි Rizwan ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේ දැවී ගියා.
Fawad Alam හට මෙම ඉනිමේ ද සාර්ථක වීමට අවස්ථාවක් හිමි නොවූ අතර ලකුණු 1ක් ලබා සිටි ඔහු දුවද්දී දැවී යාමකට ගොදුරු වෙද්දී ලකුණු 04ක් ලබා සිටි Agha Salman ද ප්‍රභාත් හමුවේ දැවී ගියේ ශ්‍රී ලංකාවට තරමක ජයග්‍රාහී බලාපොරොත්තු ගෙන එමිනුයි.
- SLC ආරාධිත ලීගයේ කණ්ඩායම් සහ කාලසටහන නිකුත් කෙරේ
- Shafiqueගේ ඉනිම ගැන Babarගෙන් පැසසුම්
- සුදුසුකම් ලැබුවොත් කාන්තා කුසලානයක් ශ්‍රී ලංකාවේ දී
- නිස්සංක නැවතත් සංචිතයට එද්දී තීක්ෂණ ඉවතට
පාකිස්තාන දෙවැනි ඉනිමේ සාර්ථකම පිතිකරුවා වූ නායක Babar Azam කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 81ක් ලබා සිටිය දී දැවී ගියේ නැවත වතාවක් ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේයි.
ඒ සමඟ ක්‍රියාත්මක වූ රමේෂ් මෙන්ඩිස් විසින් Mohammad Nawazව ලකුණු 12කට දවා ගැනීමට සමත් වූ අතර වේගවත් ඉනිමකට උත්සහ දරමින් ලකුණු 27ක් ලබා සිටි Yasir Shah දවා ගනිමින් තම තෙවැනි ටෙස්ට් තරග තුළ සිව්වැනි කඩුලු 5 සම්පූර්ණ කිරීමට ප්‍රභාත් ජයසූරියට හැකි වුනා.
ඒ සමඟින් තරග තුනක් පමණක් ක්‍රීඩා කරමින් මෙම වර්ෂයේ ටෙස්ට් කඩුලු ලාභීන් අතර පෙරමුණට පැමිණීමට ද ප්‍රභාත්ට හැකි වීම විශේෂත්වයක්.
පාකිස්තාන කණ්ඩායමේ අවසන් පිතිකරුවන් ලෙස Hasan Ali ලකුණු 11 කට සහ Naseem Shah ලකුණු 18කට පිටියෙන් ඉවත් කරමින් තරගයේ ජය තහවුරු කිරීමට රමේෂ් මෙන්ඩිස්ට හැකි වුනා.
මෙම තරගයේ වීරයා ලෙස දෙවැනි ඉනිමේ අගනා ශතකයක් ලබා ගත් ධනංජය ද සිල්වා සම්මාන ලබද්දී තරගාවලිය පුරාවටම සුපිරි පන්දු යැවීමට නිරත වූ ප්‍රභාත් ජයසූරිය තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත්තා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Oshada Fernando | c Mohammad Rizwan b Mohammad Nawaz | 50 | 70 | 4 | 3 | 71.43 |
Dimuth Karunaratne | c Naseem Shah b Yasir Shah | 40 | 90 | 3 | 0 | 44.44 |
Kusal Mendis | run out (Agha Salman) | 3 | 10 | 0 | 0 | 30.00 |
Angelo Mathews | c Mohammad Rizwan b Nauman Ali | 42 | 106 | 5 | 0 | 39.62 |
Dinesh Chandimal | c Fawad Alam b Mohammad Nawaz | 80 | 137 | 9 | 2 | 58.39 |
Dhananjaya de Silva | b Naseem Shah | 33 | 61 | 3 | 1 | 54.10 |
Niroshan Dickwella | c Mohammad Rizwan b Naseem Shah | 51 | 54 | 6 | 1 | 94.44 |
Dunith Wellalage | c Babar Azam b Naseem Shah | 11 | 20 | 2 | 0 | 55.00 |
Ramesh Mendis | b Yasir Shah | 35 | 52 | 4 | 1 | 67.31 |
Prabath Jayasuriya | lbw b Yasir Shah | 8 | 17 | 0 | 0 | 47.06 |
Asitha Fernando | not out | 4 | 13 | 1 | 0 | 30.77 |
Extras | 21 (b 4 , lb 5 , nb 12, w 0, pen 0) |
Total | 378/10 (103 Overs, RR: 3.67) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Hasan Ali | 17 | 3 | 59 | 0 | 3.47 | |
Naseem Shah | 18 | 3 | 58 | 3 | 3.22 | |
Nauman Ali | 21 | 2 | 64 | 1 | 3.05 | |
Agha Salman | 6 | 0 | 25 | 0 | 4.17 | |
Mohammad Nawaz | 19 | 3 | 80 | 2 | 4.21 | |
Yasir Shah | 22 | 2 | 83 | 3 | 3.77 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Abdullah Shafique | b Asitha Fernando | 0 | 2 | 0 | 0 | 0.00 |
Imam-ul-Haq | b Dhananjaya de Silva | 32 | 54 | 4 | 0 | 59.26 |
Babar Azam | b Prabath Jayasuriya | 16 | 34 | 3 | 0 | 47.06 |
Mohammad Rizwan | lbw b Ramesh Mendis | 24 | 35 | 3 | 0 | 68.57 |
Fawad Alam | lbw b Ramesh Mendis | 24 | 69 | 1 | 0 | 34.78 |
Agha Salman | c Dhananjaya de Silva b Prabath Jayasuriya | 62 | 126 | 4 | 1 | 49.21 |
Mohammad Nawaz | c Niroshan Dickwella b Ramesh Mendis | 12 | 37 | 1 | 0 | 32.43 |
Yasir Shah | lbw b Ramesh Mendis | 26 | 97 | 0 | 1 | 26.80 |
Hasan Ali | b Prabath Jayasuriya | 21 | 54 | 0 | 1 | 38.89 |
Nauman Ali | c Niroshan Dickwella b Ramesh Mendis | 1 | 11 | 0 | 0 | 9.09 |
Naseem Shah | not out | 4 | 10 | 1 | 0 | 40.00 |
Extras | 9 (b 4 , lb 5 , nb 0, w 0, pen 0) |
Total | 231/10 (88.1 Overs, RR: 2.62) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Asitha Fernando | 20 | 2 | 63 | 1 | 3.15 | |
Prabath Jayasuriya | 37 | 10 | 80 | 3 | 2.16 | |
Ramesh Mendis | 21.1 | 6 | 47 | 5 | 2.23 | |
Dhananjaya de Silva | 4 | 0 | 15 | 1 | 3.75 | |
Dunith Wellalage | 6 | 1 | 18 | 0 | 3.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Niroshan Dickwella | c Mohammad Rizwan b Naseem Shah | 15 | 25 | 2 | 0 | 60.00 |
Oshada Fernando | lbw b Yasir Shah | 19 | 24 | 3 | 0 | 79.17 |
Kusal Mendis | lbw b Mohammad Nawaz | 15 | 30 | 2 | 0 | 50.00 |
Angelo Mathews | c Babar Azam b Agha Salman | 35 | 62 | 4 | 1 | 56.45 |
Dinesh Chandimal | c Mohammad Rizwan b Naseem Shah | 21 | 58 | 0 | 0 | 36.21 |
Dimuth Karunaratne | c Abdullah Shafique b Nauman Ali | 61 | 105 | 3 | 0 | 58.10 |
Dhananjaya de Silva | run out (Yasir Shah) | 109 | 171 | 16 | 0 | 63.74 |
Dunith Wellalage | c Mohammad Rizwan b Mohammad Nawaz | 18 | 27 | 1 | 0 | 66.67 |
Ramesh Mendis | not out | 45 | 54 | 4 | 0 | 83.33 |
Extras | 22 (b 13 , lb 3 , nb 5, w 1, pen 0) |
Total | 360/8 (91.5 Overs, RR: 3.92) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Hasan Ali | 10 | 0 | 44 | 0 | 4.40 | |
Naseem Shah | 12.5 | 1 | 44 | 2 | 3.52 | |
Yasir Shah | 21 | 2 | 80 | 1 | 3.81 | |
Mohammad Nawaz | 21 | 4 | 75 | 2 | 3.57 | |
Nauman Ali | 14 | 0 | 54 | 1 | 3.86 | |
Agha Salman | 12 | 2 | 41 | 1 | 3.42 | |
Babar Azam | 1 | 0 | 6 | 0 | 6.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Abdullah Shafique | c Dunith Wellalage b Prabath Jayasuriya | 16 | 51 | 3 | 0 | 31.37 |
Imam-ul-Haq | c Niroshan Dickwella b Ramesh Mendis | 49 | 90 | 4 | 0 | 54.44 |
Babar Azam | lbw b Prabath Jayasuriya | 81 | 146 | 6 | 1 | 55.48 |
Mohammad Rizwan | b Prabath Jayasuriya | 37 | 69 | 6 | 0 | 53.62 |
Fawad Alam | run out (Niroshan Dickwella) | 1 | 9 | 0 | 0 | 11.11 |
Agha Salman | c Kusal Mendis b Prabath Jayasuriya | 4 | 6 | 1 | 0 | 66.67 |
Mohammad Nawaz | c Dinesh Chandimal b Ramesh Mendis | 12 | 29 | 1 | 0 | 41.38 |
Yasir Shah | c Kusal Mendis b Prabath Jayasuriya | 27 | 25 | 6 | 0 | 108.00 |
Hasan Ali | b Ramesh Mendis | 11 | 10 | 1 | 1 | 110.00 |
Nauman Ali | not out | 0 | 9 | 0 | 0 | 0.00 |
Naseem Shah | c Dunith Wellalage b Ramesh Mendis | 18 | 21 | 1 | 2 | 85.71 |
Extras | 5 (b 2 , lb 0 , nb 3, w 0, pen 0) |
Total | 261/10 (77 Overs, RR: 3.39) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Asitha Fernando | 6 | 1 | 20 | 0 | 3.33 | |
Prabath Jayasuriya | 32 | 5 | 117 | 5 | 3.66 | |
Ramesh Mendis | 30 | 7 | 101 | 4 | 3.37 | |
Dhananjaya de Silva | 2 | 0 | 4 | 0 | 2.00 | |
Dunith Wellalage | 7 | 0 | 17 | 0 | 2.43 |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<