නවසීලන්ත කණ්ඩායමේ ශ්රී ලංකා තරග සංචාරයේ පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 8ක් දැවී ලකුණු 207ක් ලබා ගැනීමට සමත් වී සිටියා.
පසුගිය 20 වැනි දා තරගයේ තෙවැනි දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්රියාත්මක කරමින් සිටි ශ්රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 237ක් ලබා ගැනීමට සමත් වී තිබුණා.
මෙහි දී ශ්රී ලංකාව වෙනුවෙන් ධනංජය ද සිල්වා සහ ඇන්ජලෝ මැතිව්ස් නොදැවී කඩුල්ලේ රැඳී සිටි අතර, අද (22) දිනයේ දී ඔවුන් දෙදෙනා අතර ක්රියාත්මක වූ ලකුණු 72ක සබඳතාව බිඳ දැමීමට Azaj Patel සමත් වුනා. මෙහි දී නායක ධනංජය ලකුණු 40ක් ලබා ගැනීමට සමත් වුනා. මීට අමතරව මැතිව්ස් විසින් අද දිනයේ දී අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වූ අතර, කුසල් මෙන්ඩිස්ගේ පිත්තෙන් ලකුණු 23ක් ඉනිමට එක් වුනා.
මේ අනුව ශ්රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 309ක් ලෙස සටහන් වූ අතර, නවසීලන්තයට තරගයේ ජයග්රහණය සඳහා ලකුණු 275ක ඉලක්කයක් හිමි වුනා. මෙහි දී ශ්රී ලංකා දෙවැනි ඉනිම බිඳ දැමීමේ වගකීම කරට ගත් Ajaz Patel කඩුලු 6ක් බිඳ හෙළීමට සමත් වුනා.
- ශ්රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්රබල පිළිතුරක්
- Major Club කාන්තා එක්දින තරගාවලියටත් දින තබයි
- Youth පිටිය වැනසූ කෙල්ලෝ
- ශ්රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරග ඉතිහාසය
- England Lions පහසු ජයක් කරා
මේ අනුව අද දිනයේ ම නවසීලන්තය අදාළ ඉලක්කය හඹා යාමට පිටියට පිවිසුණු අතර, මෙහි දී නවසීලන්තයට අදාළ ඉලක්කය පහසුවෙන් හඹා යාමට ශ්රී ලංකාවෙන් ඉඩක් ලැබුණේ නැහැ.
මෙහි දී එකඳු නවසීලන්ත පිතිකරු යුගලයකට හෝ පිටියේ ස්ථාවර වෙමින් විශාල සබඳතා වෙත යාමට නොහැකි වීම විශේෂත්වයක්. අද දිනය නිමා වන විට නවසීලන්ත ඉනිමේ කඩුලු 8ක් දවා ගැනීමට ශ්රී ලංකාවට හැකි වූ අතර, මෙහි දී නවසීලන්ත අංක හතර පිතිකරු වූ Rachin Ravindra දිනය නිමා වන තෙක් නොදැවී කඩුල්ලේ රැඳෙමින් පන්දු 158ක් තුළ ලකුණු 91ක් ලබා ගැනීමට සමත් වී සිටියා. මීට අමතරව Tom Blundell සහ Kane Williamson ඉනිමට ලකුණු 30 බැගින් එක් කිරීමට සමත් වුනා.
මේ අනුව තරගයේ පස් වැනි සහ අවසන් දිනය වන හෙට (23) දිනයේ දී නවසීලන්තය තවත් කඩුලු 2ක් අතැතිව ශ්රී ලංකා දෙවැනි ඉනිම අබිබවා යාමට ලකුණු 68ක් පිටුපසින් සිටිනවා.
නවසීලන්ත දෙවැනි ඉනිමේ දැවී ගිය කඩුලු 8න් 6ක්ම රමේෂ් මෙන්ඩිස් සහ ප්රභාත් ජයසූරිය (කඩුලු 3 බැගින්) සතු වුනා.
තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්රී ලංකාවේ අංක එකේ ක්රීඩා නාලිකාව ThePapare සමඟින්.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pathum Nissanka | b William O’Rourke | 27 | 25 | 5 | 0 | 108.00 |
Dimuth Karunaratne | c Tom Blundell b William O’Rourke | 2 | 6 | 0 | 0 | 33.33 |
Dinesh Chandimal | c Michael Bracewell b Tim Southee | 30 | 71 | 3 | 0 | 42.25 |
Angelo Mathews | c Tom Blundell b William O’Rourke | 36 | 116 | 3 | 0 | 31.03 |
Kamindu Mendis | c Mitchell Santner b Ajaz Patel | 114 | 173 | 11 | 0 | 65.90 |
Dhananjaya de Silva | b Glenn Phillips | 11 | 24 | 2 | 0 | 45.83 |
Kusal Mendis | c Tim Southee b Glenn Phillips | 50 | 68 | 7 | 0 | 73.53 |
Ramesh Mendis | lbw b William O’Rourke | 14 | 49 | 2 | 0 | 28.57 |
Prabath Jayasuriya | lbw b Ajaz Patel | 0 | 15 | 0 | 0 | 0.00 |
Lahiru Kumara | not out | 2 | 2 | 0 | 0 | 100.00 |
Asitha Fernando | b William O’Rourke | 0 | 4 | 0 | 0 | 0.00 |
Extras | 19 (b 4 , lb 10 , nb 4, w 1, pen 0) |
Total | 305/10 (91.5 Overs, RR: 3.32) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Tim Southee | 14 | 2 | 48 | 1 | 3.43 | |
William O’Rourke | 18.5 | 4 | 55 | 5 | 2.97 | |
Ajaz Patel | 20 | 4 | 60 | 2 | 3.00 | |
Mitchell Santner | 19 | 2 | 64 | 0 | 3.37 | |
Glenn Phillips | 18 | 0 | 52 | 2 | 2.89 | |
Rachin Ravindra | 2 | 0 | 12 | 0 | 6.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Tom Latham | c Sadeera Samarawickrama b Prabath Jayasuriya | 70 | 111 | 6 | 0 | 63.06 |
Devon Conway | lbw b Ramesh Mendis | 17 | 59 | 1 | 0 | 28.81 |
Kane Williamson | c Kusal Mendis b Dhananjaya de Silva | 55 | 104 | 4 | 1 | 52.88 |
Rachin Ravindra | b Dhananjaya de Silva | 39 | 48 | 4 | 0 | 81.25 |
Daryl Mitchell | run out (Kusal Mendis) | 57 | 86 | 7 | 1 | 66.28 |
Tom Blundell | c Dhananjaya de Silva b Prabath Jayasuriya | 25 | 65 | 1 | 1 | 38.46 |
Glenn Phillips | not out | 49 | 48 | 2 | 5 | 102.08 |
Mitchell Santner | c Kusal Mendis b Prabath Jayasuriya | 2 | 2 | 0 | 0 | 100.00 |
Tim Southee | b Prabath Jayasuriya | 3 | 10 | 0 | 0 | 30.00 |
Ajaz Patel | lbw b Ramesh Mendis | 6 | 6 | 1 | 0 | 100.00 |
William O’Rourke | b Ramesh Mendis | 2 | 8 | 0 | 0 | 25.00 |
Extras | 15 (b 8 , lb 3 , nb 2, w 2, pen 0) |
Total | 340/10 (90.5 Overs, RR: 3.74) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Asitha Fernando | 7 | 1 | 25 | 0 | 3.57 | |
Lahiru Kumara | 12 | 5 | 28 | 0 | 2.33 | |
Dhananjaya de Silva | 7 | 0 | 31 | 2 | 4.43 | |
Ramesh Mendis | 23.5 | 1 | 101 | 3 | 4.30 | |
Prabath Jayasuriya | 40 | 5 | 136 | 4 | 3.40 | |
Kamindu Mendis | 1 | 0 | 8 | 0 | 8.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pathum Nissanka | c Tim Southee b William O’Rourke | 2 | 10 | 0 | 0 | 20.00 |
Dimuth Karunaratne | b Ajaz Patel | 83 | 127 | 6 | 0 | 65.35 |
Dinesh Chandimal | c Tom Latham b William O’Rourke | 61 | 150 | 6 | 0 | 40.67 |
Angelo Mathews | c Mitchell Santner b Ajaz Patel | 50 | 111 | 5 | 0 | 45.05 |
Kamindu Mendis | c Mitchell Santner b William O’Rourke | 13 | 12 | 3 | 0 | 108.33 |
Dhananjaya de Silva | st Tom Blundell b Ajaz Patel | 40 | 77 | 4 | 0 | 51.95 |
Kusal Mendis | b Ajaz Patel | 23 | 30 | 3 | 0 | 76.67 |
Ramesh Mendis | lbw b Ajaz Patel | 1 | 18 | 0 | 0 | 5.56 |
Prabath Jayasuriya | c William O’Rourke b Mitchell Santner | 11 | 24 | 2 | 0 | 45.83 |
Lahiru Kumara | c Kane Williamson b Ajaz Patel | 0 | 0 | 0 | 0 | 0.00 |
Asitha Fernando | not out | 0 | 0 | 0 | 0 | 0.00 |
Extras | 25 (b 11 , lb 8 , nb 4, w 2, pen 0) |
Total | 309/10 (94.2 Overs, RR: 3.28) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
William O’Rourke | 17 | 2 | 49 | 3 | 2.88 | |
Ajaz Patel | 30 | 8 | 90 | 6 | 3.00 | |
Mitchell Santner | 14.2 | 2 | 51 | 1 | 3.59 | |
Tim Southee | 16 | 4 | 39 | 0 | 2.44 | |
Glenn Phillips | 12 | 1 | 50 | 0 | 4.17 | |
Rachin Ravindra | 5 | 0 | 11 | 0 | 2.20 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Tom Latham | lbw b Dhananjaya de Silva | 28 | 68 | 2 | 0 | 41.18 |
Devon Conway | b Asitha Fernando | 4 | 7 | 0 | 0 | 57.14 |
Kane Williamson | st Kusal Mendis b Prabath Jayasuriya | 30 | 46 | 3 | 1 | 65.22 |
Rachin Ravindra | lbw b Prabath Jayasuriya | 92 | 168 | 9 | 1 | 54.76 |
Daryl Mitchell | b Ramesh Mendis | 8 | 26 | 1 | 0 | 30.77 |
Tom Blundell | b Prabath Jayasuriya | 30 | 43 | 4 | 0 | 69.77 |
Glenn Phillips | c Kusal Mendis b Prabath Jayasuriya | 4 | 14 | 0 | 0 | 28.57 |
Mitchell Santner | c Pathum Nissanka b Ramesh Mendis | 2 | 22 | 0 | 0 | 9.09 |
Tim Southee | lbw b Ramesh Mendis | 2 | 9 | 0 | 0 | 22.22 |
Ajaz Patel | not out | 2 | 22 | 0 | 0 | 9.09 |
William O’Rourke | b Prabath Jayasuriya | 0 | 6 | 0 | 0 | 0.00 |
Extras | 9 (b 6 , lb 2 , nb 1, w 0, pen 0) |
Total | 211/10 (71.4 Overs, RR: 2.94) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Ramesh Mendis | 25 | 3 | 81 | 3 | 3.24 | |
Asitha Fernando | 2 | 0 | 5 | 1 | 2.50 | |
Prabath Jayasuriya | 30.4 | 7 | 68 | 4 | 2.24 | |
Dhananjaya de Silva | 12 | 4 | 32 | 1 | 2.67 | |
Lahiru Kumara | 2 | 0 | 15 | 0 | 7.50 |
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<