දේශීය ක්‍රිකට් පිටියේ පැවැත්වෙන ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (09) ආරම්භ වුනා.
කොළඹ සහ ගාල්ල
හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 287ක් ලබා ගැනීමට කොළඹ ක්‍රීඩකයින්ට හැකි වුනා.
කොළඹ වෙනුවෙන් අගනා ඉනිමක් ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු පන්දු 205කට මුහුණ දෙමින් ලකුණු 150ක් රැස් කිරීමට සමත් වූ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 21ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුනා.
කොළඹ නියෝජනය කරන දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස් සහ රොෂාන් සිල්වා වැනි ක්‍රීඩකයින් අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යද්දී, නිසල තාරක නොදැවී ලකුණු 55ක් සහ දුෂාන් විමුක්ති ලකුණු 40ක් රැස් කළා.
ගාල්ල වෙනුවෙන් කවිෂ්ක අංජුල කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වූ අතර මොහොමඩ් ශිරාස්, අසංක මනෝජ්, රමේෂ් මෙන්ඩිස් සහ සංගීත් කුරේ අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.
කොළඹ පළමු ඉනිම: 287/6 (90) – අවිශ්ක ප්‍රනාන්දු 150, නිසල තාරක 55*, දුෂාන් විමුක්ති 40, කවිෂ්ක අංජුල 2/56.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Avisha Fernando | lbw b Sangeeth Cooray | 150 | 205 | 21 | 1 | 73.17 |
Dimuth Karunaratne | lbw b Kavishka Anjula | 4 | 9 | 1 | 0 | 44.44 |
Heshan Fernando | b Kavishka Anjula | 2 | 6 | 0 | 0 | 33.33 |
Roshane Silva | c Angelo Mathews b Mohammad Shiraz | 4 | 16 | 0 | 0 | 25.00 |
Dushan Vimukthi | c Pathum Kumara b Asanka Manoj | 40 | 112 | 6 | 0 | 35.71 |
Manoj Sarathchandra | c Pathum Kumara b Ramesh Mendis | 9 | 42 | 0 | 0 | 21.43 |
Nisala Tharaka | lbw b Kavishka Anjula | 82 | 166 | 7 | 0 | 49.40 |
Prabath Jayasuriya | c Dinesh Chandimal b Kavishka Anjula | 15 | 47 | 1 | 0 | 31.91 |
Tharindu Ratnayaka | c Lakshan Edirisinghe b Ramesh Mendis | 28 | 38 | 3 | 2 | 73.68 |
Kasun Rajitha | not out | 34 | 70 | 4 | 0 | 48.57 |
Udith Madushan | lbw b Ramesh Mendis | 18 | 70 | 3 | 0 | 25.71 |
Extras | 19 (b 8 , lb 8 , nb 2, w 1, pen 0) |
Total | 405/10 (129.5 Overs, RR: 3.12) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kavishka Anjula | 24 | 2 | 67 | 4 | 2.79 | |
Mohammad Shiraz | 25 | 6 | 76 | 1 | 3.04 | |
Asanka Manoj | 19 | 2 | 80 | 1 | 4.21 | |
Nimesh Vimukthi | 30 | 7 | 76 | 0 | 2.53 | |
Ramesh Mendis | 28.5 | 2 | 81 | 3 | 2.84 | |
Sangeeth Cooray | 3 | 0 | 9 | 1 | 3.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Hashan Dumindu | b Udith Madushan | 9 | 17 | 1 | 0 | 52.94 |
Sangeeth Cooray | c Roshane Silva b Tharindu Ratnayaka | 33 | 32 | 6 | 0 | 103.12 |
Lakshan Edirisinghe | lbw b Dushan Vimukthi | 129 | 236 | 16 | 1 | 54.66 |
Angelo Mathews | lbw b Prabath Jayasuriya | 105 | 202 | 11 | 0 | 51.98 |
Dinesh Chandimal | b Nisala Tharaka | 63 | 99 | 4 | 2 | 63.64 |
Pathum Kumara | c Manoj Sarathchandra b Udith Madushan | 151 | 262 | 12 | 0 | 57.63 |
Ramesh Mendis | b Tharindu Ratnayaka | 149 | 256 | 13 | 1 | 58.20 |
Kavishka Anjula | lbw b Dushan Vimukthi | 17 | 23 | 2 | 0 | 73.91 |
Nimesh Vimukthi | lbw b Dushan Vimukthi | 5 | 39 | 0 | 0 | 12.82 |
Mohammad Shiraz | not out | 12 | 33 | 2 | 0 | 36.36 |
Asanka Manoj | not out | 1 | 9 | 0 | 0 | 11.11 |
Extras | 29 (b 10 , lb 7 , nb 2, w 10, pen 0) |
Total | 703/9 (201 Overs, RR: 3.5) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kasun Rajitha | 8 | 0 | 39 | 0 | 4.88 | |
Udith Madushan | 22.3 | 3 | 93 | 2 | 4.17 | |
Tharindu Ratnayaka | 43 | 2 | 201 | 1 | 4.67 | |
Nisala Tharaka | 24.3 | 2 | 82 | 1 | 3.37 | |
Prabath Jayasuriya | 53 | 8 | 142 | 1 | 2.68 | |
Dushan Vimukthi | 49 | 9 | 122 | 3 | 2.49 | |
Heshan Fernando | 1 | 0 | 7 | 0 | 7.00 |
මහනුවර සහ යාපනය
කොළඹ සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී ආරම්භ වූ මෙම තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන යාපනය ක්‍රීඩකයින් කඩුලු තුනක් දැවී ලකුණු 93ක් ලබා ගනිමින් මහනුවර පළමු ඉනිමට වඩා ලකුණු 172ක් පිටුපසින් සිටිනවා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් මහනුවර කණ්ඩායම සියල්ලන් දැවී ලකුණු 265ක් ලබා ගත් අතර මහනුවර කණ්ඩායමේ පිතිකරණයේ වැඩි බරක් දැරූ අහන් වික්‍රමසිංහ පන්දු 108ක් තුළ ලකුණු 101ක් රැස් කළා.
>> Photos – Kandy vs Jaffna – National Super League 2023 | 4-Day Tournament<<
මහනුවර වෙනුවෙන් සඳුන් වීරක්කොඩි ලකුණු 36ක් සහ ඕෂධ ප්‍රනාන්දු ලකුණු 33ක් ලබා ගැනීමට සමත් වූ අතර පන්දු යැවීමේ දී ශෂික දුල්ෂාන් ලකුණු 70කට කඩුලු 4ක් සහ බිනුර ප්‍රනාන්දු ලකුණු 34කට කඩුලු 3ක් දවා ගත්තා.
- ශ්‍රී ලංකා -නවසීලන්ත තරගාවලි කාලසටහන නිකුත් කරයි
- Afridiගේ දියණිය සමඟ Shaheen Afridi විවාහ වේ
- ටෙස්ට් ලෝක ශූරතාවයේ අවසන් මහා තරගයට දින තීන්දුයි
- දෙව්මි විහංඟා ලෝක කුසලානයේ හොඳම ක්‍රීඩිකාවන් අතරට
- ආසියානු කුසලානය ගැන තීරණය මාර්තුවේ දී
යාපනය පළමු ඉනිමට හොඳ ආරම්භයක් ලබා දෙමින් ආරම්භ පිතිකරු නවෝද් පරණවිතාන ලකුණු 45ක් ලබා ගැනීමට සමත් වූ අතර දිනය අවසන් වන විට සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරන ජනිත් ලියනගේ පන්දු 39ක් තුළ ලකුණු 41යි.
යාපනය ක්‍රීඩකයින්ට වේගපන්දුවෙන් හොඳ අභියෝගයක් එල්ල කළ ලහිරු කුමාර ලකුණු 17කට කඩුලු දෙකක් දවා ගැනීමට සමත් වුනා.
මහනුවර පළමු ඉනිම: 265(66.1) – අහන් වික්‍රමසිංහ 101, සඳුන් වීරක්කොඩි 36, ඕෂධ ප්‍රනාන්දු 33, ශෂික දුල්ෂාන් 4/70, බිනුර ප්‍රනාන්දු 3/34.
යාපනය පළමු ඉනිම: 93/3 (21) – නවෝද් පරණවිතාන 45, ජනිත් ලියනගේ 41*, ලහිරු කුමාර 2/17.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Thanuka Dabare | c Sadeera Samarawickrama b Binura Fernando | 0 | 6 | 0 | 0 | 0.00 |
Kasun Vidura Adikari | c Avishka Tharindu b Binura Fernando | 13 | 28 | 3 | 0 | 46.43 |
Oshada Fernando | c Eshan Malinga b Lahiru Madushanka | 33 | 54 | 5 | 0 | 61.11 |
Sandun Weerakkody | c Navod Paranavithana b Shashika Dulshan | 36 | 49 | 5 | 0 | 73.47 |
Niroshan Dickwella | c Dhananjaya de Silva b Shashika Dulshan | 21 | 20 | 4 | 0 | 105.00 |
Ahan Wickramasinghe | c Ron Chandraguptha b Ravindu Fernando | 101 | 108 | 13 | 1 | 93.52 |
Wanuja Sahan | c Dhananjaya de Silva b Shashika Dulshan | 22 | 45 | 2 | 0 | 48.89 |
Amshi De Silva | c Navod Paranavithana b Ravindu Fernando | 17 | 40 | 2 | 1 | 42.50 |
Ashian Daniel | lbw b Binura Fernando | 11 | 22 | 1 | 0 | 50.00 |
Lahiru Kumara | c Lahiru Madushanka b Shashika Dulshan | 3 | 22 | 0 | 0 | 13.64 |
Nimsara Atharagalla | not out | 2 | 4 | 0 | 0 | 50.00 |
Extras | 6 (b 4 , lb 0 , nb 1, w 1, pen 0) |
Total | 265/10 (66.1 Overs, RR: 4.01) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Binura Fernando | 14 | 6 | 34 | 3 | 2.43 | |
Kavindu Pathiratne | 8 | 1 | 36 | 0 | 4.50 | |
Janith Liyanage | 2 | 0 | 13 | 0 | 6.50 | |
Lahiru Madushanka | 11 | 2 | 42 | 1 | 3.82 | |
Ravindu Fernando | 11 | 0 | 55 | 2 | 5.00 | |
Shashika Dulshan | 15.1 | 3 | 70 | 4 | 4.64 | |
Navod Paranavithana | 1 | 0 | 8 | 0 | 8.00 | |
Dhananjaya de Silva | 4 | 1 | 3 | 0 | 0.75 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Navod Paranavithana | c Niroshan Dickwella b Lahiru Gamage | 45 | 60 | 7 | 0 | 75.00 |
Ron Chandraguptha | c Niroshan Dickwella b Lahiru Kumara | 1 | 8 | 0 | 0 | 12.50 |
Sadeera Samarawickrama | b Amshi De Silva | 4 | 8 | 1 | 0 | 50.00 |
Janith Liyanage | c Thanuka Dabare b Wanuja Sahan | 129 | 150 | 16 | 1 | 86.00 |
Shashika Dulshan | c Nimsara Atharagalla b Amshi De Silva | 15 | 47 | 2 | 0 | 31.91 |
Dhananjaya de Silva | lbw b Nimsara Atharagalla | 12 | 19 | 2 | 0 | 63.16 |
Avishka Tharindu | c Ahan Wickramasinghe b Wanuja Sahan | 1 | 5 | 0 | 0 | 20.00 |
Lahiru Madushanka | lbw b Lahiru Kumara | 3 | 14 | 0 | 0 | 21.43 |
Ravindu Fernando | c Sandun Weerakkody b Wanuja Sahan | 12 | 32 | 1 | 0 | 37.50 |
Kavindu Pathiratne | not out | 8 | 35 | 1 | 0 | 22.86 |
Binura Fernando | run out (Ashian Daniel) | 7 | 15 | 0 | 0 | 46.67 |
Extras | 8 (b 5 , lb 0 , nb 2, w 1, pen 0) |
Total | 245/10 (65.1 Overs, RR: 3.76) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Lahiru Kumara | 17.1 | 3 | 52 | 3 | 3.04 | |
Amshi De Silva | 10 | 0 | 60 | 2 | 6.00 | |
Nimsara Atharagalla | 6 | 0 | 39 | 1 | 6.50 | |
Ashian Daniel | 11 | 0 | 39 | 0 | 3.55 | |
Wanuja Sahan | 21 | 6 | 50 | 3 | 2.38 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Kasun Vidura Adikari | lbw b Shashika Dulshan | 29 | 46 | 2 | 0 | 63.04 |
Thanuka Dabare | c Ravindu Fernando b Shashika Dulshan | 21 | 29 | 3 | 0 | 72.41 |
Oshada Fernando | st b Shashika Dulshan | 27 | 40 | 3 | 0 | 67.50 |
Sandun Weerakkody | lbw b Shashika Dulshan | 0 | 2 | 0 | 0 | 0.00 |
Niroshan Dickwella | st b Dhananjaya de Silva | 25 | 24 | 2 | 0 | 104.17 |
Ahan Wickramasinghe | st Sadeera Samarawickrama b Navod Paranavithana | 77 | 101 | 8 | 1 | 76.24 |
Wanuja Sahan | c Sadeera Samarawickrama b Binura Fernando | 12 | 36 | 1 | 0 | 33.33 |
Amshi De Silva | c Ravindu Fernando b Binura Fernando | 5 | 36 | 0 | 0 | 13.89 |
Ashian Daniel | lbw b Navod Paranavithana | 12 | 41 | 2 | 0 | 29.27 |
Lahiru Kumara | not out | 5 | 10 | 1 | 0 | 50.00 |
Nimsara Atharagalla | lbw b Navod Paranavithana | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 9 (b 0 , lb 6 , nb 3, w 0, pen 0) |
Total | 222/10 (60.3 Overs, RR: 3.67) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Binura Fernando | 11 | 3 | 20 | 2 | 1.82 | |
Ravindu Fernando | 13 | 1 | 65 | 0 | 5.00 | |
Dhananjaya de Silva | 6 | 0 | 26 | 1 | 4.33 | |
Shashika Dulshan | 23 | 2 | 73 | 4 | 3.17 | |
Navod Paranavithana | 3.3 | 0 | 16 | 3 | 4.85 | |
Lahiru Madushanka | 4 | 0 | 16 | 0 | 4.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Ron Chandraguptha | c Niroshan Dickwella b Wanuja Sahan | 20 | 29 | 2 | 0 | 68.97 |
Navod Paranavithana | c Niroshan Dickwella b Ashian Daniel | 37 | 45 | 3 | 0 | 82.22 |
Sadeera Samarawickrama | b Lahiru Kumara | 41 | 57 | 2 | 0 | 71.93 |
Janith Liyanage | c Ahan Wickramasinghe b Sandun Weerakkody | 20 | 25 | 2 | 0 | 80.00 |
Dhananjaya de Silva | not out | 82 | 110 | 10 | 0 | 74.55 |
Avishka Tharindu | b Amshi De Silva | 6 | 31 | 0 | 0 | 19.35 |
Kavindu Pathiratne | c Niroshan Dickwella b Wanuja Sahan | 1 | 9 | 0 | 0 | 11.11 |
Lahiru Madushanka | not out | 28 | 50 | 2 | 0 | 56.00 |
Extras | 8 (b 2 , lb 4 , nb 0, w 2, pen 0) |
Total | 243/6 (59.2 Overs, RR: 4.1) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Lahiru Kumara | 11 | 3 | 32 | 1 | 2.91 | |
Ashian Daniel | 12 | 0 | 58 | 1 | 4.83 | |
Wanuja Sahan | 26 | 3 | 95 | 2 | 3.65 | |
Sandun Weerakkody | 2 | 0 | 7 | 1 | 3.50 | |
Amshi De Silva | 5 | 1 | 20 | 1 | 4.00 | |
Nimsara Atharagalla | 2 | 0 | 24 | 0 | 12.00 | |
Thanuka Dabare | 1 | 1 | 0 | 0 | 0.00 | |
Oshada Fernando | 0.2 | 0 | 1 | 0 | 5.00 |
2023 ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු දැන ගැනීම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<