ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ සහ යාපනය අතර තරගය අද (02) ආරම්භ වුනේ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.
අද දිනයේ දඹුල්ල සහ මහනුවර අතර තරගය ද ආරම්භ කිරීමට සැලසුම් කර තිබුනත්, වර්ෂාව නිසා තරගයේ පළමු දිනය ක්‍රීඩා කිරීමට හැකි වුනේ නැහැ.
පල්ලෙකැලේ දී ආරම්භ වූ තරගයේ කාසිය වාසිය දිනා ගත් කොළඹ නායකයාගේ ආරාධනාවෙන් පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයින් අයහපත් කාලගුණය නිසා දිනය අවසන් කරන විට කඩුලු පහක් දැවී ලකුණු 136ක් ලබා සිටියා.
- ඉන්දීය යොවුන් පිතිකරුවා Kohliගේ වාර්තාවක් බිඳ හෙළයි
- සීමාව ඉක්මවා සතුට සැමරූ එංගලන්ත ක්‍රීඩකයාට දඩ!
- මහින්දයේ පන්දු යැවීම හමුවේ සාන්ත පීතරයින් අසරණ වෙයි
- දෙව්මි විහංඟා ලෝක කුසලානයේ හොඳම ක්‍රීඩිකාවන් අතරට
- WPL වෙන්දේසිය කල් යන ලකුණු
යාපනය කණ්ඩයමේ දිනයේ වැඩිම ලකුණු ලාභියා වූ රොන් චන්ද්‍රගුප්ත පන්දු 95ක් තුළ ලකුණු 68ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහුගේ ඉනිම සඳහා හතරේ පහර අටක් අන්තර්ගත වුනා.
දෙවැනි කඩුල්ල සඳහා චන්ද්‍රගුප්ත සමඟ එක්ව ලකුණු 118ක සම්බන්ධතාවක් පිහිටුවීමෙන් අනතුරුව කසුන් අබේරත්න අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාමකට ලක් වන විට පන්දු 60ක් තුළ ලකුණු 36ක් රැස් කරගෙන සිටියා.
යාපනය වෙනුවෙන් මාධව වර්ණපුර ලකුණු 13ක් ලබා ගැනීමට සමත් වූ අතර පන්දු යැවීමේ දී තරිඳු රත්නායක ලකුණු 19කට කඩුලු තුනක් දවා ගත්තා. නුවන් ප්‍රදීප් ලකුණු 41කට කඩුලු එකයි.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Navod Paranavithana | c Tharindu Rathnayake b Nuwan Pradeep | 2 | 14 | 0 | 0 | 14.29 |
Ron Chandraguptha | st Manoj Sarathchandra b Tharindu Rathnayake | 68 | 95 | 5 | 0 | 71.58 |
Kasun Abeyratne | run out (Manoj Sarathchandra) | 36 | 60 | 4 | 0 | 60.00 |
Madawa Warnapura | b Tharindu Rathnayake | 13 | 54 | 1 | 0 | 24.07 |
Dhananjaya de Silva | c Avisha Fernando b Prabath Jayasuriya | 19 | 42 | 2 | 0 | 45.24 |
Avishka Tharindu | b Tharindu Rathnayake | 2 | 8 | 0 | 0 | 25.00 |
Lahiru Madushanka | c Manoj Sarathchandra b Kasun Rajitha | 0 | 5 | 0 | 0 | 0.00 |
Ravindu Fernando | b Nuwan Pradeep | 24 | 35 | 2 | 0 | 68.57 |
Kavindu Pathiratne | b Tharindu Ratnayaka | 16 | 65 | 2 | 0 | 24.62 |
Dilum Sudeera | c Ashen Bandara b Nuwan Pradeep | 6 | 42 | 0 | 0 | 14.29 |
Nipun Malinga | not out | 0 | 3 | 0 | 0 | 0.00 |
Extras | 13 (b 5 , lb 4 , nb 2, w 2, pen 0) |
Total | 199/10 (70.1 Overs, RR: 2.84) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kasun Rajitha | 18 | 4 | 56 | 1 | 3.11 | |
Nuwan Pradeep | 15.1 | 2 | 50 | 3 | 3.31 | |
Nisala Tharaka | 12 | 2 | 38 | 0 | 3.17 | |
Prabath Jayasuriya | 13 | 7 | 22 | 1 | 1.69 | |
Tharindu Rathnayake | 12 | 5 | 24 | 4 | 2.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Heshan Fernando | c Kasun Abeyratne b Lahiru Madushanka | 35 | 83 | 4 | 0 | 42.17 |
Avisha Fernando | c Lahiru Madushanka b Dhananjaya de Silva | 62 | 84 | 8 | 0 | 73.81 |
Nipun Ransika | c Kasun Abeyratne b Pramod Madushan | 13 | 43 | 2 | 0 | 30.23 |
Roshane Silva | run out (Dilum Sudeera ) | 32 | 89 | 2 | 0 | 35.96 |
Ashen Bandara | c Avishka Tharindu b Navod Paranavithana | 10 | 14 | 0 | 0 | 71.43 |
Manoj Sarathchandra | c Lahiru Madushanka b Kavindu Pathiratne | 57 | 120 | 2 | 1 | 47.50 |
Nisala Tharaka | c Kavindu Pathiratne b Lahiru Madushanka | 0 | 5 | 0 | 0 | 0.00 |
Prabath Jayasuriya | c Navod Paranavithana b Kavindu Pathiratne | 44 | 75 | 6 | 0 | 58.67 |
Tharindu Rathnayake | b Lahiru Madushanka | 11 | 33 | 2 | 0 | 33.33 |
Kasun Rajitha | c Kasun Abeyratne b Kavindu Pathiratne | 7 | 34 | 0 | 0 | 20.59 |
Nuwan Pradeep | not out | 4 | 4 | 1 | 0 | 100.00 |
Extras | 14 (b 10 , lb 2 , nb 1, w 1, pen 0) |
Total | 289/10 (97.1 Overs, RR: 2.97) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Pramod Madushan | 16 | 2 | 78 | 1 | 4.88 | |
Kavindu Pathiratne | 16.1 | 5 | 48 | 3 | 2.98 | |
Dhananjaya de Silva | 10 | 1 | 25 | 1 | 2.50 | |
Ravindu Fernando | 19 | 3 | 41 | 0 | 2.16 | |
Dilum Sudeera | 14 | 1 | 45 | 0 | 3.21 | |
Lahiru Madushanka | 16 | 2 | 32 | 3 | 2.00 | |
Navod Paranavithana | 6 | 2 | 8 | 1 | 1.33 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Navod Paranavithana | c Manoj Sarathchandra b Nuwan Pradeep | 26 | 36 | 4 | 0 | 72.22 |
Ron Chandraguptha | b Kasun Rajitha | 3 | 12 | 0 | 0 | 25.00 |
Kasun Abeyratne | c Manoj Sarathchandra b Nuwan Pradeep | 12 | 22 | 1 | 0 | 54.55 |
Madawa Warnapura | c Pramod Maduwantha b Nuwan Pradeep | 14 | 22 | 1 | 0 | 63.64 |
Dhananjaya de Silva | c Roshane Silva b Kasun Rajitha | 23 | 26 | 3 | 0 | 88.46 |
Avishka Tharindu | lbw b Tharindu Ratnayaka | 50 | 80 | 5 | 1 | 62.50 |
Lahiru Madushanka | b Tharindu Ratnayaka | 43 | 68 | 4 | 1 | 63.24 |
Ravindu Fernando | c Avisha Fernando b Prabath Jayasuriya | 0 | 1 | 0 | 0 | 0.00 |
Kavindu Pathiratne | not out | 27 | 41 | 4 | 1 | 65.85 |
Dilum Sudeera | not out | 17 | 59 | 0 | 0 | 28.81 |
Extras | 14 (b 4 , lb 5 , nb 1, w 4, pen 0) |
Total | 229/8 (61 Overs, RR: 3.75) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kasun Rajitha | 8.3 | 0 | 26 | 2 | 3.13 | |
Nisala Tharaka | 7 | 0 | 27 | 0 | 3.86 | |
Tharindu Ratnayaka | 21 | 4 | 78 | 2 | 3.71 | |
Nuwan Pradeep | 5.3 | 0 | 32 | 3 | 6.04 | |
Prabath Jayasuriya | 19 | 3 | 57 | 1 | 3.00 |
ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<