Home Sinhala විශ්ව සහ අසිත යාපනය අඩපණ කරයි

විශ්ව සහ අසිත යාපනය අඩපණ කරයි

ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය 2023

316

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතිය ආරම්භ කරමින් අද (26) පැවති දඹුල්ල සහ යාපනය කණ්ඩායම් අතර තරගයේ දී යාපනය කණ්ඩායම ලකුණු 62කට සීමා කිරීමට දඹුල්ල කණ්ඩායම සමත් වුනා.

දඹුල්ල සහ යාපනය

කාසියේ වාසිය දිනාගත් දඹුලු නායකයා පළමුවෙන් පන්දු යැවීම තෝරා ගනිමින් පිතිකරුවන්ට යෝග්‍ය යැයි පැවසෙන එස්. එස්. සී. පිටියේ තරමක අවධානමක් ලබාගත් නමුත් ඔහුගේ තීරණය සාධාරණීයකරණය කිරීමට ආරම්භක වේගපන්දු යවන්නෝ සමත් වීම කැපී පෙනුනා.

යාපනය ක්‍රීඩකයන්ගේ ඉනිම පන්දු 161කට සීමා කෙරුනේ ආරම්භක වේගපන්දු යවන්නන් වූ විශ්ව ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දුගේ දක්ෂතා හේතුවෙන්. ලකුණු 62 දී නතර වූ ඔවුන්ගේ ඉනිමේ කඩුලු 5ක් ලකුණු 14කට දවා ගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත් වුනා. එය විශ්වගේ පළමු පෙළ තරගවල හොඳම පන්දු යැවීම ලෙසින් වාර්තා වූවා.

ඊට අමතරව අසිත ප්‍රනාන්දු ලකුණු 24කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ අතර දැවී ගිය අනෙක් කඩුල්ලේ හිමිකාරීත්වය දුවිඳු තිලකරත්න සතු වුනා.

යාපනය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ කසුන් අබේරත්න. ඔහු ලකුණු 16ක් රැස් කරගනිද්දී පිතිකරුවන් 8 දෙනෙක්ම තනි ඉලක්කමේ ලකුණු වලින් තම ඉනිම් හමාර කරගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි දඹුලු ක්‍රීඩකයන්ගේ ආරම්භය ද එතරම්ම සාර්ථක වූයේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුලු 5 ලකුණු 50ක් තුළ දවා ගැනීමට යාපනය පන්දු යවන්නෝ සමත් වුනා.

එතැන් සිට ක්‍රියාත්මක වූ නායක මිනෝද් භානුක සහ රනිත ලියනාරච්චි දඹුලු ඉනිමට ලකුණු 112ක සබඳතාවක් එක් කළා. රනිත ලියනාරච්චි පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 51ක් වාර්තා කරගෙන සිටිය දී දැවී යෑමත් සමඟ 6 වැනි කඩුල්ලේ සබඳතාව බිඳ වැටුනා.

තරගය පළමු දිනයට නතර කරන විට දඹුලු කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 170ක් වාර්තා කරගෙන සිටි අතර මිනෝද් භානුක පන්දු 93කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 64ක් රැස් කරගෙන සිටියා.

පන්දු යැවීමේ දී යසිරු රොද්‍රිගෝ ලකුණු 39කට කඩුලු 3ක් දවා ගත්තා.

  • යාපනය – පළමු ඉනිම පන්දුවාර 26.5ක දී සියලු දෙනා දැවී 62 : කසුන් අබේරත්න 16, අසිත ප්‍රනාන්දු 4/24, විශ්ව ප්‍රනාන්දු 5/14.
  • දඹුල්ල – පළමු ඉනිම පන්දුවාර 41ක දී කඩුලු 6ක් දැවී 170 : මිනෝද් භානුක නොදැවී 64, රනිත ලියනාරච්චි 51, යසිරු රොද්‍රිගෝ 3/39.

Result


Team Jaffna
62/10 (26.5) & 349/10 (98.5)

Team Dambulla
213/10 (53.5) & 204/5 (56.1)

Batsmen R B 4s 6s SR
Navod Paranavithana lbw b Vishwa Fernando  4 15 1 0 26.67
Ron Chandraguptha  c Sanoj Darshika b Asitha Fernando  7 11 1 0 63.64
Kasun Abeyratne lbw b Vishwa Fernando  16 32 1 0 50.00
Sukitha Manoj b Asitha Fernando  0 3 0 0 0.00
Madawa Warnapura c Minod Bhanuka b Asitha Fernando  0 2 0 0 0.00
Lahiru Madushanka c Minod Bhanuka b Vishwa Fernando  10 16 2 0 62.50
Dilum Sudeera  b Vishwa Fernando  3 30 0 0 10.00
Ravindu Fernando  b Duvindu Tillakaratne 13 18 0 1 72.22
Yasiru Rodrigo c Ashan Priyanjan (l b Vishwa Fernando  5 20 1 0 25.00
Nipun Malinga c Sanoj Darshika b Asitha Fernando  0 12 0 0 0.00
Eshan Malinga not out 0 2 0 0 0.00


Extras 4 (b 1 , lb 1 , nb 0, w 2, pen 0)
Total 62/10 (26.5 Overs, RR: 2.31)
Bowling O M R W Econ
Asitha Fernando  9.5 2 24 4 2.53
Vishwa Fernando  10 5 14 5 1.40
Ranitha Liyanarachchi 4 0 18 0 4.50
Duvindu Tillakaratne 3 1 4 1 1.33
Batsmen R B 4s 6s SR
Nimesh Gunasinghe c Sukitha Manoj b Nipun Malinga 10 29 2 0 34.48
Leo Fransisco c Sukitha Manoj b Yasiru Rodrigo 2 8 0 0 25.00
Dilan Jayalath lbw b Yasiru Rodrigo 0 4 0 0 0.00
Ashan Priyanjan (l c Sukitha Manoj b Yasiru Rodrigo 8 15 2 0 53.33
Minod Bhanuka lbw b Eshan Malinga 67 104 7 0 64.42
Sanoj Darshika c Madawa Warnapura b Lahiru Madushanka 18 14 4 0 128.57
Ranitha Liyanarachchi c Ravindu Fernando  b Dilum Sudeera  51 73 5 3 69.86
Lakshan Sandajan c Kasun Abeyratne b Nipun Malinga 1 23 0 0 4.35
Duvindu Tillakaratne c Lahiru Madushanka b Eshan Malinga 8 17 1 0 47.06
Vishwa Fernando  not out 25 34 4 0 73.53
Asitha Fernando  st Kasun Abeyratne b Dilum Sudeera  7 8 0 0 87.50


Extras 16 (b 3 , lb 1 , nb 6, w 6, pen 0)
Total 213/10 (53.5 Overs, RR: 3.96)
Bowling O M R W Econ
Nipun Malinga 12 3 39 2 3.25
Yasiru Rodrigo 11 1 52 3 4.73
Lahiru Madushanka 8 1 33 1 4.12
Eshan Malinga 11 1 39 2 3.55
Ravindu Fernando  5 0 28 0 5.60
Dilum Sudeera  6.5 2 18 2 2.77
Batsmen R B 4s 6s SR
Navod Paranavithana lbw b Ashan Priyanjan (l 64 105 8 0 60.95
Ron Chandraguptha  c Minod Bhanuka b Asitha Fernando  67 76 10 0 88.16
Kasun Abeyratne run out (Ranitha Liyanarachchi) 8 9 1 0 88.89
Sukitha Manoj c Anuk Fernando  b Duvindu Tillakaratne 15 55 0 1 27.27
Madawa Warnapura c Dilan Jayalath b Ashan Priyanjan (l 46 128 3 0 35.94
Lahiru Madushanka lbw b Asitha Fernando  18 49 1 0 36.73
Ravindu Fernando  c Vishwa Fernando  b Duvindu Tillakaratne 64 95 6 0 67.37
Nipun Malinga c Dilan Jayalath b Duvindu Tillakaratne 38 28 5 2 135.71
Dilum Sudeera  not out 6 37 0 0 16.22
Yasiru Rodrigo c Minod Bhanuka b Asitha Fernando  5 11 0 0 45.45
Eshan Malinga c Minod Bhanuka b Asitha Fernando  0 2 0 0 0.00


Extras 18 (b 12 , lb 3 , nb 2, w 1, pen 0)
Total 349/10 (98.5 Overs, RR: 3.53)
Bowling O M R W Econ
Asitha Fernando  20.5 1 63 4 3.07
Vishwa Fernando  19 5 53 0 2.79
Ashan Priyanjan (l 20 2 76 2 3.80
Lakshan Sandakan 6 0 34 0 5.67
Duvindu Tillakaratne 24 3 72 2 3.00
Ranitha Liyanarachchi 8 2 28 0 3.50
Sanoj Darshika 1 0 8 0 8.00


Batsmen R B 4s 6s SR
Nimesh Gunasinghe run out (Kasun Abeyratne) 11 26 1 0 42.31
Leo Fransisco lbw b Ravindu Fernando  15 51 2 0 29.41
Dilan Jayalath c Nipun Malinga b Dilum Sudeera  34 65 3 0 52.31
Sanoj Darshika not out 60 112 4 2 53.57
Minod Bhanuka c Yasiru Rodrigo b Ravindu Fernando  55 61 9 0 90.16
Ashan Priyanjan b Dilum Sudeera  12 13 2 0 92.31
Ranitha Liyanarachchi not out 10 12 0 1 83.33


Extras 7 (b 2 , lb 0 , nb 3, w 2, pen 0)
Total 204/5 (56.1 Overs, RR: 3.63)
Bowling O M R W Econ
Nipun Malinga 5 0 16 0 3.20
Yasiru Rodrigo 2 0 3 0 1.50
Ravindu Fernando  16.1 2 73 2 4.53
Dilum Sudeera  17 4 56 2 3.29
Madawa Warnapura 1 0 4 0 4.00
Lahiru Madushanka 4 2 6 0 1.50
Navod Paranavithana 5 1 15 0 3.00
Eshan Malinga 6 0 29 0 4.83



ගාල්ල සහ මහනුවර

කොළඹ පී. සරා Oval ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ගාල්ල නායකයා පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත්තා. ඒ අනුව පිටියට පිවිසි මහනුවර ක්‍රීඩකයෝ තම පළමු ඉනිම අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 290ක් වාර්තා කරගත්තා.

සඳුන් වීරක්කොඩි පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 76ක් ලබා ගනිද්දී අහන් වික්‍රමසිංහ පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 62ක් රැස් කරගත්තා.

ඊට අමතරව ආරම්භක පිතිකරු උදයවංශ පරාක්‍රම ලකුණු 49කට දැවී ගියා. ඔහුගේ ඉනිම පන්දු 81කින් සමන්විත වූ අතර ඊට හතරේ පහර 7ක් ඇතුළත් වුනා.

පන්දු යැවීමේ දී අසංක මනෝජ් ලකුණු 31කට කඩුලු 4ක් දවා ගත් අතර කවිශ්ක අංජුල සහ රමේෂ් මෙන්ඩිස් කඩුලු 2 බැගින් බෙදා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාල්ල ක්‍රීඩකයෝ තරගය පළමු දිනයට නතර කරන විට කඩුල්ලක් දැවී ලකුණු 53ක් වාර්තා කරගෙන සිටියා. ඒ වන විට සංගීත් කුරේ පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 27ක් ලබා ගනිමින් ද ලක්ෂාන් එදිරිසිංහ පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 24ක් රැස් කරගනිමින් ද පිටියේ නොදැවී රැඳී සිටියා.

  • මහනුවර – පළමු ඉනිම පන්දුවාර 65.5ක දී සියලු දෙනා දැවී 290 : උදයවංශ පරාක්‍රම 49, සඳුන් වීරක්කොඩි 76, අහන් වික්‍රමසිංහ 62, මොවින් සුබසිංහ 30, කවිශ්ක අංජුල 2/56, අසංක මනෝජ් 4/31, රමේෂ් මෙන්ඩිස් 2/63.
  • ගාල්ල – පළමු ඉනිම පන්දුවාර 16ක දී කඩුල්ලක් දැවී 53 : සංගීත් කුරේ නොදැවී 27, ලක්ෂාන් එදිරිසිංහ නොදැවී 24.

Result


Team Kandy
290/10 (65.5) & 198/10 (66.4)

Team Galle
365/10 (93.5) & 129/0 (23.3)

Batsmen R B 4s 6s SR
Udayawansha Parakrama c Ramesh Mendis b Asanka Manoj 49 81 7 0 60.49
Kasun Vidura Adikari c Vishad Randika b Asanka Manoj 16 40 2 0 40.00
Sandun Weerakkody c & b Ramesh Mendis 76 82 9 2 92.68
Ahan Wickramasinghe c Angelo Mathews b Praveen Jayawickrama 62 60 2 5 103.33
Raveen Yasas c Mohammad Shiraz b Asanka Manoj 10 28 1 0 35.71
Movin Subasingha c Vishad Randika b Kavishka Anjula 30 41 7 0 73.17
Pulina Tharanga run out (Sangeeth Cooray) 7 15 1 0 46.67
Wanuja Sahan c Vishad Randika b Kavishka Anjula 12 25 0 1 48.00
Ashian Daniel not out 3 13 0 0 23.08
Lasanda Rukmal b Asanka Manoj 1 7 0 0 14.29
Nipun Ransika lbw b Ramesh Mendis 12 9 0 0 133.33


Extras 12 (b 1 , lb 5 , nb 6, w 0, pen 0)
Total 290/10 (65.5 Overs, RR: 4.41)
Bowling O M R W Econ
Kavishka Anjula 14 1 56 2 4.00
Mohammad Shiraz 11 0 59 0 5.36
Asanka Manoj 12 2 31 4 2.58
Ramesh Mendis 11.5 4 63 2 5.48
Dhananjaya Lakshan 3 0 19 0 6.33
Praveen Jayawickrama 14 1 56 1 4.00
Batsmen R B 4s 6s SR
Hashan Dumindu c Sandun Weerakkody b Nipun Ransika 0 6 0 0 0.00
Sangeeth Cooray c Ahan Wickramasinghe b Sandun Weerakkody 132 207 12 2 63.77
Lakshan Edirisinghe st Udayawansha Parakrama b Movin Subasingha 70 91 8 2 76.92
Angelo Mathews c & b Wanuja Sahan 44 97 3 1 45.36
Dhananjaya Lakshan c Raveen Yasas b Ashian Daniel 16 24 2 0 66.67
Vishad Randika c Udayawansha Parakrama b Lasanda Rukmal 53 68 5 1 77.94
Ramesh Mendis lbw b Nipun Ransika 10 14 1 0 71.43
Kavishka Anjula b Nipun Ransika 0 1 0 0 0.00
Praveen Jayawickrama c Sandun Weerakkody b Wanuja Sahan 8 23 1 0 34.78
Mohammad Shiraz not out 15 16 3 0 93.75
Asanka Manoj b Wanuja Sahan 2 22 0 0 9.09


Extras 15 (b 1 , lb 8 , nb 6, w 0, pen 0)
Total 365/10 (93.5 Overs, RR: 3.89)
Bowling O M R W Econ
Nipun Ransika 15 1 85 3 5.67
Lasanda Rukmal 10 1 38 1 3.80
Wanuja Sahan 28.5 4 105 3 3.68
Ashian Daniel 25 4 83 1 3.32
Movin Subasingha 6 2 16 1 2.67
Pulina Tharanga 6 0 18 0 3.00
Sandun Weerakkody 3 1 11 1 3.67
Batsmen R B 4s 6s SR
Udayawansha Parakrama c Hashan Dumindu b Praveen Jayawickrama 6 24 0 0 25.00
Kasun Vidura Adikari b Ramesh Mendis 28 64 3 0 43.75
Sandun Weerakkody run out (Vishad Randika) 71 141 4 1 50.35
Ahan Wickramasinghe lbw b Kavishka Anjula 2 4 0 0 50.00
Raveen Yasas c Kavishka Anjula b Asanka Manoj 9 40 1 0 22.50
Movin Subasingha b Praveen Jayawickrama 27 26 1 2 103.85
Pulina Tharanga c Hashan Dumindu b Praveen Jayawickrama 1 19 0 0 5.26
Wanuja Sahan c Kavishka Anjula b Mohammad Shiraz 33 44 6 0 75.00
Ashian Daniel lbw b Mohammad Shiraz 7 33 0 0 21.21
Nipun Ransika not out 0 5 0 0 0.00
Lasanda Rukmal c Lakshan Edirisinghe b Mohammad Shiraz 0 1 0 0 0.00


Extras 14 (b 9 , lb 1 , nb 1, w 3, pen 0)
Total 198/10 (66.4 Overs, RR: 2.97)
Bowling O M R W Econ
Kavishka Anjula 9 2 28 1 3.11
Mohammad Shiraz 9.4 2 26 3 2.77
Ramesh Mendis 24 4 52 1 2.17
Praveen Jayawickrama 11 4 20 3 1.82
Asanka Manoj 11 0 47 1 4.27
Sangeeth Cooray 2 0 15 0 7.50


Batsmen R B 4s 6s SR
Hashan Dumindu not out 54 69 3 3 78.26
Sangeeth Cooray not out 75 72 8 3 104.17


Extras 0 (b 0 , lb 0 , nb 0, w 0, pen 0)
Total 129/0 (23.3 Overs, RR: 5.49)
Bowling O M R W Econ
Nipun Ransika 2 0 19 0 9.50
Ashian Daniel 6.3 0 45 0 7.14
Wanuja Sahan 6 0 30 0 5.00
Pulina Tharanga 2 0 11 0 5.50
Sandun Weerakkody 4 0 21 0 5.25
Movin Subasingha 3 0 3 0 1.00



මෙම තරග ද්විත්වය හෙට (27) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<