Home Sinhala පසිඳු සූරියබණ්ඩාරගේ ද්විත්ව ශතකයෙන් ගාල්ල පෙරමුණට

පසිඳු සූරියබණ්ඩාරගේ ද්විත්ව ශතකයෙන් ගාල්ල පෙරමුණට

335
Credit : SLC

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපර් ලීග් තරගාවලියේ අවසන් පූර්ව තරගවල දෙවැනි දිනය අද (24) ක්‍රියාත්මක වුනා.

මහනුවර සහ ගාල්ල අතර තරගය

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී ක්‍රියාත්මක වන තරගයේ කාසියේ වාසිය ජය ගත්තේ ගාලු නායක සංගීත් කුරේයි. ඔහු මුලින් පන්දුවට පහර දීම තෝරා ගත්තා. ඒ අනුව ඔවුන් ඊයේ දිනය අවසන් වන විට කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 356ක් ලබා සිටියා.

අද දිනයේ එය ලකුණු 658ක් දක්වා ප්‍රසාරණය වීමෙන් පසු ඉනිම අත්හිටුවා මහනුවරට කණ්ඩායමට පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා දීමට තීරණය කළා. සොහාන් ද ලිවේරා ගාලු ඉනිම ශතකයකින් පෝෂණය කරද්දී, පසිඳු සූරියබණ්ඩාර නොදැවුනු ද්විත්ව ශතකයකින් දිනය වර්ණවත් කළා.

පන්දු 341ක් තුල වාර්තා වූ පසිඳුගේ ලකුණු 214ට හතරේ පහර 18ක් ඇතුළත් වුනා. මහනුවර වෙනුවෙන් ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 4ක් බිඳ හෙළුවා.

අද පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම ඇරඹූ මහනුවර කණ්ඩායම මේ වන විට ලකුණු 62කට කඩුලු 4ක් බිඳ වැටී අවදානම් කලාපයේ පසුවෙනවා. ලහිරු උදාර සහ සහන් ආරච්චිගේ අඩු ලකුණුවලට දැවී යාම නිසා දැන් ඔවුන්ගේ ගැලවුම්කරුවා බවට පත්ව සිටින්නේ නොදැවී ලකුණු 29ක් ලබා සිටින ලසිත් කෲස්පුල්ලේයි.

අනෙක් අන්තයේ යොවුන් පිතිකරු අහන් වික්‍රමසිංහ ලකුණු 2ක් ලබා රැඳී සිටිනවා. පන්දු යැවීමේ දී කවිශ්ක අන්ජුල කඩුලු 2කට හිමිකම් කිව්වා. මේ වන විට මහනුවර කණ්ඩායම කඩුලු 6ක් අතැතිව ගාලු පළමු ඉනිමට වඩා ලකුණු 596ක් පිටුපසින් සිටිනවා.

Result

Match drawn

Team Galle
658/9 (160) & 212/6 (53.3)

Team Kandy
227/10 (59.4) & 299/5 (55.1)

Batsmen R B 4s 6s SR
Sohan de Livera c Lahiru Udara b Sachithra Perera 133 203 12 0 65.52
Sangeeth Cooray c Sandun Weerakkody b Lasith Embuldeniya 27 41 4 0 65.85
Lakshan Edirisinghe c Lahiru Udara b Amshi De Silva 49 89 6 0 55.06
Pasindu Sooriyabandara not out 214 341 18 0 62.76
Dunith Wellalage c Raveen Yasas b Lasith Embuldeniya 33 60 3 0 55.00
Pathum Kumara c Sandun Weerakkody b Lasith Embuldeniya 24 52 3 0 46.15
Suminda Lakshan c & b Lasith Croospulle 74 97 7 0 76.29
Kavishka Anjula lbw b Sandun Weerakkody 59 66 5 2 89.39
Praveen Jayawickrama c Lasith Croospulle b Sachithra Perera 8 16 1 0 50.00
Mohammad Shiraz lbw b Lasith Croospulle 3 12 0 0 25.00


Extras 34 (b 2 , lb 5 , nb 17, w 10, pen 0)
Total 658/9 (160 Overs, RR: 4.11)
Bowling O M R W Econ
Amshi De Silva 18 3 77 1 4.28
Nimsara Atharagalla 15 0 74 0 4.93
Sahan Arachchige 24 1 95 0 3.96
Lasith Embuldeniya 59 2 231 4 3.92
Sachithra Senanayake 32 4 123 2 3.84
Sandun Weerakkody 6 0 28 1 4.67
Lasith Croospulle 6 2 23 1 3.83
Batsmen R B 4s 6s SR
Lasith Croospulle c Praveen Jayawickrama b Kavishka Anjula 48 66 5 1 72.73
Kasun Vidura Adikari c Praveen Jayawickrama b Kavishka Anjula 2 13 0 0 15.38
Sandun Weerakkody c Lakshan Edirisinghe b Mohammad Shiraz 1 2 0 0 50.00
Lahiru Udara c Sohan de Livera b Kavishka Anjula 12 10 3 0 120.00
Sahan Arachchige b Sangeeth Cooray 6 31 0 0 19.35
Ahan Wickramasinghe c Pathum Kumara b Dunith Wellalage 84 123 10 0 68.29
Raveen Yasas c Lakshan Edirisinghe b Dunith Wellalage 36 89 3 0 40.45
Amshi De Silva c Lakshan Edirisinghe b Mohammad Shiraz 2 4 0 0 50.00
Lasith Embuldeniya c Mohammad Shiraz b Kavishka Anjula 9 17 1 0 52.94
Sachithra Perera b Dunith Wellalage 2 6 0 0 33.33
Nimsara Atharagalla not out 0 3 0 0 0.00


Extras 25 (b 14 , lb 4 , nb 6, w 1, pen 0)
Total 227/10 (59.4 Overs, RR: 3.8)
Bowling O M R W Econ
Kavishka Anjula 15 7 40 4 2.67
Mohammad Shiraz 13 1 44 2 3.38
Praveen Jayawickrama 5 0 26 0 5.20
Sangeeth Cooray 3 1 5 1 1.67
Suminda Lakshan 4 0 22 0 5.50
Asanka Manoj 8 2 20 0 2.50
Dunith Wellalage 11.4 0 52 3 4.56
Batsmen R B 4s 6s SR
Sohan de Livera lbw b Lasith Embuldeniya 15 17 2 0 88.24
Sangeeth Cooray c Ahan Wickramasinghe b Amshi De Silva 58 103 4 0 56.31
Lakshan Edirisinghe c Sachithra Perera b Amshi De Silva 77 118 10 0 65.25
Pathum Kumara b Lasith Embuldeniya 5 8 1 0 62.50
Suminda Lakshan lbw b Sachithra Perera 26 51 2 0 50.98
Kavishka Anjula c Ahan Wickramasinghe b Sahan Arachchige 20 27 2 0 74.07
Dunith Wellalage not out 2 4 0 0 50.00


Extras 9 (b 0 , lb 1 , nb 7, w 1, pen 0)
Total 212/6 (53.3 Overs, RR: 3.96)
Bowling O M R W Econ
Sahan Arachchige 11 0 43 0 3.91
Lasith Embuldeniya 19 1 67 2 3.53
Lasith Croospulle 2 0 11 0 5.50
Amshi De Silva 11 2 53 2 4.82
Sachithra Perera 4.3 1 17 1 3.95
Nimsara Atharagalla 4 0 18 0 4.50
Sandun Weerakkody 2 1 2 0 1.00


Batsmen R B 4s 6s SR
Lasith Croospulle c Sohan de Livera b Dunith Wellalage 101 102 17 1 99.02
Kasun Vidura Adikari c Sohan de Livera b Mohammad Shiraz 33 51 4 0 64.71
Sandun Weerakkody st Sohan de Livera b Praveen Jayawickrama 73 83 10 1 87.95
Ahan Wickramasinghe c Pathum Kumara b Praveen Jayawickrama 15 19 1 0 78.95
Sahan Arachchige c Lakshan Edirisinghe b Praveen Jayawickrama 18 21 2 0 85.71
Raveen Yasas not out 20 37 0 0 54.05
Lahiru Udara not out 31 23 4 1 134.78


Extras 8 (b 0 , lb 0 , nb 5, w 3, pen 0)
Total 299/5 (55.1 Overs, RR: 5.42)
Bowling O M R W Econ
Kavishka Anjula 3 1 11 0 3.67
Praveen Jayawickrama 17 0 98 3 5.76
Sangeeth Cooray 6 1 20 0 3.33
Asanka Manoj 2 0 27 0 13.50
Suminda Lakshan 14.1 0 67 0 4.75
Mohammad Shiraz 3 0 19 1 6.33
Dunith Wellalage 10 1 57 1 5.70



දඹුල්ල සහ යාපනය අතර තරගය

කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය යාපනය නායක සදීර සමරවික්‍රමට හිමි වුනා. ඒ අනුව ඔහු තෝරා ගත්තේ මුලින් පන්දු යැවීමයි. ඊට ප්‍රතිචාර දැක්වූ දඹුල්ල ක්‍රීඩකයින් පවන් රත්නායකගේ ශතකයේ පිහිටෙන් ලකුණු 426ක් කරා ගියා. පන්දු 148කින් ලකුණු 117ක් රැස් කර පවන් ඒ අතරතුරේ හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් එල්ල කළා.

ඊයේ දිනය නිමා වෙද්දී කඩුලු 5ක් දැවී ලකුණු 289ක් ලබා සිටි දඹුල්ල කණ්ඩායම අද ලකුණු 429ක් දක්වා තම ඉනිම ඉදිරියට ගෙන ආවා. ඊට පසුපෙළ පිතිකරුවන් ද හොඳ ඉනිම කිහිපයක් ක්‍රීඩා කරමින් සවිය දුන්නා. පන්දු යැවීමේ දී වමතින් පිට දඟපන්දු යවන ශශික දුල්ශාන් ලකුණු 131කට කඩුලු 6ක් දවා ගනිමින් කැපී පෙනුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන යාපනය කණ්ඩායම දිනය නිමා වන විට කඩුලු 7කට ලකුණු 220ක් ලබා සිටිනවා. එහි දී ලකුණු 97ක් ලබා ගත් රොන් චන්ද්‍රගුප්තට අවාසනාවන්ත ලෙස අද ශතකය මගහැරී ගියා. පන්දු 135කට මුහුණ දුන් චන්ද්‍රගුප්ත ඒ අතරේ හතරේ පහරවල් 11ක් එල්ල කළා.

පන්දු යැවීමේ දී වැඩි දස්කම් පෙන්වූයේ පා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගයි. ඔහු ලකුණු 42කට කඩුලු 3ක් බිඳ හෙළුවා. දුශාන් හේමන්ත කඩුලු 2යි. මේ වන විට යාපනය කණ්ඩායම දඹුල්ලට වඩා ලකුණු 207ක් පිටුපසින් සිටින්නේ කඩුලු 3ක් පමණක් අතැතිවයි.

Result


Team Dambulla
426/10 (122.4) & 274/9 (74.4)

Team Jaffna
236/10 (58.4) & 331/10 (67.1)

Batsmen R B 4s 6s SR
Gayan Maneeshan c Avishka Tharindu b Eshan Malinga 51 93 2 3 54.84
Abishek Liyanarachchi c Ravindu Fernando  b Shashika Dulshan 37 53 5 1 69.81
Pavan Rathnayake  c Navod Paranavithana b Eshan Malinga 117 148 12 3 79.05
Sanoj Darshika c Janith Liyanage b Shashika Dulshan 47 128 6 0 36.72
Minod Bhanuka c Lahiru Madushanka b Shashika Dulshan 1 20 0 0 5.00
Ashan Priyanjan run out (Lahiru Madushanka) 49 117 5 0 41.88
Wanindu Hasaranga st b Shashika Dulshan 6 2 0 1 300.00
Chamindu Wijesinghe c Ravindu Fernando  b Eshan Malinga 28 44 3 1 63.64
Dushan Hemantha c Lahiru Madushanka b Shashika Dulshan 37 74 2 2 50.00
Lahiru Samarakoon c Ron Chandraguptha  b Shashika Dulshan 43 50 4 2 86.00
Chalana de Silva  not out 1 9 0 0 11.11


Extras 9 (b 0 , lb 3 , nb 2, w 4, pen 0)
Total 426/10 (122.4 Overs, RR: 3.47)
Bowling O M R W Econ
Binura Fernando 10.2 2 23 0 2.25
Eshan Malinga 24 1 65 3 2.71
Lahiru Madushanka 19.4 5 52 0 2.68
Shashika Dulshan 28.4 3 131 6 4.61
Janith Liyanage 15 1 49 0 3.27
Ravindu Fernando  10 1 41 0 4.10
Jeffrey Vandersay  5 0 33 0 6.60
Navod Paranavithana 10 2 29 0 2.90
Batsmen R B 4s 6s SR
Navod Paranavithana c Ashan Priyanjan b Lahiru Samarakoon 4 9 1 0 44.44
Ron Chandraguptha  c Minod Bhanuka b Wanindu Hasaranga 97 135 11 0 71.85
Avishka Tharindu b Wanindu Hasaranga 22 45 2 0 48.89
Sadeera Samarawickrama c Pavan Rathnayake  b Dushan Hemantha 34 46 4 1 73.91
Janith Liyanage c Minod Bhanuka b Dushan Hemantha 23 21 1 1 109.52
Lahiru Madushanka b Chalana de Silva  34 38 4 2 89.47
Shashika Dulshan b Wanindu Hasaranga 0 1 0 0 0.00
Ravindu Fernando  b Wanindu Hasaranga 13 38 2 0 34.21
Jeffrey Vandersay  lbw b Wanindu Hasaranga 2 5 0 0 40.00
Binura Fernando st Minod Bhanuka b Wanindu Hasaranga 0 5 0 0 0.00
Eshan Malinga not out 0 11 0 0 0.00


Extras 7 (b 0 , lb 2 , nb 2, w 3, pen 0)
Total 236/10 (58.4 Overs, RR: 4.02)
Bowling O M R W Econ
Ashan Priyanjan 9 0 41 0 4.56
Lahiru Samarakoon 11 1 46 1 4.18
Wanindu Hasaranga 19.4 7 46 6 2.37
Chamindu Wijesinghe 3 1 13 0 4.33
Chalana de Silva  6 0 37 1 6.17
Dushan Hemantha 10 2 51 2 5.10
Batsmen R B 4s 6s SR
Gayan Maneeshan not out 18 46 2 0 39.13
Abishek Liyanarachchi b Binura Fernando 11 12 1 0 91.67
Pavan Rathnayake  c Sadeera Samarawickrama b Janith Liyanage 47 67 4 1 70.15
Sanoj Darshika c Avishka Tharindu b Ravindu Fernando  29 77 1 1 37.66
Minod Bhanuka b Jeffrey Vandersay  1 6 0 0 16.67
Ashan Priyanjan c Navod Paranavithana b Jeffrey Vandersay  31 88 1 2 35.23
Wanindu Hasaranga c Ron Chandraguptha  b Shashika Dulshan 95 66 7 6 143.94
Dushan Hemantha not out 21 53 2 0 39.62
Chamindu Wijesinghe lbw b Binura Fernando 0 6 0 0 0.00
Lahiru Samarakoon st Sadeera Samarawickrama b Shashika Dulshan 6 26 0 0 23.08
Chalana de Silva  c Lahiru Madushanka b Shashika Dulshan 1 4 0 0 25.00


Extras 14 (b 6 , lb 0 , nb 3, w 5, pen 0)
Total 274/9 (74.4 Overs, RR: 3.67)
Bowling O M R W Econ
Binura Fernando 11 3 25 2 2.27
Shashika Dulshan 22.4 4 77 3 3.44
Eshan Malinga 9 2 48 0 5.33
Jeffrey Vandersay  18 1 68 2 3.78
Janith Liyanage 4 2 5 1 1.25
Ravindu Fernando  9 4 25 1 2.78
Navod Paranavithana 1 0 20 0 20.00


Batsmen R B 4s 6s SR
Navod Paranavithana run out (Wanindu Hasaranga) 51 50 6 1 102.00
Ron Chandraguptha  c Abishek Liyanarachchi b Chalana de Silva  47 67 2 0 70.15
Avishka Tharindu lbw b Ashan Priyanjan 1 8 0 0 12.50
Sadeera Samarawickrama lbw b Ashan Priyanjan 10 16 0 0 62.50
Janith Liyanage lbw b Chalana de Silva  1 2 0 0 50.00
Lahiru Madushanka b Wanindu Hasaranga 11 11 2 0 100.00
Ravindu Fernando  b Wanindu Hasaranga 131 112 11 7 116.96
Shashika Dulshan c Chamindu Wijesinghe b Chalana de Silva  11 30 0 0 36.67
Binura Fernando c Wanindu Hasaranga b Chamindu Wijesinghe 32 32 1 3 100.00
Jeffrey Vandersay  not out 35 73 4 0 47.95
Eshan Malinga b Ashan Priyanjan 0 2 0 0 0.00


Extras 1 (b 0 , lb 0 , nb 0, w 1, pen 0)
Total 331/10 (67.1 Overs, RR: 4.93)
Bowling O M R W Econ
Ashan Priyanjan 14.1 0 61 3 4.33
Lahiru Samarakoon 4 0 31 1 7.75
Pawan Rathnayake 8 0 35 0 4.38
Wanindu Hasaranga 12 1 31 1 2.58
Chalana de Silva  16 0 86 3 5.38
Dushan Hemantha 10 0 61 0 6.10
Chamindu Wijesinghe 3 0 26 1 8.67



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<