Home Sinhala ලහිරු සහ ශෂික පන්දුවෙන් දස්කම් දක්වයි

ලහිරු සහ ශෂික පන්දුවෙන් දස්කම් දක්වයි

ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය 2023

344

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක දෙවැනි දිනය අද (17) අවසන් වුනා.

ගාල්ල සහ යාපනය

සොහාන් ද ලිවේරා ලබා ගත් අගනා ලකුණු 143 නිසා සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 258ක් ලබා ගැනීමට ගාල්ල ක්‍රීඩකයින්ට හැකි වූ අතර පැතුම් කුමාර ලකුණු 48ක් රැස් කළා.

පෙර තරගවල ලබා ගත් රිද්මය පවත්වා ගනිමින් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ යාපනය ක්‍රීඩක ශෂික දුල්ෂාන් ලකුණු 34කට කඩුලු හතරක් දවා ගත්තා.

ගාල්ල පළමු ඉනිමට වඩා ලකුණු 128ක් පිටුපසින් සිටිමින් දෙවැනි ඉනිම ආරම්භ කළ යාපනය ක්‍රීඩකයින් දිනය අවසන් වන විට කඩුලු 8ක් දැවී ලකුණු 219ක් ලබා ගෙන ගාල්ල පළමු ඉනිමට වඩා ලකුණු 91ක් ඉදිරියෙන් සිටියා.

යාපනය කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී අකිල ධනංජය ලකුණු 59ට කඩුලු 3යි.

Result

Match drawn

Team Galle
258/10 (78) & 50/3 (14.2)

Team Jaffna
130/10 (38) & 584/9 (143.4)

Batsmen R B 4s 6s SR
Navod Paranavithana c Vishad Randika b Kaumal Nanayakkara 39 65 5 0 60.00
Ron Chandraguptha  c Vishad Randika b Mohammad Shiraz 1 5 0 0 20.00
Deshan Dias c Vishad Randika b Mohammad Shiraz 0 2 0 0 0.00
Janith Liyanage c Pathum Kumara b Mohammad Shiraz 20 24 3 0 83.33
Avishka Tharindu c Vishad Randika b Mohammad Shiraz 7 7 1 0 100.00
Lahiru Madushanka lbw b Akila Dananjaya 11 39 2 0 28.21
Ravindu Fernando  c Pasindu Sooriyabandara b Kaumal Nanayakkara 2 8 0 0 25.00
Binura Fernando lbw b Akila Dananjaya 37 55 3 2 67.27
Jeffrey Vandersay  run out (Nimesh Vimukthi) 6 10 0 0 60.00
Shashika Dulshan lbw b Mohammad Shiraz 0 10 0 0 0.00
Eshan Malinga not out 0 7 0 0 0.00


Extras 7 (b 0 , lb 3 , nb 4, w 0, pen 0)
Total 130/10 (38 Overs, RR: 3.42)
Bowling O M R W Econ
Mohammad Shiraz 15 4 60 5 4.00
Dhananjaya Lakshan 4 0 28 0 7.00
Asanka Manoj 2 1 2 0 1.00
Akila Dananjaya 8 1 24 2 3.00
Kaumal Nanayakkara 9 3 13 2 1.44
Batsmen R B 4s 6s SR
Sohan de Livera c Deshan Dias b Eshan Malinga 143 218 16 0 65.60
Sangeeth Cooray c Ravindu Fernando  b Lahiru Madushanka 3 5 0 0 60.00
Lakshan Edirisinghe c & b Lahiru Madushanka 16 26 3 0 61.54
Pasindu Sooriyabandara st Deshan Dias b Shashika Dulshan 16 24 3 0 66.67
Dhananjaya Lakshan lbw b Binura Fernando 1 4 0 0 25.00
Pathum Kumara c Ravindu Fernando  b Shashika Dulshan 48 116 4 0 41.38
Vishad Randika c Deshan Dias b Binura Fernando 0 4 0 0 0.00
Akila Dananjaya c Yasiru Rodrigo b Shashika Dulshan 3 19 0 0 15.79
Mohammad Shiraz not out 5 37 0 0 13.51
Asanka Manoj b Shashika Dulshan 1 3 0 0 33.33
Kaumal Nanayakkara c Deshan Dias b Navod Paranavithana 5 19 1 0 26.32


Extras 17 (b 2 , lb 6 , nb 7, w 2, pen 0)
Total 258/10 (78 Overs, RR: 3.31)
Bowling O M R W Econ
Binura Fernando 17 4 52 2 3.06
Lahiru Madushanka 9 1 42 2 4.67
Ravindu Fernando  12 0 39 0 3.25
Shashika Dulshan 21 5 37 4 1.76
Eshan Malinga 7 0 27 1 3.86
Navod Paranavithana 6 0 8 1 1.33
Janith Liyanage 3 0 15 0 5.00
Jeffrey Vandersay  3 0 30 0 10.00
Batsmen R B 4s 6s SR
Navod Paranavithana c Asanka Manoj b Akila Dananjaya 6 16 1 0 37.50
Ron Chandraguptha  c Vishad Randika b Akila Dananjaya 86 169 8 0 50.89
Deshan Dias c Nimesh Vimukthi b Asanka Manoj 12 17 1 0 70.59
Janith Liyanage run out (Vishad Randika) 40 41 3 2 97.56
Avishka Tharindu lbw b Mohammad Shiraz 62 115 4 1 53.91
Shashika Dulshan c Lakshan Edirisinghe b Akila Dananjaya 0 3 0 0 0.00
Lahiru Madushanka lbw b Mohammad Shiraz 194 228 21 6 85.09
Ravindu Fernando  c Vishad Randika b Asanka Manoj 73 114 6 2 64.04
Binura Fernando b Dhananjaya Lakshan 34 59 2 1 57.63
Jeffrey Vandersay  not out 50 95 8 0 52.63
Eshan Malinga not out 0 3 0 0 0.00


Extras 27 (b 5 , lb 11 , nb 8, w 3, pen 0)
Total 584/9 (143.4 Overs, RR: 4.06)
Bowling O M R W Econ
Mohammad Shiraz 27.4 2 100 2 3.65
Sangeeth Cooray 12 1 35 0 2.92
Akila Dananjaya 34 2 139 3 4.09
Asanka Manoj 22 1 100 2 4.55
Kaumal Nanayakkara 26 4 119 0 4.58
Lakshan Edirisinghe 2 0 5 0 2.50
Dhananjaya Lakshan 20 4 70 1 3.50


Batsmen R B 4s 6s SR
Sohan de Livera c Navod Paranavithana b Eshan Malinga 4 15 1 0 26.67
Sangeeth Cooray c Navod Paranavithana b Binura Fernando 5 9 1 0 55.56
Lakshan Edirisinghe not out 18 38 1 0 47.37
Pasindu Sooriyabandara b Shashika Dulshan 19 26 1 0 73.08


Extras 4 (b 0 , lb 0 , nb 2, w 2, pen 0)
Total 50/3 (14.2 Overs, RR: 3.49)
Bowling O M R W Econ
Binura Fernando 4 1 10 1 2.50
Eshan Malinga 5 2 18 1 3.60
Navod Paranavithana 1 0 4 0 4.00
Shashika Dulshan 2.2 0 9 1 4.09
Janith Liyanage 2 0 9 0 4.50



කොළඹ සහ දඹුල්ල

ඊයේ (16) දිනයේ දී අගනා ශතකයක් ලබා ගත් අශාන් ප්‍රියංජන් ලකුණු 114කට දැවී යාමෙන් පසු අගපෙළ පිතිකරුවන් ලෙස චමිඳු විජේසිංහ ලබා ගත් ලකුණු 27 සහ රනිත ලියනාරච්චි ලබා ගත් ලකුණු 23 නිසා පළමු ඉනිමට ලකුණු 341ක හොඳ ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට දඹුල්ල ක්‍රීඩකයින්ට හැකි වුනා.

පන්දු යැවීමේ දී හිමේෂ් රාමනායක ලකුණු 76කට කඩුලු හතරක් දවා ගැනීමට සමත් වූ අතර නුවන් ප්‍රදීප් සහ දුෂාන් විමුක්ති අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

කොළඹ වෙනුවෙන් හොඳ ආරම්භයක් ලබා ගනිමින් ආරම්භ පිතිකරුවන් වන ක්‍රිෂාන් අංජුල ලකුණු 57ක් සහ නවිඳු නිර්මාල් ලකුණු 46ක් රැස් කළා.

ලහිරු සමරකෝන්ගේ කැපී පෙනෙන පන්දු යැවීම (4/52) හමුවේ කොළඹ මැදපෙළ ක්‍රීඩකයින්ට ලකුණු අතරට පිවිසීමට නොහැකි වූ අතර දීර්ඝ විවේකයකින් පසුව ක්‍රිකට් පිටියට පිවිසි කුසල් පෙරේරා ලකුණු නොලබාම දැවී ගියා.

නමුත් සටන්කාමී ඉනිමක් ක්‍රීඩා කරමින් රොෂේන් සිල්වා නොදැවී ලබා ගත් ලකුණු 47 සහ ප්‍රමෝද් මධුවන්ත ලබා ගත් ලකුණු 24 නිසා දිනය අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 208ක් ලබා ගැනීමට කොළඹ ක්‍රීඩකයින්ට හැකි වුනා.

Result

Match drawn

Team Colombo
257/10 (85.2) & 110/3 (32)

Team Dambulla
341/10 (105) & 401/10 (101.5)

Batsmen R B 4s 6s SR
Nimesh Gunasinghe c & b Himesh Ramanayake 19 37 1 0 51.35
Leo Fransisco c Pramod Maduwantha b Himesh Ramanayake 26 61 4 0 42.62
Dilan Jayalath lbw b Himesh Ramanayake 0 9 0 0 0.00
Sanoj Darshika c Roshane Silva b Tharindu Ratnayaka 43 56 4 1 76.79
Minod Bhanuka c Krishan Sanjula b Nuwan Pradeep  73 123 11 0 59.35
Ashan Priyanjan lbw b Dushan Vimukthi 114 192 11 0 59.38
Wanindu Hasaranga c Navindu Nirmal b Nuwan Pradeep  6 11 1 0 54.55
Chamindu Wijesinghe c Navindu Nirmal b Himesh Ramanayake 27 82 0 0 32.93
Ranitha Liyanarachchi not out 23 42 2 0 54.76
Lahiru Samarakoon c Lakshitha Manasinghe b Dushan Vimukthi 0 3 0 0 0.00
Duvindu Tillakaratne run out (Pramod Maduwantha) 5 18 0 0 27.78


Extras 5 (b 1 , lb 0 , nb 4, w 0, pen 0)
Total 341/10 (105 Overs, RR: 3.25)
Bowling O M R W Econ
Nuwan Pradeep  22 2 67 2 3.05
Dushan Vimukthi 27 6 72 2 2.67
Himesh Ramanayake 24 3 76 4 3.17
Lakshitha Manasinghe 13 0 65 0 5.00
Tharindu Ratnayaka 19 3 60 1 3.16
Batsmen R B 4s 6s SR
Krishan Sanjula c Leo Fransisco b Lahiru Samarakoon 57 81 12 0 70.37
Navindu Nirmal c Wanindu Hasaranga b Lahiru Samarakoon 46 128 7 0 35.94
Kusal Janith b Lahiru Samarakoon 0 1 0 0 0.00
Dushan Vimukthi c Minod Bhanuka b Lahiru Samarakoon 0 3 0 0 0.00
Charith Asalanka c Dilan Jayalath b Duvindu Tillakaratne 4 10 0 0 40.00
Roshane Silva b Wanindu Hasaranga 65 152 4 0 42.76
Lakshitha Manasinghe b Ashan Priyanjan 20 31 2 0 64.52
Pramod Maduwantha c Wanindu Hasaranga b Lahiru Samarakoon 24 57 2 0 42.11
Tharindu Ratnayaka c Lahiru Samarakoon b Wanindu Hasaranga 23 38 3 0 60.53
Himesh Ramanayake b Lahiru Samarakoon 7 20 1 0 35.00
Nuwan Pradeep  not out 0 0 0 0 0.00


Extras 11 (b 0 , lb 1 , nb 9, w 1, pen 0)
Total 257/10 (85.2 Overs, RR: 3.01)
Bowling O M R W Econ
Lahiru Samarakoon 18 4 63 6 3.50
Ranitha Liyanarachchi 10.2 2 42 0 4.12
Chamindu Wijesinghe 8.4 2 21 0 2.50
Wanindu Hasaranga 26.2 6 70 2 2.67
Duvindu Tillakaratne 14 2 37 1 2.64
Ashan Priyanjan 8 1 23 1 2.88
Batsmen R B 4s 6s SR
Nimesh Gunasinghe c Tharindu Ratnayaka b Dushan Vimukthi 17 44 2 0 38.64
Leo Fransisco c Lakshitha Manasinghe b Dushan Vimukthi 7 14 1 0 50.00
Dilan Jayalath c Krishan Sanjula b Dushan Vimukthi 0 8 0 0 0.00
Sanoj Darshika c Pramod Maduwantha b Lakshitha Manasinghe 29 57 4 0 50.88
Minod Bhanuka not out 186 216 19 3 86.11
Ashan Priyanjan b Tharindu Ratnayaka 32 82 2 0 39.02
Wanindu Hasaranga b Tharindu Ratnayaka 40 28 5 2 142.86
Chamindu Wijesinghe c & b Nuwan Pradeep  38 72 5 0 52.78
Lahiru Samarakoon b Dushan Vimukthi 8 11 2 0 72.73
Duvindu Tillakaratne c Pramod Maduwantha b Dushan Vimukthi 27 64 4 1 42.19
Ranitha Liyanarachchi c Lakshitha Manasinghe b Tharindu Ratnayaka 8 20 1 0 40.00


Extras 9 (b 1 , lb 3 , nb 5, w 0, pen 0)
Total 401/10 (101.5 Overs, RR: 3.94)
Bowling O M R W Econ
Himesh Ramanayake 11 1 34 0 3.09
Dushan Vimukthi 32 3 121 5 3.78
Nuwan Pradeep  19 4 48 1 2.53
Tharindu Ratnayaka 22.5 2 111 3 4.93
Lakshitha Manasinghe 11 0 60 1 5.45
Pramod Maduwantha 6 1 23 0 3.83


Batsmen R B 4s 6s SR
Krishan Sanjula c Lahiru Samarakoon b Ranitha Liyanarachchi 0 3 0 0 0.00
Navindu Nirmal c Wanindu Hasaranga b Nimesh Gunasinghe 30 81 3 0 37.04
Pramod Maduwantha not out 53 81 5 0 65.43
Kusal Janith c Ranitha Liyanarachchi b Dilan Jayalath 24 25 3 1 96.00
Roshane Silva not out 1 3 0 0 33.33


Extras 2 (b 1 , lb 0 , nb 1, w 0, pen 0)
Total 110/3 (32 Overs, RR: 3.44)
Bowling O M R W Econ
Ranitha Liyanarachchi 6 0 15 1 2.50
Duvindu Tillakaratne 2 0 2 0 1.00
Ashan Priyanjan 3 0 6 0 2.00
Wanindu Hasaranga 4 2 10 0 2.50
Lahiru Samarakoon 2 0 6 0 3.00
Nimesh Gunasinghe 5 0 25 1 5.00
Sanoj Darshika 6 0 19 0 3.17
Dilan Jayalath 4 0 26 1 6.50



ජාතික සුපර් ලීග් තරගාවලියේ සියලු තරගවල තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<