අනාගතයේ ලොව දින්නට වෙර දරන පාසල් ක්‍රීඩකයින් හට තෝතැන්නක් වන සිංගර් කුසලාන වයස අවුරුදු 17න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගවලින් ජයග්‍රහණය ලබා ගත් මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය තරගාවලියේ අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගන්නා විට සාන්ත තෝමස් – නාලන්ද තරගය ලකුණු සම වීමෙන් අද (29) නිමාව දිටීය.
තරංග ඇතුළු කොළඹ කණ්ඩායම අපරාජීතව ඉදිරියටම
SLC T20 ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගය ලෙස කොළඹ හා ගාල්ල කණ්ඩායම් අතර රංගිරි දඹුලු..
කොළඹ නාලන්ද විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය
නාලන්ද විද්‍යාලය හා සාන්ත තෝමස් විද්‍යාලය පිළිවෙළින් කුරුණෑගල මලියදේව විද්‍යාලය හා මහනුවර ධර්මරාජ විද්‍යාලය පරාජය කරමින් මේ තරග වටයට සුදුසුකම් ලබා ගන්නා ලදි. තරගයේ කාසියේ වාසිය දිනා ගත් සාන්ත තෝමස් විද්‍යාලය සාන්ත ජෝසප් පිටියේ දී පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.
පළමුව පන්දුවට පහර දුන් සාන්ත තෝමස් ක්‍රීඩකයින් පළමු පන්දුවාර කිහිපය තුල ඉතාමත් හොඳ දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙන පන්දුවට පහර දුන් අතර පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 31ක සබඳතාවයක් එක්වූ පසුව ඔවුන්ගේ අවසන් කඩුලු 9 ලකුණු 82ක් වැනි ඉතාමත් අඩු ලකුණු ප්‍රමාණයක් තුල දවා ගැනීමට ලක්ෂාන් මායාදුන්නේ ඇතුළු නාලන්ද විද්‍යාලයේ පන්දු යවන්නන් සමත් විය.
අවසන් පෙළ පිතිකරුවන් අතරේ සාර්ථක වූ මොහොමඩ් ඉෂාක් හා කඩුලු රකින ක්‍රීඩක කිෂාන් මුණසිංහ පිළිවෙළින් ලකුණු 21ක් ලකුණු 20ක් සාන්ත තෝමස් විද්‍යාලයේ ලකුණු සටහනට එකතු කිරීමට සමත් වූහ. පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන මායාදුන්නේ ලකුණු 13කට කඩුලු 4ක් සිය නමට ඉදිරියෙන් සටහන් කරගත්තේය.
පිළිතුරු ඉනිම දියත් කළ නාලන්ද විද්‍යාලයේ පිතිකරුවන් හට ද සාන්ත තෝමස් විද්‍යාලයේ පිතිකරුවන් මුහුණ දුන් අවාසනාවන්ත ඉරණමට ගොදුරු වීමට සිදු වූ අතර ඔවුන්ගේ පළමු කඩුලු 8 ලකුණු 63ක් තුල දවා ගැනීමට සාන්ත තෝමස් පන්දු යවන්නන් සමත් විය. මෝක්ෂ සහන් 4 පහර දෙකක් හා එක් 6 පහරක් සමඟ ලකුණු 29ක් ලබාගෙන නාලන්දාවේ වැඩිම ලකුණු ලාභියා වන විට ඔවුන්ගේ අවසන් පිතිකරුවන් තිදෙනා ඉතාමත් හොඳින් පන්දුවට පහර දෙමින් තරගය තියුණු තැනකට රැගෙන ආ නමුත් තරගය අවසන් වූයේ ලකුණු සමවීමෙනි. ඒ නිසාවෙන් මේ තරගය හෙට (30) දිනයේ දී නැවතත් පවත්වනු ඇත. පන්දු යැවීමේ දී රන්දිව් ගුණසේකර ලකුණු 13කට කඩුලු 4යි.
සාන්ත තෝමස් විද්‍යාලය – 113 (33.3): මොහොමඩ් ඉෂාක් 21, කිෂාන් මුණසිංහ 20, ලක්ෂාන් මායාදුන්නේ 4/13, ජයෝද් කල්දේරා 2/01, ජිතේෂ් වාසල 2/26.
නාලන්ද විද්‍යාලය – 113 (50): මෝක්ෂ සහන් 29, තමිඳු කමලසූරිය 18, රන්දිව් ගුණසේකර 4/13.
// var socket=io('http://localhost:8080'); var socket=io('http://202.124.184.250:8080');
jQuery( document ).ready(function() { console.log( "ready" ); var prev_bat_team = 0;
socket.on('message',function (message) { message = JSON.parse(message); console.log(message); if( message.data.cric.commentary){ jQuery('#cmt_wrap').prepend('
'+message.data.cric.commentary.event+'
'+message.data.cric.commentary.comment+'
'); } if(message.data.cric.match){ console.log(message.data.cric.match.teams_1_inn2_r[0]); function ove(balls) { var overs = 0; if(balls %6 == 0){ overs = balls/6; }else{ overs = parseInt(balls/6)+"."+(+balls - +parseInt(balls/6)*6); } console.log(overs); return overs; }
if(!message.data.cric.match.teams_1_inn2_r[0]){
jQuery('#score_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html(message.data.cric.match.teams_1_r[0]['score'] + " / " + message.data.cric.match.teams_1_r[0]['wkts']); jQuery('#over_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_r[0]['balls'])+" overs)"); }else { jQuery('#score_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html(message.data.cric.match.teams_1_r[0]['score'] + " / " + message.data.cric.match.teams_1_r[0]['wkts']+" & "+message.data.cric.match.teams_1_inn2_r[0]['score']+" / "+message.data.cric.match.teams_1_inn2_r[0]['wkts']); jQuery('#over_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_inn2_r[0]['balls'])+" overs)"); } if(!message.data.cric.match.teams_2_inn2_r[0]){
jQuery('#score_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html(message.data.cric.match.teams_2_r[0]['score'] + " / " + message.data.cric.match.teams_2_r[0]['wkts']); jQuery('#over_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_r[0]['balls'])+" overs)"); }else { jQuery('#score_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html(message.data.cric.match.teams_2_r[0]['score'] + " / " + message.data.cric.match.teams_2_r[0]['wkts']+" & "+message.data.cric.match.teams_2_inn2_r[0]['score']+" / "+message.data.cric.match.teams_2_inn2_r[0]['wkts']); jQuery('#over_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_inn2_r[0]['balls'])+" overs)"); }
if(message.data.cric.match.teams_1_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_r[0]['extras'])); } if(message.data.cric.match.teams_2_r[0]['extras']!=null){ jQuery('#extras_2_r_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_r[0]['extras'])); } if(message.data.cric.match.teams_1_inn2_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_2_'+message.data.cric.match.teams_1_inn2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_inn2_r[0]['extras'])); } if(message.data.cric.match.teams_2_inn2_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_2_'+message.data.cric.match.teams_2_inn2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_inn2_r[0]['extras'])); }
//extras_1_r_2_ // if(prev_bat_team != message.data.cric.team_id){ jQuery('#widget_wrapper').load(document.URL + ' #widget_wrapper'); // } // prev_bat_team = message.data.cric.team_id // }
}); });
Full Scorecard
Nalanda College
164/10
(48.2 overs)
Result
S. Thomas' College
165/6
(44.2 overs)
STC won by 4 wickets
Nalanda College’s Innings
Batting | R | B | ||||
---|---|---|---|---|---|---|
L.Mayadunne | b R Gunasekara | 35 | 23 | |||
J H Kaldera | c M Rupasinghe b S de Mel | 29 | 56 | |||
M Sahan | c K Munasinghe b D Rathnayake | 2 | 8 | |||
A.Perera | st M Rupasinghe b D Rathnayake | 17 | 12 | |||
J Wasala | b D Rathnayake | 1 | 9 | |||
R A De Silva | c M Rupasinghe b S de Mel | 30 | 83 | |||
R Dissanayake | b D Rathnayake | 2 | 19 | |||
A Jithwara | b S de Mel | 12 | 19 | |||
T Kamalasooriya | lbw by S Wickramathilaka | 8 | 18 | |||
N Senarathne | b S Wickramathilaka | 16 | 32 | |||
C.Rajapakshe | not out | 0 | 1 |
Bowling | O | M | R | W | E |
---|---|---|---|---|---|
S.Wickramathilake | 8.2 | 0 | 22 | 2 | 2.68 |
S de Mel | 9 | 0 | 28 | 3 | 3.11 |
R Gunasekara | 10 | 1 | 20 | 1 | 2.00 |
R de Silva | 2 | 0 | 15 | 0 | 7.50 |
M Isaaq | 1 | 0 | 11 | 0 | 11.00 |
D Rathnayaka | 10 | 0 | 46 | 4 | 4.60 |
U Suwaris | 8 | 2 | 17 | 0 | 2.13 |
S. Thomas' College’s Innings
Batting | R | B | ||||
---|---|---|---|---|---|---|
D.Rathnayake | c M.Sahan b J Wasala | 11 | 12 | |||
D Fernando | c A.Jithwara b R Dissanayake | 28 | 63 | |||
S de Mel | c T Kamalasooriya b J.Wasala | 0 | 2 | |||
M Isaaq | c J H Kaldera b R Dissanayake | 19 | 59 | |||
R de Silva | b C Rajapakshe | 12 | 18 | |||
K Munasinghe | not out | 37 | 64 | |||
M Rupasinghe | c & b C Rajapakshe | 36 | 48 | |||
U Suwaris | not out | 1 | 1 |
Bowling | O | M | R | W | E |
---|---|---|---|---|---|
J.Wasala | 5 | 1 | 30 | 2 | 6.00 |
N.Senarathna | 5 | 2 | 7 | 0 | 1.40 |
L.Mayadunne | 9 | 1 | 26 | 0 | 2.89 |
R.Dissanayake | 7 | 2 | 18 | 2 | 2.57 |
R A de Silva | 6 | 0 | 33 | 0 | 5.50 |
C Rajapakshe | 8 | 0 | 25 | 2 | 3.13 |
J H Kaldera | 4.2 | 0 | 22 | 0 | 5.24 |