ඩිමෝ ක්‍රීඩකයන්ගේ සියලු බලාපොරොත්තු සුන්කර දැමූ වමතින් දඟපන්දු යැවූ අවිඳු තීක්ෂණ MAS Silueta කණ්ඩායමට 2018 වසරේ වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කළ සිංගර් කුසලාන වෙළඳසේවා A කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා දීමට සමත් විය.
කොළඹ වෙළඳසේවා පිටියේ දී පැවති මෙම තරගයේ දී ඩිමෝ කණ්ඩායමට එරෙහිව MAS Silueta ක්‍රීඩකයෝ ලකුණු 168ක පහසු ජයග්‍රහණයක් වාර්තා කළහ.
ඩිමෝ සහ MAS Silueta අවසන් මහා තරගයට
සිංගර් වෙළඳසේවා කුසලාන A කොටසේ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි දිනයත් උපයෝගී..
ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි අවිඳු තවමත් 20 හැවිරිදි වියේ පසුවේ. තරගය අවසන් වෙන විට අවිඳුගේ පන්දු යැවීම සටහන් වූයේ පන්දුවාර 9.2ක දී නිලකුණු පන්දුවාරයක් සමඟින් ලකුණු 42කට කඩුලු 7ක් ලෙසිනි.
කාසියේ වාසිය දිනූ ඩිමෝ නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් MAS Silueta කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 319ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ඩිමෝ ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 151ක් පමණි.
MAS Silueta ඉනිමේ ආරම්භය එතරම්ම සාර්ථක නොවූව ද අවසානයේ දී ගෞරවනීය ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට ඔවුන් සමත් වූහ. එහි දී වඩාත් සාර්ථක වූ පිතිකරුවන් වූයේ ආරම්භක පිතිකරු දනංජය ලක්ෂාන් සහ දුෂාන් හේමන්ත ය.
දනංජය ලක්ෂාන් පන්දු 85කට මුහුණ දෙමින් හතරේ පහර සහ හයේ පහර 6 බැගින් තම ඉනිමට එක්කර ගනිමින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 82කි. ඔහු තෙවැනි කඩුල්ල වෙනුවෙන් ඉරෝෂ් සමරසූරිය හා එක්වෙමින් ලකුණු 68ක සබඳතාවක් ගොඩ නැගූහ. ඉරෝෂ් පන්දු 33කට මුහුණ දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තේ ය.
ඉරෝෂ්ගේ දැවී යෑමෙන් අනතුරුව ඇන්ජලෝ එමානුවෙල් (16) එක්ව එක් වූ දනංජය සිව්වැනි කඩුල්ලට ලකුණු 60ක් එක් කළේය.
තරගාවලිය පරාජය වුනත් කප් ගැසූ අපේ ක්‍රීඩකයෝ
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරග 5කින් යුත් වූ එක්දින තරගාවලිය පසුගිය දා නිමා වූයේ..
ලකුණු 13ක් තුළ කඩුලු 3ක් බිඳ වැටීමත් නැවත අවදානමට ලක් වූ MAS Silueta කණ්ඩායම එවර ගොඩ ගැනීමට පෙරමුණ ගත්තේ දුෂාන් හේමන්ත ය. ඔහු පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් සමඟ ලකුණු 82ක් ලබා ගත්තේ ය. ඔහු දෙනුවන් රාජකරුණා සමඟ එක් වෙමින් 7 වැනි කඩුල්ලට ලබා ගත් ලකුණු සබඳතාව 59කි.
අනතුරුව 8 වැනි කඩුල්ලට ලකුණු 88ක සබඳතාවක් එක් කරමින් ඉනිමේ හොඳම ලකුණු සබඳතාව ගොඩ නැගීමට ද දුෂාන් සමත් විය. ඒ චරණ නානායක්කාර සමඟ එක් වෙමිනි. චරණ ඉනිමේ දැවී ගිය අවසන් කඩුල්ල ලෙසින් පිටියෙන් ඉවත් වෙන විට පන්දු 32කට මුහුණ දී හතරේ පහරක් සහ හයේ පහර 4ක් සමඟ ලකුණු 47ක් ලබා සිටියේ ය.
Photo Album – 26th Singer-MCA Premier League – Knockout Finals – MAS Silueta vs Dimo
පන්දු යැවීමේ දී කවිශ්ක අංජුල ලකුණු 71කට කඩුලු 3ක් ලබා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව නායක නිසල තාරක කඩුලු 2ක් ද, සම්මු අශාන්, රමේෂ් මෙන්ඩිස්, මතීෂ පෙරේරා සහ පුලින තරංග කඩුල්ල බැගින් දවා ගත්හ.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඩිමෝ ක්‍රීඩකයෝ ආරම්භය වඩාත් තරගකාරීව පවත්වා ගෙන ගියහ. ඔවුන් ගේ ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 71කි. 13 වැනි පන්දු වාරයේ දී චරිත් කුමාරසිංහ පන්දු 26කට හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 35ක් ලබා සිටිය දී ඇන්ජලෝ එම්මානුවෙල්ට ගොදුරු වෙමින් තම ඉනිම අවසන් කර ගැනීමත් සමග පළමු කඩුල්ලේ සබඳතාව ද ගිලිහී ගියේ ය.
එම කඩුල්ල බිඳ වැටීමත් සමඟ පන්නරය ලැබූ MAS Silueta ක්‍රීඩකයෝ ඒ හා සමඟ තවත් කඩුලු 4ක් පන්දුවාර 5ක් තුළ දවා ගැනීමට සමත් වූහ. ඒ අතරට ඩිමෝ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ නිපුන් කරුණානායක ද විය. නිපුන් පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 42ක් ලබා ගත්තේ ය.
6 වැනි කඩුල්ල වෙනුවෙන් හෂේන් රාමනායක සහ නායක නිසල තාරක ලකුණු 24ක සබඳතාවක් එක් කරමින් කණ්ඩායම ගොඩ ගැනීමට යම් උත්සාහයක් දැරූ අතර එවර අසාර්ථක වූයේ හෂේන් ය. එහු ලකුණු 14කට තම කඩුල්ල අහිමි කර ගත්තේ ය.
අවිඳු තීක්ෂණ විසින් යැවුණ ඉනිමේ 16 වැනි පන්දුවාරයේ දී පිට පිට පන්දු දෙකක දී රමේෂ් මෙන්ඩිස් (07) සහ කවිශ්ක අංජුල (00) දවා ගනිමින් ඩිමෝ ක්‍රීඩකයන්ගේ සියලු බලාපොරොත්තු පසුපසට දැමීමට MAS Silueta ක්‍රීඩකයෝ සමත් වූහ.
කෝලිගේ ශතකයට අගයක් නොලැබේ
බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ දී..
එසේ වෙද්දී 9 වැනි කඩුල්ල වෙනුවෙන් නිසල තාරක සහ මතීෂ පෙරේරා ලකුණු 24ක සබඳතාවක් එක් කිරීමට සමත් වූහ. මතීෂ පන්දු 9ක දී හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 24ක් ලබා ගනිද්දී, නිසල තාරක අවසන් කඩුල්ල ලෙසින් දැවී ගියේ ලකුණු 10ක් ලබා ගනිමිනි.
පන්දු යැවීමේ දී අවිඳුට අමතරව ඇන්ජලෝ එම්මානුවෙන් කඩුලු 2ක් දවා ගත්තේ ය.
MAS Silueta කණ්ඩායම; කඩුලු 9ක් දැවී 319 (50) දනංජය ලක්ෂාන් 82, ඉරෝෂ් සමරසූරිය 30, දෙනුවන් රාජකරුණා 23, දුෂාන් හේමන්ත 82, චරණ නානායක්කාර 47, නිසල තාරක 2/74, කවිශ්ක අංජුල 3/71
ඩිමෝ කණ්ඩායම; සියලුම දෙනා දැවී 151 (27.2) නිපුන් කරුණානායක 42, චරිත් කුමාරසිංහ 35, මතීෂ පෙරේරා 24, අවිඳු තීක්ෂණ 7/42, ඇන්ජලෝ එම්මානුවෙන් 2/10
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
// var socket=io('http://localhost:8080'); var socket=io('http://202.124.184.250:8080');
jQuery( document ).ready(function() { console.log( "ready" ); var prev_bat_team = 0;
socket.on('message',function (message) { message = JSON.parse(message); console.log(message); if( message.data.cric.commentary){ jQuery('#cmt_wrap').prepend('
'+message.data.cric.commentary.event+'
'+message.data.cric.commentary.comment+'
'); } if(message.data.cric.match){ console.log(message.data.cric.match.teams_1_inn2_r[0]); function ove(balls) { var overs = 0; if(balls %6 == 0){ overs = balls/6; }else{ overs = parseInt(balls/6)+"."+(+balls - +parseInt(balls/6)*6); } console.log(overs); return overs; }
if(!message.data.cric.match.teams_1_inn2_r[0]){
jQuery('#score_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html(message.data.cric.match.teams_1_r[0]['score'] + " / " + message.data.cric.match.teams_1_r[0]['wkts']); jQuery('#over_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_r[0]['balls'])+" overs)"); }else { jQuery('#score_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html(message.data.cric.match.teams_1_r[0]['score'] + " / " + message.data.cric.match.teams_1_r[0]['wkts']+" & "+message.data.cric.match.teams_1_inn2_r[0]['score']+" / "+message.data.cric.match.teams_1_inn2_r[0]['wkts']); jQuery('#over_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_inn2_r[0]['balls'])+" overs)"); } if(!message.data.cric.match.teams_2_inn2_r[0]){
jQuery('#score_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html(message.data.cric.match.teams_2_r[0]['score'] + " / " + message.data.cric.match.teams_2_r[0]['wkts']); jQuery('#over_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_r[0]['balls'])+" overs)"); }else { jQuery('#score_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html(message.data.cric.match.teams_2_r[0]['score'] + " / " + message.data.cric.match.teams_2_r[0]['wkts']+" & "+message.data.cric.match.teams_2_inn2_r[0]['score']+" / "+message.data.cric.match.teams_2_inn2_r[0]['wkts']); jQuery('#over_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_inn2_r[0]['balls'])+" overs)"); }
if(message.data.cric.match.teams_1_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_r[0]['extras'])); } if(message.data.cric.match.teams_2_r[0]['extras']!=null){ jQuery('#extras_2_r_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_r[0]['extras'])); } if(message.data.cric.match.teams_1_inn2_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_2_'+message.data.cric.match.teams_1_inn2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_inn2_r[0]['extras'])); } if(message.data.cric.match.teams_2_inn2_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_2_'+message.data.cric.match.teams_2_inn2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_inn2_r[0]['extras'])); }
//extras_1_r_2_ // if(prev_bat_team != message.data.cric.team_id){ jQuery('#widget_wrapper').load(document.URL + ' #widget_wrapper'); // } // prev_bat_team = message.data.cric.team_id // }
}); });
Full Scorecard
MAS Sileuta
319/9
(50 overs)
Result
Dimo
151/10
(27.2 overs)
MAS won by 168 runs
MAS Sileuta’s Innings
Batting | R | B | ||||
---|---|---|---|---|---|---|
D Lakshan | b R Mendis | 82 | 85 | |||
S Fernando | b K Anjula | 4 | 7 | |||
S Cooray | c P Tharanga b S Ashan | 0 | 3 | |||
I Samarasooriya | lbw by K Anjula | 30 | 33 | |||
A Emmanuel | c C Kumarasinghe b N Tharaka | 16 | 19 | |||
D Rajakaruna | c & b P Tharanga | 23 | 46 | |||
N Subasinghe | c R Mendis b M Perera | 10 | 13 | |||
D Hemantha | c DNM b N Tharaka | 82 | 85 | |||
C Nanayakkara | c DNM b K Anjula | 47 | 32 | |||
B Sanjeewa | not out | 1 | 2 |
Bowling | O | M | R | W | E |
---|---|---|---|---|---|
N Tharaka | 10 | 0 | 74 | 2 | 7.40 |
K Anjula | 10 | 0 | 71 | 3 | 7.10 |
S Ashan | 6 | 0 | 48 | 1 | 8.00 |
T de Silva | 7 | 0 | 35 | 0 | 5.00 |
R Mendis | 3 | 0 | 17 | 1 | 5.67 |
M Perera | 10 | 0 | 47 | 1 | 4.70 |
H Ramanayake | 2 | 0 | 12 | 0 | 6.00 |
P Tharanga | 2 | 0 | 10 | 1 | 5.00 |
Dimo’s Innings
Batting | R | B | ||||
---|---|---|---|---|---|---|
N Karunanayake | lbw by A Theekshana | 42 | 56 | |||
C Kumarasinghe | c & b A Emmanuel | 35 | 26 | |||
L Abeyrathne | c DNM b A Emmanuel | 5 | 9 | |||
T de Silva | c D Hemantha b A Theekshana | 4 | 8 | |||
S Ashan | b A Theekshana | 0 | 1 | |||
H Ramanayake | c DNM b D Hemantha | 14 | 21 | |||
N Tharaka | c DNM b A Theekshana | 10 | 21 | |||
R Mendis | st D Rajakaruna b A Theekshana | 7 | 6 | |||
K Anjula | lbw by A Theekshana | 0 | 1 | |||
M Perera | c DNM b A Theekshana | 24 | 9 | |||
P Tharanga | not out | 4 | 7 |
Bowling | O | M | R | W | E |
---|---|---|---|---|---|
B Sanjeewa | 3 | 0 | 6 | 0 | 2.00 |
D Lakshan | 4 | 0 | 40 | 0 | 10.00 |
N Subasinghe | 2 | 0 | 14 | 0 | 7.00 |
A Theekshana | 9.2 | 1 | 42 | 7 | 4.57 |
A Emmanuel | 4 | 0 | 10 | 2 | 2.50 |
D Hemantha | 5 | 0 | 38 | 1 | 7.60 |