ශ්‍රී ලංකා වෙළඳසේවා ක්‍රිකට් සංගමය හා Fair & Lovely Men එක්ව සංවිධානය කරන වෙළඳසේවා B කොටසේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (18) වෙළඳසේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම හා ජෝන් කීල්ස් කණ්ඩායම අතර පැවැත්වූ අතර එම තරගයෙන් කඩුලු 7ක ජයක් හිමිකරගත් ජෝන් කීල්ස් කණ්ඩායම වෙළඳසේවා B කොටසේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය.
රවිඳු සහ රොස්කෝ ජෝන් කීල්ස් අවසන් සටනට රැගෙන යයි
වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන Fair & Lovely Mens ක්‍රිකට් තරගාවලියේ B කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ජෝන් කීල්ස් කණ්ඩායම අද…
කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම හා ජෝන් කීල්ස් කණ්ඩායම තීරණාත්මක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ අවසන් වටයේ තරගවල දී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටි හැටන් නැෂනල් බැංකු කණ්ඩායම පරාජයට පත් කරමිනි.
කාසියේ වාසිය දිනා ගත් ජෝන් කීල්ස් කණ්ඩායමේ ආරාධනාවෙන් පළමුව පන්දුවට පහර දුන් කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම ඔවුන්ගේ නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 213ක් ලබා ගත්තේය. එම ඉනිමේ දී දකුණතින් පිත්ත හසුරුවන කඩුලු රකින ක්‍රීඩක නවිඳු නිර්මාල් අර්ධ ශතකයක් රැස් කිරීම කැපී පෙණුනි. නවිඳු පන්දු 99ක දී හතරේ පහර 5ක් හා 6 පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 79* රැස් කළේය.
කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණි ශෂික තිවංක හා සනිත් ද සිල්වා කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායමේ ලකුණු සටහන ලකුණු 53ක් ලෙස දැක්වෙද්දී ක්‍රීඩාගාරයේ අසුන් ගෙන සිටින ලදි.
ඉන්පසුව පිටියේ එක්වූ නවිඳු සිව්වැනි කඩුල්ල සඳහා තුෂාන් ඉද්දමල්ගොඩ (43) සමඟ එක් වෙමින් ලකුණු 67ක සාර්ථක සබඳතාවයක් ගොඩ නැගුවේය. පන්දුවාර 30කුුත් පන්දු 3ක් නිමා වන තෙක් කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම ඉතාමත් හොඳ ලකුණු පුවරුවක් සඳහා අවශ්‍ය පදනම සකස් කරගෙන තිබූ නමුත් ඔවුන්ගේ මැදපෙළ පිතිකරුවන් තිදෙනෙකු පමණ ඉතාමත් අඩු ලකුණු ප්‍රමාණවලට දවා ගැනීමට දකුණතින් පා දඟපන්දු යවන සචිත ජයතිලක ඇතුළු ජෝන් කීල්ස් කණ්ඩායමේ ක්‍රීඩකයෝ සමත් වූහ.
දෙවැනි තැන සිටි කැන්රිච් ෆිනෑන්ස් අවසන් සටනට
ශ්‍රී ලංකා වෙළඳසේවා ක්‍රිකට් සංගමය හා Fair & Lovely Men එක්ව සංවිධානය කරන වෙළඳසේවා B කොටසේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ…
කෙසේ නමුත් පන්දුවාර 36කුත් පන්දු 2ක් අවසානයේ ලකුණු 138කට කඩුලු 6ක් බිඳ වැටී යම් අසීරු අඩියක පසුවුණු කැන්රිච් ෆිනෑන්ස් ලකුණු පුවරුවට යම් ජීවයක් එක් කළ නවිඳු නායක රජිත අසලආරච්චි හා චානක දේවින්ද හා එක්වෙමින් ලකුණු 213ක් දක්වා සිය කණ්ඩායම රැගෙන යාමට සමත් වූයේ අවසන් මහා තරගයක පැවතිය යුතු හා තිබිය යුතු රිද්මයට හානි නොවෙන ලෙසයි.
පන්දු යැවීමේ දී දකුණතින් පා දඟපන්දු යවන සචිත සිය නියමිත පන්දුවාර 10 අවසන් කළේ ලකුණු 38කට කඩුලු 3ක් දවා ගනිමිනි.
ලකුණු 214ක සැලකිය යුතු මට්ටමේ ලකුණු ප්‍රමාණයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ජෝන් කීල්ස් කණ්ඩායමට කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායමේ පන්දු යවන්නෝ පළමු පන්දු 45 තුල ඉතාමත් හොඳ පීඩනයක් ලබා දෙමින් පන්දු යැවීමේ ප්‍රතිඵලයක් ලෙස ජෝන් කීල්ස් කණ්ඩායමේ මුල් පෙළ ප්‍රබල කඩුලු 3ක් ලකුණු 31තුල දැවී ගියේය.
ඉන් අනතුරුව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් නැගී සිටි වමතින් පිත්ත හසුරුවන රෝස්කෝ තටිල් හා අශේන් සිල්වා පන්දු 206ක දී ලකුණු 186*ක දැවැන්ත හා සුපිරි සබඳතාවයක් ගොඩනංවූහ. ඒ අතරින් 85.12ක ප්‍රහාරාත්මක වේගයක් රඳවාගෙන පන්දු 121කදී සිය ශතකය සම්පූර්ණ කර ගත් රෝස්කෝ නොදැවී ලකුණු 103*ක් ලබා ගනිමිනි ජෝන් කීල්ස් කණ්ඩායමේ ශූරතා සිහිනය සැබෑ කරද්දී ඔහුට අගනා සහයක් දුන් අශේන් සිල්වා අනෙක් අන්තය රැකගෙන නොදැවී ලකුණු 86*ක් ලබා ගත්තේය. රොස්කෝගේ ඉනිමට 4 පහර 10ක් හා එක් 6 පහරක් ඇතුලත් වෙද්දී අශේන් සිල්වා පන්දු 97ක දී රැස්කරගත් ලකුණු 86* ඉනිමට 4 පහර 5ක් හා 6 පහර 3ක් ඇතුලත් විය.
මේ තරගාවලියේ මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු පුවරුවේ දෙවන තැන සිටි කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම අභිබවා අවසන් මහා තරගයේ දී ශූරතාවය දිනා ගත් ජෝන් කීල්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු පුවරුවේ පසුවූයේ තෙවන ස්ථානයේය. ඒ අනුව ජෝන් කීල්ස් කණ්ඩායම වෙළඳසේවා B කොටසේ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගත්තේ පළමු වතාවටයි. එය ද ඉතාමත් සුවිශේෂි වේ.
පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන පූර්ණ චාරුක පන්දුවාර 7ක් යවමින් ලකුණු 43කට කඩුලු 2ක් දවා ගත්තේය.
කැන්රිච් ෆිනෑන්ස් – 213/7 (50): නවිඳු නිර්මාල් 79, තුෂාන් ඉද්දමල්ගොඩ 43, ශෂික තිවංක 29, සචිත ජයතිලක 3/38.
ජෝන් කීල්ස් – 217/3 (41.5): රෝස්කෝ තටිල් 103*, අශේන් සිල්වා 86*, පූර්ණ චාරුක 2/43.
// var socket=io('http://localhost:8080'); var socket=io('http://202.124.184.250:8080');
jQuery( document ).ready(function() { console.log( "ready" ); var prev_bat_team = 0;
socket.on('message',function (message) { message = JSON.parse(message); console.log(message); if( message.data.cric.commentary){ jQuery('#cmt_wrap').prepend('
'+message.data.cric.commentary.event+'
'+message.data.cric.commentary.comment+'
'); } if(message.data.cric.match){ console.log(message.data.cric.match.teams_1_inn2_r[0]); function ove(balls) { var overs = 0; if(balls %6 == 0){ overs = balls/6; }else{ overs = parseInt(balls/6)+"."+(+balls - +parseInt(balls/6)*6); } console.log(overs); return overs; }
if(!message.data.cric.match.teams_1_inn2_r[0]){
jQuery('#score_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html(message.data.cric.match.teams_1_r[0]['score'] + " / " + message.data.cric.match.teams_1_r[0]['wkts']); jQuery('#over_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_r[0]['balls'])+" overs)"); }else { jQuery('#score_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html(message.data.cric.match.teams_1_r[0]['score'] + " / " + message.data.cric.match.teams_1_r[0]['wkts']+" & "+message.data.cric.match.teams_1_inn2_r[0]['score']+" / "+message.data.cric.match.teams_1_inn2_r[0]['wkts']); jQuery('#over_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_inn2_r[0]['balls'])+" overs)"); } if(!message.data.cric.match.teams_2_inn2_r[0]){
jQuery('#score_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html(message.data.cric.match.teams_2_r[0]['score'] + " / " + message.data.cric.match.teams_2_r[0]['wkts']); jQuery('#over_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_r[0]['balls'])+" overs)"); }else { jQuery('#score_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html(message.data.cric.match.teams_2_r[0]['score'] + " / " + message.data.cric.match.teams_2_r[0]['wkts']+" & "+message.data.cric.match.teams_2_inn2_r[0]['score']+" / "+message.data.cric.match.teams_2_inn2_r[0]['wkts']); jQuery('#over_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_inn2_r[0]['balls'])+" overs)"); }
if(message.data.cric.match.teams_1_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_r[0]['extras'])); } if(message.data.cric.match.teams_2_r[0]['extras']!=null){ jQuery('#extras_2_r_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_r[0]['extras'])); } if(message.data.cric.match.teams_1_inn2_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_2_'+message.data.cric.match.teams_1_inn2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_inn2_r[0]['extras'])); } if(message.data.cric.match.teams_2_inn2_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_2_'+message.data.cric.match.teams_2_inn2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_inn2_r[0]['extras'])); }
//extras_1_r_2_ // if(prev_bat_team != message.data.cric.team_id){ jQuery('#widget_wrapper').load(document.URL + ' #widget_wrapper'); // } // prev_bat_team = message.data.cric.team_id // }
}); });
Full Scorecard
Kanrich Finance
213/7
(50 overs)
Result
John Keells
217/3
(41.5 overs)
Kanrich Finance’s Innings
Batting | R | B | ||||
---|---|---|---|---|---|---|
S Thiwanka | lbw by T Rathnayake | 29 | 47 | |||
S De Silva | lbw by S Jayathilaka | 12 | 31 | |||
T Iddamalgoda | c A Silva b M Amarasinghe | 43 | 59 | |||
N Nirmal | not out | 79 | 99 | |||
P Maduwantha | (runout) | 2 | 7 | |||
D Senevirathne | c R Kodithuwakku b S Perera | 0 | 5 | |||
R Sayer | c S Perera b S Jayathilaka | 7 | 10 | |||
R Assalarachci | b S Jayathilaka | 14 | 25 | |||
C Devinda | not out | 15 | 18 |
Bowling | O | M | R | W | E |
---|---|---|---|---|---|
A Cader | 7 | 1 | 30 | 0 | 4.29 |
M Amarasinghe | 10 | 2 | 49 | 1 | 4.90 |
S Jayahilaka | 10 | 2 | 38 | 3 | 3.80 |
S Perera | 8 | 0 | 36 | 1 | 4.50 |
R Thattil | 2 | 0 | 13 | 0 | 6.50 |
A Silva | 3 | 0 | 15 | 0 | 5.00 |
T Rathnayake | 10 | 3 | 29 | 1 | 2.90 |
John Keells ‘s Innings
Batting | R | B | ||||
---|---|---|---|---|---|---|
M Maduranga | c D Senevirathne b P Chanuka | 10 | 16 | |||
R Kodithuwakku | c D Senevirathne b C Weerarathne | 9 | 9 | |||
A Silva | not out | 86 | 97 | |||
A Peiris | b P Chanuka | 5 | 9 | |||
R Thattil | not out | 103 | 121 |
Bowling | O | M | R | W | E |
---|---|---|---|---|---|
C Weerarathne | 7 | 1 | 20 | 1 | 2.86 |
P Chanuka | 7 | 0 | 43 | 2 | 6.14 |
P Maduwantha | 9 | 0 | 39 | 0 | 4.33 |
R Sayer | 7 | 1 | 47 | 0 | 6.71 |
S De Silva | 2 | 0 | 14 | 0 | 7.00 |
T Iddamalgoda | 3 | 0 | 11 | 0 | 3.67 |
C Devinda | 4 | 0 | 20 | 0 | 5.00 |
R Assalarachchi | 1.5 | 0 | 14 | 0 | 9.33 |
D Senevirathne | 1 | 0 | 9 | 0 | 9.00 |