මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර පැවැත්වෙන 84 වන සාන්තුවරයන්ගේ මහා සටන අද (02) කොළඹ පී. සරා ඕවල් පිටියේ දී ආරම්භ විය.
84 වැනි සාන්තුවරයන්ගේ සටනට පිටිය සූදානම්
තියුණු සටනක පෙරනිමිති පෙන්නුම් කරන සාන්ත ජෝසප් විදුහල හා සාන්ත පීතර විදුහල අතර පැවැත්වෙන 84 වන සාන්තුවරයන්ගේ සටන එළඹෙන මාර්තු 2 සහ 3 යන දිනවල දී කොළඹ පී සරා…
මෙවරත් ඩයලොග් සවිබල ගැන්වීමෙන් පවත්වනු ලබන සාන්තුවරයන්ගේ සටනේ කාසියේ වාසිය දිනාගත් සාන්ත පීතර විද්‍යාලයීය නායක සන්තුෂ් ගුණතිලක පී. සරා ඕවල් තණතීරුව මත පළමුව පන්දුව යැවීමට තීරණය කළේය.
ඒ අනුව පිටියට පිවිසුණු ප්‍රතිවාදී කණ්ඩායමේ ජොහාන් ද සිල්වා හා වමතින් පිත්ත හසුරුවන රෙවාන් කෙලී හට පළමු කඩුල්ල සඳහා ගොඩනැංවීමට හැකියාව ලැබුණේ ලකුණු 17ක සබඳතාවක් පමණි. සාන්ත ජෝසප් විද්‍යාලයේ පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වූ ජොහාන් ලකුණු 8කට දැවී ගියේ නායක සන්තුෂ් එවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම නිසාවෙනි.
ඉන්පසුව ක්‍රියාත්මක වූ සාන්ත පීතර විද්‍යාල පන්දු යවන්නන් එක් 4 පහරක් සමඟින් ලකුණු 5ක් ලබාගෙන සිටි නිපුන් සුමනසිංහ හා 4 පහර 2ක් සමඟින් ලකුණු 19ක් ලබා සිටි පිතිකරුවන් දෙදෙනාව දවා ගනිමින් සිය විද්‍යාලයට තරගයේ වැඩි වාසිය ලබා ගන්නා ලදි. ලකුණු 68ක් වන විට සාන්ත ජෝසප් විද්‍යාලයේ ප්‍රබල කඩුලු 4ක් දැවී ගොස් තිබිණි.
පස්වැනි කඩුල්ල සඳහා පිටියේ ස්ථාවර වූ නායක ජෙහාන් ඩැනියල් හා සචින්ත මහින්දසිංහගේ ලකුණු 39ක සබඳතාවක් ගොඩනංවමින් සිය විද්‍යාල ලකුණු පුවරුව යම් මට්ටමකට රැගෙන එන ලදි. ලක්ෂාන් ගමගේ එකඳු ලකුණක් හෝ ලබා ගැනීමට පෙරාතුව පිටියෙන් ඉවතට ගියේ දුවද්දී දැවී යාමකට හසුවීම නිසාවෙනි. නායකත්වයේ පිතිකරණයක නිරත වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ නායක ජෙහාන් ඩැනියල් මෙවර තරග වාරය තුළ ලබා ගත් තෙවන අර්ධ ශතකය අද වාර්තා කළේය.
රවිඳු සහ තික්ෂිල පිත්තෙන් වැඩ පෙන්වයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (01) පැවති අතර එහි දී හලාවත ක්‍රිකට් සමාජය, කොළඹ ක්‍රිකට්…
ලකුණු 153කට කඩුලු 7ක් දැවී තිබිය දී ජෙහාන් ඩැනියල් වේගවත් ලෙස පිතිකරණයේ නිරත වෙමින් ලකුණු 93ක් දක්වා සිය ලකුණු පුවරුව වර්ධනය කර ගත්තේ 4 පහර 4ක් හා 6 පහර 6ක් සමඟිනි. පන්දුවාර 53යි පන්දු 2ක් අවසානයේ සාන්ත ජෝසප් පළමු ඉනිම ලකුණු 195කට සීමා විය.
පන්දු යැවීමේ දී සාන්ත පීතර විද්‍යාලය වෙනුවෙන් සචින් සිල්වා, කනිශ්ක මදුසංක හා මොහොමඩ් අමීන් කඩුලු 2ක බැගින් දවා ගන්නා ලදි.
පිළිතුරු පළමු ඉනිම දියත් කිරීමට පිටියට පිවිසි සාන්ත පීතර විද්‍යාලයේ ආරම්භය එතරම් සුබදායී නොවුවත් ශලිත් ප්‍රනාන්දු හා එක්වූ සුලක්ෂණ ප්‍රනාන්දු මැදපෙළ සවිමත් කළේය. එහි දී දකුණතින් පිත්ත හැසිරවූ ශලිත් පන්දු 73ක් තුළ 4 පහර 6ක් 6 පහර 2ක් සමඟින් ලකුණු 58ක් ලබාගෙන සිටිය දී දැවී ගියේය. එහි දී ඔහු ලබාගත් අර්ධ ශතකය වාර්තා පොත් අතරට එක්වූයේ මෙවර තරග වාරය තුළ ලබාගත් පස්වැනි අර්ධ ශතකය ලෙසිනි. අනතුරුව පිටියට පිවිසි රන්මිත් ජයසේන ද දක්ෂ ලෙස පන්දුවට පහර දෙමින් අර්ධ ශතකයක් ලබා ගන්නා ලදි. පළමු දිනයට තරගය අවසන් වන විට සාන්ත පීතර විද්‍යාලය සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිමට වඩා තවත් ලකුණු 5ක් පසුපසින් සිටියේ තරගයේ වැඩි වාසියක් හිමි කර ගනිමිනි.
සුලෝහිත සංග්‍රාමයට මාන බලන ආනන්ද නාලන්ද සහෝදරත්වය
වසර 65ක් තිස්සේ දිනාගත නොහැකිවූ ආචාර්ය එන්. එම්. පෙරේරා අනුස්මරණ ශූරතාව දිනා ගැනීම සඳහා කොළඹ නාලන්ද විදුහල් ක්‍රිකට් කණ්ඩායම එළඹෙන මාර්තු තුන්වැනි…
සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම – 195 (53.2): ජෙහාන් ඩැනියල් 93, රෙවාන් කෙලී 19, දිනෙත් ජයකොඩි 17, සචින් සිල්වා 2/20, කනිශ්ක මදුසංක 2/41, මොහොමඩ් අමීන් 2/71.
සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 190/6 (40): ශලිත් ප්‍රනාන්දු 58, රන්මිත් ජයසේන 55, ප්‍රබාසර හේරත් 17*, අශේන් ඩැනියල් 2/40, දුනිත් වෙල්ලාලගේ 2/49.
මෙම තරගය හෙට (03) දෙවන හා අවසන් දිනයටත් ක්‍රියාත්මක වන අතර එම තරගය ThePapare.com, ඩයලොග් Tv නාලිකා අංක එක, My Tv ඔස්සේ විකාශය වන අතර මේ තරගයට අමතරව ආනන්ද – නාලන්ද සුලෝහිත සංග්‍රාමය ද හෙට දිනයේ දී ThePapare.com වෙබ් අඩවිය හරහා සජීව ලෙස නැරඹීමට හැකිය. උණුසුම් හා නවතම තොරතුරු, ඡායාරූප එසැනින් ඔබ වෙතට ගෙන ඒමට අප සූදානම් සිටී. රැඳී සිටින්න
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
// var socket=io('http://localhost:8080'); var socket=io('http://202.124.184.250:8080');
jQuery( document ).ready(function() { console.log( "ready" ); var prev_bat_team = 0;
socket.on('message',function (message) { message = JSON.parse(message); console.log(message); if( message.data.cric.commentary){ jQuery('#cmt_wrap').prepend('
'+message.data.cric.commentary.event+'
'+message.data.cric.commentary.comment+'
'); } if(message.data.cric.match){ console.log(message.data.cric.match.teams_1_inn2_r[0]); function ove(balls) { var overs = 0; if(balls %6 == 0){ overs = balls/6; }else{ overs = parseInt(balls/6)+"."+(+balls - +parseInt(balls/6)*6); } console.log(overs); return overs; }
if(!message.data.cric.match.teams_1_inn2_r[0]){
jQuery('#score_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html(message.data.cric.match.teams_1_r[0]['score'] + " / " + message.data.cric.match.teams_1_r[0]['wkts']); jQuery('#over_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_r[0]['balls'])+" overs)"); }else { jQuery('#score_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html(message.data.cric.match.teams_1_r[0]['score'] + " / " + message.data.cric.match.teams_1_r[0]['wkts']+" & "+message.data.cric.match.teams_1_inn2_r[0]['score']+" / "+message.data.cric.match.teams_1_inn2_r[0]['wkts']); jQuery('#over_1_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_inn2_r[0]['balls'])+" overs)"); } if(!message.data.cric.match.teams_2_inn2_r[0]){
jQuery('#score_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html(message.data.cric.match.teams_2_r[0]['score'] + " / " + message.data.cric.match.teams_2_r[0]['wkts']); jQuery('#over_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_r[0]['balls'])+" overs)"); }else { jQuery('#score_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html(message.data.cric.match.teams_2_r[0]['score'] + " / " + message.data.cric.match.teams_2_r[0]['wkts']+" & "+message.data.cric.match.teams_2_inn2_r[0]['score']+" / "+message.data.cric.match.teams_2_inn2_r[0]['wkts']); jQuery('#over_2_'+message.data.cric.match.teams_2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_inn2_r[0]['balls'])+" overs)"); }
if(message.data.cric.match.teams_1_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_r[0]['extras'])); } if(message.data.cric.match.teams_2_r[0]['extras']!=null){ jQuery('#extras_2_r_'+message.data.cric.match.teams_1_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_r[0]['extras'])); } if(message.data.cric.match.teams_1_inn2_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_2_'+message.data.cric.match.teams_1_inn2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_1_inn2_r[0]['extras'])); } if(message.data.cric.match.teams_2_inn2_r[0]['extras']!=null){ jQuery('#extras_1_r_2_'+message.data.cric.match.teams_2_inn2_r[0]['id']).html("("+ove(message.data.cric.match.teams_2_inn2_r[0]['extras'])); }
//extras_1_r_2_ // if(prev_bat_team != message.data.cric.team_id){ jQuery('#widget_wrapper').load(document.URL + ' #widget_wrapper'); // } // prev_bat_team = message.data.cric.team_id // }
}); });
Full Scorecard
St. Joseph's College
195/10 & 237/8
(83 overs)
Result
St.Peter's College
244/10 & 57/1
(9.2 overs)
match drawn
St. Joseph's College’s 1st Innings
Batting | R | B | ||||
---|---|---|---|---|---|---|
R.Kelly | c Santhush Gunathilake b Miflal Ameen | 19 | 32 | |||
J.De.Silva | b Santhush Gunathilake | 8 | 20 | |||
N.Sumanasinghe | b Prabasara herath | 5 | 6 | |||
J.Fernandopulle | (runout) Shalith Fernando | 15 | 47 | |||
J.Daniel | c Sulakshana Fernando b Miflal Ameen | 93 | 115 | |||
R.Mahindasinghe | c Santhush Gunathilake b Sachin Silva | 10 | 29 | |||
L.Gamage | c Ruvin Senavirathne b Sachin Silva | 0 | 2 | |||
D.Jayakody | st Shalith Fernando b Kanishka Maduwantha | 13 | 47 | |||
D.Wellalage | b Kanishka Maduwantha | 13 | 22 | |||
M.Wickramage | (runout) Nipunaka Fonseka | 0 | 0 | |||
A.Daniel | not out | 4 | 4 |
Bowling | O | M | R | W | E |
---|---|---|---|---|---|
S.Gunathilake | 7 | 0 | 29 | 1 | 4.14 |
P.Herath | 7 | 0 | 28 | 1 | 4.00 |
M.Ameen | 18 | 3 | 71 | 2 | 3.94 |
S.Silva | 6 | 0 | 20 | 3 | 3.33 |
K.Maduwantha | 15.2 | 1 | 41 | 1 | 2.70 |
St.Peter's College’s 1st Innings
Batting | R | B | ||||
---|---|---|---|---|---|---|
S.Gunathilake | c Ravindu Mahindasinghe b Johanne De Silva | 2 | 10 | |||
S.Fernando | c Revan Kelly b Lakshan Gamage | 0 | 8 | |||
S.Fernando | c Lakshan Gamage b Dunnith Wellalage | 16 | 53 | |||
Shalith.F | lbw by Dunnith Wellalage | 58 | 73 | |||
R.Jayasena | st Ravindu Mahindasinghe b Ashen Daniel | 55 | 66 | |||
N.Fonseka | c Ravindu Mahindasinghe b Ashen Daniel | 11 | 37 | |||
P.Herath | c Nipun Sumanasinghe b Lakshan Gamage | 38 | 62 | |||
K.Maduwantha | b | 14 | 43 | |||
M.Ameen | c Nipun Sumanasinghe b Lakshan Gamage | 5 | 5 | |||
S.Silva | (runout) Ravindu Mahindasinghe | 4 | 10 | |||
R.Senavirathna | not out | 3 | 5 |
Bowling | O | M | R | W | E |
---|---|---|---|---|---|
J.Daniel | 7 | 1 | 31 | 0 | 4.43 |
J.De.Silva | 3 | 1 | 13 | 1 | 4.33 |
L.Gamage | 14 | 0 | 62 | 4 | 4.43 |
D.Wellalage | 14 | 0 | 49 | 2 | 3.50 |
M.Wickramage | 7 | 0 | 34 | 0 | 4.86 |
A.Daniel | 13 | 1 | 41 | 2 | 3.15 |
N.Sumanasinghe | 2 | 0 | 7 | 0 | 3.50 |