VideosSinhala මාලින්ද පුෂ්පකුමාර කඩුලු දවා ගැනීමේ රහස හෙළි කරයි – Powerplay By Admin - 25/05/2018 2265 FacebookTwitterPinterestWhatsApp ශ්‍රි ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පන්දු යවන්නෙකු වන මාලින්ද පුෂ්පකුමාර, Powerplay හරහා ක්‍රිඩා පිටියේ සීමාවට එහා ගිය අත්දැකීම් ThePapare.com සමඟින් බෙදාගත්තේ මෙසේයි.