ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ අවසන් තරග අද (25) නිමා වෙද්දී රූසඳ ගමගේ සහ රන්දුණු ගංගනාත් ශතක වාර්තා කිරීමට සමත් වූවා.
Ragama කණ්ඩායමේ 19 හැවිරිදි වියේ පසුවෙන වමත් පිතිකරු රූසඳ ගමගේ SSC කණ්ඩායමට එරෙහි ව පන්දු 130කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 101ක් ලබා ගනිද්දී BRC කණ්ඩායමේ 21 හැවිරිදි වියේ පසුවෙන දකුණත් පිතිකරු රන්දුණු ගංගනාත් Kurunegala Youth කණ්ඩායමට එරෙහි ව පන්දු 166කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 106ක් ලබා ගත්තා.
මේ දිනයේ දක්ෂතම පන්දු යැවීම සිදු කළේ Baduraliya කණ්ඩායමේ රශ්මික මෙවන්. ඔහු CCC කණ්ඩායමට එරෙහි ව ලකුණු 38කට කඩුලු 7ක් දවා ගන්නවා.
දිනය අවසන් වෙද්දී Colts කණ්ඩායමේ ශලින් ද මැල් සහ ශෙරන් ෆොන්සේකා, CCC කණ්ඩායමේ පවන් පතිරාජ, Baduraliya කණ්ඩායමේ දුනිත් ජයතුංග, Ragama කණ්ඩායමේ සාහිල් ඩයස්, Ace Capital කණ්ඩායමේ හිරාන් ජයසුන්දර, Bloomfield කණ්ඩායමේ අසිත වන්නිනායක, Kandy Customs කණ්ඩායමේ තෙවිඳු දික්වැල්ල, සහන් කෝසල සහ සෙනාශ් ප්‍රනාන්දු, Tamil Union කණ්ඩායමේ තෙවිඳු සේනාරත්න සහ මොහොමඩ් ශමාස් අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.
පන්දු යැවීමේ දී Panadura කණ්ඩායමේ විශ්ව ලහිරු ලකුණු 38කට කඩුලු 5ක් ද සහ Moors කණ්ඩායමේ යෙසිත් රූපසිංහ ලකුණු 82කට කඩුලු 5ක් ද දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.
අදින් අවසන් වූ පළමු වටයේ A කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට Moors සහ Ace Capital කණ්ඩායම් සමත් වූ අතර B කාණ්ඩයෙන් පෙරමුණ ගැනීමට Colts සහ Ragama කණ්ඩායම් සමත් වුනා. ඒ අනුව එම කණ්ඩායම් සහභාගී වන අවසන් පූර්ව තරග මේ මස 29 සහ 30 දෙදින පැවැත්විමට නියමිතයි.
අද නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු
Moors SC සහ Tamil Union C & AC අතර තරගය කොළඹ, Moors ක්‍රීඩාංගණයේ දී.
Moors SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 354 (72.0) ඔමේෂ් මෙන්ඩිස් 117, සෙනිත හැළඹගේ 32, යෙසිත් රූපසිංහ 92, විශාර ප්‍රනාන්දු 46, හරිඳු ජයසේකර 28, තීසාන් විතුසාන් 3/122, විජයකාන්ත් වියස්කාන්ත් 6/139
Tamil Union C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 298 (69.0) ශනුක ගලගොඩ 43, තෙවිඳු සේනාරත්න 70, ඉසිරව දිසානායක 24, මොහොමඩ් ශමාස් 57, දසිස් මංචානායක 22, දුලාජ් සමුදිත 21, කවිඳු දිල්හාර 30, චාමික හීනටිගල 3/52, යෙසිත් රූපසිංහ 5/82
Moors SC – දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 63 (12.0) යෙසිත් රූපසිංහ නොදැවී 19, විජයකාන්ත් වියස්කාන්ත් 2/29, තීසාන් විතුසාන් 3/24
තරගයේ විසඳුමක් නෑ.
NCC සහ Ace Capital CC අතර තරගය කටුනායක, FTZ ක්‍රීඩාංගණයේ දී.
Ace Capital CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 197 (57.4) හිරාන් ජයසුන්දර 26, කවිඳු අමන්ත 49, සකුන ලියනගේ 25, සසංක නිර්මාල් 21, දුමිඳු සෙව්මිණ 41, බ්‍රයන් හංසජ 3/72, යෙනුල දෙව්තුස 3/21
NCC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 133 (44.3) තිසර ඒකනායක 21, විහඟ ගුණරත්න 39, සිනෙත් දිසානායක 3/19, තීරක රණතුංග 2/22, මෙලන් හංසක 4/52
Ace Capital CC – දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 111 (24.0) හිරාන් ජයසුන්දර නොදැවී 51, තරිඳු අමරසිංහ 45, තිසර ඒකනායක 2/19
තරගයේ විසඳුමක් නෑ.
Kurunegala Youth CC සහ BRC අතර තරගය කොළඹ, SLLDC ක්‍රීඩාංගණයේ දී.
Kurunegala Youth CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 290 (87.3) සත්සර ගමගේ 36, බුද්ධිම සහන් 29, සුධීර වීරරත්න 25, රශ්මික මධුශංක 37, සසිත පල්ලියගුරු 44, දේශාන් සෙනෙවිරත්න 49, මනන් මුසම්මිල් 42, නිසල් අබේරත්න 4/53, දිනුක වන්නිආරච්චි 2/91, රන්දුණු ගංගනාත් 2/31
BRC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 206 (60.4) ඉසුරු පන්නල 27, තරුක්ෂ අශේල් 26, රන්දුණු ගංගනාත් 106, දේශාන් සෙනෙවිරත්න 3/45, දිනුක තෙන්නකෝන් 3/64, මනන් මුසම්මිල් 2/48
තරගයේ විසඳුමක් නෑ.
SSC සහ Ragama CC අතර තරගය කොළඹ, Bloomfield ක්‍රීඩාංගණයේ දී.
SSC – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 363 (70.4) සදිශ රාජපක්ෂ 24, නෙතුල එදිරිමාන්න 92, ශෙවෝන් ඩැනියෙල් 88, කෙනුල් ද සොයිසා 62, සසිඳු මල්ශාන් 56, එශාන් මාලිංග 2/56, කවීෂ දුලාංජන 3/80, දසිත් ගුණතිලක 2/97
Ragama CC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 379 (102.0) ගවිරු සෙන්හස් 36, සාහිල් ඩයස් 94, දුලාජ් බණ්ඩාර 44, රූසඳ ගමගේ නොදැවී 101, දසිත් ගුණතිලක 23, අශාන් ප්‍රනාන්දු නොදැවී 30, නිම්නක ජයතිලක 3/128, ගිශාන් බාලසූරිය 2/74
තරගයේ විසඳුමක් නෑ.
Baduraliya CC සහ CCC අතර තරගය දොඹගොඩ, යුද හමුදා ක්‍රීඩාංගණයේ දී.
Baduraliya CC – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 153 (60.5) දුනිත් ජයතුංග 37, සඳුන් මෙන්ඩිස් නොදැවී 30, රනේශ් සිල්වා 43, ඉනුක කරන්නාගොඩ 3/27, දෙවිඳු කැකිරිදෙණිය 2/21, සඳුන් මෙන්ඩිස් 2/47
CCC – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 21 (6.0) දුල්නිත් සිගේරා 26, පවන් සංදේශ් නොදැවී 18, රශ්මික මෙවන් 7/38
Baduraliya CC – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 135 (42.5) දුනිත් ජයතුංග 61, රනේෂ් සිල්වා 30, සඳුන් මෙන්ඩිස් 4/55, දෙවිඳු කැකිරිදෙණිය 3/39
CCC – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 195 (32.1) දුලිනිත් සිගේරා 39, පවන් පතිරාජ 54, පවන් සංදේශ් 45, අංජල බණ්ඩාර නොදැවී 32, රශ්මික මෙවන් 2/44
CCC කණ්ඩායමට කඩුලු 6ක ජයක්.
Colts CC සහ Panadura SC අතර තරගය කොළඹ, Colts ක්‍රීඩාංගණයේ දී.
Panadura SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 155 (52.3) දුරංක සිල්වා 34, කවිඳු වික්‍රමසිංහ 40, යසිරු රොද්‍රිගෝ 3/37, ක්රිෂ්ණ ශ්‍රීරාම් 3/35, ප්‍රවීන් මනිශ 2/40
Colts CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 158 (48.4) සුකිත මනෝජ් 26, ගිත්මින් කොළඹගේ 45, හිරුණ ගාල්ලගේ 30, විශ්ව ලහිරු 5/38, නවිජ ද සේරම් 4/38
Panadura SC – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 134 (28.1) ලහිරු දෙවටගේ 34, විශ්ව ලහිරු 30, යසිරු රොද්‍රිගෝ 3/21, ගිත්මින් කොළඹගේ 3/33, ක්‍රිෂණ ශ්‍රීරාම් 4/51
Colts CC – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 132 (19.1) ශලින් ද මැල් 63, ශෙරන් ෆොන්සේකා නොදැවී 52
Colts ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 9ක ජයක්.
Kandy Customs SC සහ Bloomfield C & AC අතර තරගය කොළඹ, තර්ස්ටන් ක්‍රීඩාංගණයේ දී.
Bloomfield C & AC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 199 (67.5) අසිත වන්නිනායක 28, මිනෙත් ප්‍රේමරත්න නොදැවී 103, තරින්ද ගුරුගේ 32, ශෝන් රොද්‍රිගෝ 3/23, සෙනාශ් ප්‍රනාන්දු 5/37
Kandy Customs SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 231 (46.2) තෙවිඳු දික්වැල්ල 50, සහන් කෝසල 68, සෙනාශ් ප්‍රනාන්දු 59, මිහිරංග සිල්වා 3/65, ලහිරු අබේසිංහ 3/27, චමත් දිල්සර 2/23
Bloomfield C & AC – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 91 (13.0) අසිත වන්නිනායක නොදැවී 50, මිනෙත් ප්‍රේමරත්න 21, තාරින්ද ගුරුගේ නොදැවී 20
තරගයේ විසඳුමක් නෑ.
Major Club වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
රූසඳ සහ රන්දුණු ශතක ලබා ගනී
Major Club U23 Tournament

- සුපුන් සහ යෙසිත් දිනයේ කැපී පෙණෙන ක්‍රීඩකයන් වෙයි
- කාන්තා T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
- රවිශාන්, රනේෂ් සහ යශාන් ශතක වාර්තා කරයි
- Tier B ශූරතාව Galle CC දිනා ගනී
- දුනිත් සහ හර්ෂිතා ICC සම්මාන ලබයි