මෙවර LPL තරගාවලියේ 16 වැනි තරගයෙන් Dambulla Sixers කණ්ඩායමට එරෙහිව තියුණු ජයක් ලබා ගැනීමට Galle Marvels කණ්ඩායම (13) සමත් වුනා.
මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Dambulla Sixers කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළ අතර, ඒ අනුව Galle Marvels තරගයේ පළමු ඉනිම ක්‍රියාත්මක කළා.
මෙහි දී Galle Marvels විසින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 148ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Alex Hales ලකුණු 38ක් ලබා ගැනීමට සමත් වුනා.
ඒ හැරුණු කොට එකදු පිතිකරුවකු හෝ ලකුණු විස්ස සීමාව ඉක්මවා යාමට සමත් නොවීම විශේෂත්වයක්.
මෙහි දී Dambulla Sixers වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ නුවන් ප්‍රදීප්, දුශාන් හේමන්ත සහ නායක Mohommad Nabi කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුනා.
- ඇසල වසන්තය හා එන LPL මෙහෙයුම
- වනිඳු, මහීෂ් සහ තුෂාරට CPL වරම් ලැබෙයි
- දඹුල්ල කණ්ඩායමට නව හිමිකරුවෙක්
- හිටපු ඕස්ට්‍රේලියානු නායක Michael Clarke 2024 LPL සමඟ එක් වෙයි!
- LPL පිටියට එක් වෙන කොඩුකාරයෝ
Galle Marvels වෙතින් ලද ඉලක්කය හඹා යාම සඳහා Reeza Hendricks සහ කුසල් පෙරේරා පිටියට පිවිසුණු අතර, අද දිනයේ නම් කුසල්ට එතරම් සාර්ථක වීමට හැකියාවක් ලැබුණේ නැහැ. කෙසේ වෙතත් Reeza විසින් අද දිනයේ දී විශිෂ්ට ඉනිමක් දියත් කරමින් ලකුණු 72ක් ලබා ගැනීමට සමත් වුනා. ඊට අමතරව Ibrahim Zadran විසින් පන්දු 18කින් ලකුණු 30ක් ලබා ගැනීමට සමත් වුනා.
තරගයේ අවසන් පන්දුවාරයේ දී Dambulla කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 8ක් පමණක් අවශ්‍ය වී තිබුණත් එම පන්දුවාරය ක්‍රියාත්මක කළ මහීෂ් තීක්ෂණ ලකුණු 7ක් පමණක් ලබා දෙමින් Reeza Hendricks සහ Mohammad Nabi (දුවද්දී දැවී යාමක්) දෙදෙනාවම දවා ගැනීමට සමත් වුනා.
Nabi මෙහි දී පන්දු 17කින් ලකුණු 25ක් ලබා ගැනීමට සමත් වූ අතර මහීෂ් තීක්ෂණ විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 26කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.
ඒ අනුව තරගයේ තීරණයක් ලබා ගැනීමට සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට සිදු වුනා.
සුපිරි පන්දුවාරයේ දී පළමුව පන්දුවට පහර දුන් Dambulla Sixers කණ්ඩායම ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 6ක් පමණක් වන අතර, එම පන්දුවාරය ක්‍රියාත්මක කළ මහීෂ් එහි දී ද කඩුලු 2ක් දවා ගැනීමට සමත් වීම විශේෂත්වයක්. මින් අනතුරුව පිටියට පිවිසි Galle Marvels පිතිකරුවන් පන්දු හතරක් පමණක් වැය කරමින් තරගයේ ජය තහවුරු කර ගත්තා.
2024 LPL තරගාවලියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Niroshan Dickwella | c Ibrahim Zadran b Dilshan Madushanka | 7 | 10 | 1 | 0 | 70.00 |
Alex Hales | c Kusal Perera b Mohammad Nabi | 38 | 26 | 5 | 1 | 146.15 |
Tim Seifert | c Nuwan Pradeep b Mohammad Nabi | 23 | 29 | 3 | 0 | 79.31 |
Bhanuka Rajapaksa | lbw b Dushan Hemantha | 1 | 5 | 0 | 0 | 20.00 |
Janith Liyanage | b Dushan Hemantha | 13 | 14 | 1 | 0 | 92.86 |
Sahan Arachchige | c Chamindu Wickramasinghe b Nuwan Thushara | 15 | 12 | 1 | 1 | 125.00 |
Dwaine Pretorius | c Reeza Hendricks b Chamindu Wickramasinghe | 16 | 12 | 3 | 0 | 133.33 |
Isuru Udana | c Mark Chapman b Nuwan Pradeep | 2 | 4 | 0 | 0 | 50.00 |
Maheesh Theekshana | not out | 8 | 5 | 1 | 0 | 160.00 |
Kavindu Nadeeshan | c Dilshan Madushanka b Nuwan Pradeep | 8 | 3 | 0 | 1 | 266.67 |
prabath jayasuriya | not out | 0 | 0 | 0 | 0 | 0.00 |
Extras | 17 (b 3 , lb 8 , nb 0, w 6, pen 0) |
Total | 148/9 (20 Overs, RR: 7.4) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Nuwan Thushara | 4 | 0 | 33 | 1 | 8.25 | |
Dilshan Madushanka | 3 | 0 | 20 | 1 | 6.67 | |
Nuwan Pradeep | 4 | 0 | 42 | 2 | 10.50 | |
Dushan Hemantha | 4 | 0 | 19 | 2 | 4.75 | |
Mohammad Nabi | 4 | 0 | 14 | 2 | 3.50 | |
Chamindu Wickramasinghe | 1 | 0 | 9 | 1 | 9.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Reeza Hendricks | c Alex Hales b Maheesh Theekshana | 72 | 57 | 6 | 1 | 126.32 |
Kusal Perera | lbw b Dwaine Pretorius | 0 | 1 | 0 | 0 | 0.00 |
Ibrahim Zadran | b Maheesh Theekshana | 30 | 18 | 6 | 0 | 166.67 |
Lahiru Udara | b Kavindu Nadeeshan | 12 | 11 | 2 | 0 | 109.09 |
Mark Chapman | b Kavindu Nadeeshan | 4 | 9 | 0 | 0 | 44.44 |
Chamindu Wickramasinghe | st Niroshan Dickwella b Maheesh Theekshana | 4 | 6 | 0 | 0 | 66.67 |
Mohammad Nabi | run out (Sahan Arachchige) | 25 | 17 | 1 | 2 | 147.06 |
Dushan Hemantha | not out | 1 | 1 | 0 | 0 | 100.00 |
Extras | 0 (b 0 , lb 0 , nb 0, w 0, pen 0) |
Total | 148/7 (20 Overs, RR: 7.4) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Dwaine Pretorius | 3 | 0 | 27 | 1 | 9.00 | |
Isuru Udana | 2 | 0 | 21 | 0 | 10.50 | |
prabath jayasuriya | 4 | 0 | 32 | 0 | 8.00 | |
Maheesh Theekshana | 4 | 0 | 26 | 3 | 6.50 | |
Kavindu Nadeeshan | 4 | 0 | 29 | 1 | 7.25 | |
Sahan Arachchige | 3 | 0 | 13 | 1 | 4.33 |