දකුණු පළාතෙන් මෑත අතීතයේ බිහිවුනු දක්ෂ ක්‍රීඩකයෝ ගොන්නේ තවත් දිදුලන තරුවක් තමයි ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ කමිඳු මෙන්ඩිස්. Dialog 4G – The Sunday Times වසරේ හොඳම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සම්මාන ලැබූ ඔහු මෙවර Powerplay තුලින් ක්‍රිකට් ගැන වගේම ජීවිතේ ක්‍රිකට්වලට එහා ගිය විස්තර ගැන කතා කළේ මෙහෙමයි.