නව වසර සඳහා මලල ක්‍රීඩා තරග ඇරඹේ

467

ආසියානු යොවුන් (18න් පහළ) මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ අරමුණින් අද (19) මලල ක්‍රීඩා තේරීම් තරගාවලියක් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ඇරඹුණි.

යොවුන් තේරීම් තරගවලින් 2019 වසරේ මලල ක්‍රීඩා ඇරඹෙයි

ආසියානු යොවුන් (18න් පහළ) මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීමේ අරමුණින් එළඹෙන ජනවාරි 19 වැනිදා තේරීම් තරගාවලියක් කොළඹ සුගතදාස…

මෙම තේරීම් තරගාවලිය එළඹෙන පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබුණු නමුත් වසරේ පළමු තේරීම් තරගාවලිය වන මේ තරගාවලිය පසුව ජනවාරි මාසයට ගෙන ඒමට තීරණය කරන ලදි. වයස අවුරුදු 15 සිට 17 දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරගාවලියට සහභාගී වන අතර මෙම තරගාවලියේ දී තේරී පත්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මාර්තු මස 15 සිට 17 දක්වා හොංකොං හිදී පැවැත්වීමට නියමිත ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබනු ඇත.

අද දිනයේ ඉසව් රැසක මූලික වටයේ තරග පැවැත්වුණු අතර ඉසව් කිහිපයක අවසන් තරග ද පැවැත්විය. තරගාවලියට ප්‍රථම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය එක් එක් තරගය ඉසව්වලට අදාළ සුදුසුකම් ලැබීමේ දක්ෂතා මට්ටම් නම් කර තිබුණු අතර අපේක්ෂිත මට්ටම් ඉක්මවා ගිය ක්‍රීඩකයින් ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා තෝරා ගනු ඇත.

සාන්ත පීතර විද්‍යාලයේ රුමේෂ් තරංග ආසියානු යොවුන් ශූරතාව සඳහා සිය අසුන වෙන් කර ගත්තේ කව පෙත්ත විසි කිරීමේ ඉසව්වෙන් මීටර 51.90ක් වාර්තා කරමිනි. එහි පරිසාධන මට්ටම දක්වා තිබුණේ මීටර 51.00ක් ලෙසයි. තවද ඔහු 2018 වසරේ ජාතික කනිෂ්ඨ ක්‍රීඩා උළෙලේ දී නව තරග වාර්තාවක් පිහිටුවමින් වාර්තා කළ දුර මීටර 55.34කි.

හලාවත සාන්ත මේරි විද්‍යාලයේ රොෂේන් දුල්මින් මීටර 2.00කට ආසන්න දුරක් වාර්තා කළේ පිරිමි උස පැනීමේ ඉසව්වෙනි. ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ පී. පල්ලේගම ද මීටර 1.68ක දුරක් වාර්තා කළේ කැපී පෙනෙන දක්ෂතා දක්වමිනි. සාන්ත පීතර විද්‍යාලයේ හිරුෂ හෂේන් පිරිමි දුර පැනීමේ ඉසව්වෙන් මීටර 7.11ක් වාර්තා කළේ එම ඉසව්වේ පළමු ස්ථානය දිනා ගනිමි‍නි.

මෑත කාලීනව යොවුන් මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකාව ඉහළ දස්කම් දක්වා තිබූ මීටර 400 බාලක ඉසව්වේ අවසන් මහා තරගය ජය ගත්තේ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ නවිෂ්ක සංදේශ්. ඔහු තත්පර 49.15කින් ඉසව්ව නිමා කළ අතර තත්පර 49.29කින් ඉසව්ව නිමා කළ මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ ඉසුරු කෞශල්‍ය හා තත්පර 50.94කින් ඉසව්ව නිමා කළ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ නවීන් පෙරේරා පිළිවෙළින් දෙවන හා තෙවන ස්ථාන දිනා ගැනීමට සමත් විය. එම ඉසව්වේ අපේක්ෂිත පරිසාධන මට්ටම දැක්වුණේ තත්පර 48.65 ක් ලෙසයි.

ගෙවී විය වසරේ ට්‍රැක් එකේ සිදුවුනු දෑ

ගතවුනු 2018 වර්ෂය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා පිටියට ඉතාම සුබදායක කාල පරිච්ඡේදයක් වුනා. වසර පුරා පැවැත්වුනු තරගාවලි රැසකින් ජ්‍යෙෂ්ඨ මෙන්ම යොවුන් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්…

මීටර 400 බාලිකා ඉසව්වේ පළමු ස්ථානය නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ කවින්දි සංජානා (57.84) දිනා ගද්දී දෙවන ස්ථානය මහනුවර විහාර මහා දේවී  බාලිකා විද්‍යාලයේ ඒ. පී හෙට්ටිආරච්චිට (58.03) හිමි විය. බාලිකා අංශයේ පරිසාධන මට්ටම දැක්වුණේ තත්පර 56.25 ක් ලෙසයි.

මීටර 200 බාලිකා ඉසව්වේ ජය වාර්තා කළේ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ සදීපා හෙන්ඩර්සන්. ඇය ඉසව්ව නිමා කිරීමට ගත කළ කාලය තත්පර 25.20ක්, බාලක ඉසව්වේ ජය හලාවත සාන්ත මේරි විද්‍යාලයේ ශේමාල් මිලින්ද පෙරේරා සතු වූ අතර ඔහුට ඉසව්ව නිම කිරීමට ගත වූ කාලය තත්පර 22.22කි.

Photo Album :  Junior National Trials

එමෙන්ම සදීපා හෙන්ඩර්සන් බාලිකා මීටර 100 ඉසව්ව ද තමන් යටතට ගැනීමට සමත් විය. ඇය තත්පර 12.26කින් ඉසව්ව නිමා කරද්දී පිරිමි මීටර 100 ඉසව්ව ජය ගත් ශේමාල් මලින්ද තත්පර 10.95කින් ඉසව්ව නිම කළේය.

මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් ආසියානු යොවුන් ශූරතාවයට යාමට සුදුසුකම් ලබන්නේ තරගකරුවන් හත් දෙනෙක් පමණි. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය එම ලැයිස්තුව නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතයි.

තරගවලියේ පරිසාධන මට්ටම් පහත දැක්වේ.

බාලක ඉසව්ව බාලිකා
තත්පර10.88 100m තත්පර 12.25
තත්පර 21.95 200m තත්පර 25.00
තත්පර 48.65 400m තත්පර 56.25
මිනිත්තු 01:55.50 800m මිනිත්තු 2:13.50
මිනිත්තු 4:00.00 1500m මිනිත්තු 4:40.00
මිනිත්තු 8:40.00 3000m මිනිත්තු 10:10.00
තත්පර 14.05 කඩුලු මතින් දිවීම 110m/ 100m තත්පර 14.50
තත්පර 53.40 කඩුලු මතින් දිවීම 400m තත්පර 62.00
මිනිත්තු 06:05.00 2000m SC මිනිත්තු 7:10.00
මිනිත්තු 1:56.00 සහය දිවීම මිනිත්තු 2:17.00
මිනිත්තු 47:30.00 10000 RW / 5000 RW මිනිත්තු 26:00.00
2.06m උස පැනීම 1.71m
4.70m රිටි පැනීම 3.50m
7.20m දුර පැනීම 5.80m
14.90m තුන් පිම්ම 12.20m
18.00m යගුලිය විසි කිරීම 15.35m
51.00m කව පෙත්ත විසි කිරීම 42.00m
67.00m මිටිය විසි කිරීම 52.00m
70.00m හෙල්ල විසි කිරීම 49.50m
ලකුණු 5800 දස ප්‍රයාම/ සත් ප්‍රයාම ලකුණු 4200

තරගාවලියේ ප්‍රතිඵල සටහන පහත දැක්වේ.

101 7:00am 10,000m Race Walk Boys Final  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 35 RGIN Narampanawa Pilimathalawa CC – Pilimathalawa 58:58.79
2 99 Kenal Thathsara Wedisinghe Taxila MV – Horana 1:02:20.23
3 36 RSSK Rupassara Pilimathalawa CC – Pilimathalawa 1:11:02.04
102 8:00am 5,000m RW Girls Final  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 132 SBSNK Senevirathna K/Pilimathalawa CC – Kandy 43:03.8
2 133 KL Fernando K/Pilimathalawa CC – Kandy 43:04.1
103 8:00am Shot Put Girls Final  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 168 Sarisha Gunasekera Ladies’ College – Colombo 12.08
2 165 Rhenna David Ladies’ College – Colombo 11.47
3 147 Vinethma Ashlene Kodippily St. Bridget’s Convent 9.91
4 195 Ashvitha Sundarasen Unattached 8.46
5 157 SBSL Dissanayake Swarnamali Girls College – Kandy 7.72
6 171 Nadiya Jasinghe Ladies’ College – Colombo 6.51
7 178 Abisha Asokaraja Ladies’ College – Colombo 5.89
8 179 Tamara Jayakody Ladies’ College – Colombo 5.35
104 8:00am Javelin Throw Boys Final  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 50 Rumesh Tharanga St.Peter’s College – Colombo 63.48
2 28 M Thushmina Krishmal St. Mary’s College – Chilaw 62.16
3 80 S Mithunraj J/Hartley College – Point Pedro 55.39
4 51 Kaviska Maduranga St.Peter’s College – Colombo 53.75
5 90 Kaveen Nethmina Maris Stella College – Negombo 50.90
105 8:00am Hammer Throw Girls Final  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 162 P Poornima Sandaruwani Perera Lyceum International School – Wattala 26.42
2 134 GK Sadeepa Deshani Mahamaya Balika Vidyalaya – Nugegoda 25.15
3 135 KT Shanika Sandamali Mahamaya Balika Vidyalaya – Nugegoda 21.90
4 136 UV Aloka Wasana Mahamaya Balika Vidyalaya – Nugegoda 19.98
5 147 Vinethma Ashlene Kodippily St. Bridget’s Convent 10.97
106 8:00am Pole Vault Boys Final  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 74 S Jamsan Mahajana College – Jaffna 3.70
107 8:00am Triple Jump Girls Final  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 123 NAY Sewwandi Thambuttegama CC 11.25 +1.7
2 159 HA Nawangi Neha Hettiarachchi Holy cross College – Gampaha 11.15 +1.4
3 198 TD Rashini Dilupa Newstead Girls College – Negombo 10.83 +1.0
4 138 WM Himashi Navodya St.Anne’s BMV – Wattala 10.23 +2.5
108 9:00am 100m Hurdle Girls Streight Final  
           
109 9:20am 110m Hurdle Boys No Heets  
           
110 9:20am 800m Boys No Heets  
           
111 9:20am 800m Girls No Heets
112 10:00am Hammer Throw Boys Final  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 80 S Mithunraj J/Hartley College – Point Pedro 38.85
2 310 AK Randeniya Unattached 20.48
113 10:00am Javelin Throw Girls Final  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 130 DMI Hasanthi A/Rathnayaka CC – Walala 43.38
2 153 HAVLK Hapuarachchi Sumana BV – Rathnapura 30.67
3 157 SBSL Dissanayake Swarnamali Girls College – Kandy 16.65
4 179 Tamara Jayakody Ladies’ College – Colombo 11.32
114 10:00am Shot Put Boys Final  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 80 S Mithunraj J/Hartley College – Point Pedro 13.63
2 47 Reshan De Almeida St.Sebastian College – Moratuwa 12.12
3 66 Thevindu Nimtheka Bogodage Royal College – Colombo 11.72
115 10:00am Pole Vault Girls Final  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 182 P Rathushika Mahajana College – Jaffna 2.60
116 10:00am Triple Jump Boys Final  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 42 MG Gayan Darshana St.Joseph’s College – Colombo 14.21 -3.2
2 110 BA Abhishek Nawanjana DS Senanayaka College – Ampara 13.84 -2.2
3 89 Ayeshmantha Ranawaka Maris Stella College – Negombo 13.55 -0.5
4 92 Yoshuwa Sheron Maris Stella College – Negombo 13.21 +0.5
5 3 Ponthichai Yaemplab Gateway College – Colombo 13.10 -0.6
6 5 Maindu Bethmage Gateway College – Colombo 13.00 -2.3
7 52 Kaveen Kaushal St.Peter’s College – Colombo 12.39 -2.5
117   100m Boys Heat – 1  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 22 HS Malwenna Mahinda College – Galle 11.36 +0.5
2 25 Risinu Randina G Liyanage Richmond College – Galle 11.50
3 58 Pasindu Malshan St.Peter’s College – Colombo 11.57
4 67 TB Udagedara Ruhunu Vijayaba College – Beliatta 11.57
5 105 M Udesh Kavinda Manathunga Unattached (Not Paid) 11.60
6 84 Vishwa Isaacs Maris Stella College – Negombo 11.88
7 87 Yohan Shavinda Maris Stella College – Negombo 12.06
117   100m Boys Heat – 2  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 27 Shemal Milinda Perera St. Mary’s College – Chilaw 10.80 +3.1
2 103 FD Chalith Piumal Lumbini College – Colombo 11.18
3 7 KDID Kulasinghe St. Thomas College – Mount Lavinia 11.23
4 59 MR Razni Ahamed Al Frifan CC – Polgahawela 11.35
5 91 Santhush Liyanage Maris Stella College – Negombo 11.85
6 70 A Kumuditha Hashen Lalith Athulathmudali College – Mt Lavinia 11.92
7 101 Thanila Edirisinghe Unattached 12.32
117   100m Boys Heat – 3  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 48 Hirusha Hashen St.Peter’s College – Colombo 11.08 +2.1
2 2 Adhija Alahakoon Gateway College – Colombo 11.28
3 49 Anuja Prabashwara St.Peter’s College – Colombo 11.36
4 86 Renidu Chamika Silva Maris Stella College – Negombo 11.83
5 61 M Inshaf Imtiyas Lumbini College – Colombo 11.94
6 97 TKRSA Nayana Bandara Lumbini Royal College – Kandy 12.16
7 8 MMJD Bandara St. Thomas College – Mount Lavinia 12.35
118   100m Girls Heat – 1  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 115 Dhanusha Dahanayake Lyceum International School – Wattala 12.65 +2.3
2 151 LA Keshani Randula Lokusooriya Gamini MMV – Bentota 12.94
3 143 T Masha Fernando Convent of Our Lady Of Victories 13.00
4 163 Siyana Wickremesinghe Ladies’ College – Colombo 13.00
5 126 L Thaniya Princess Sri Devananda College – Galle 13.23
6 121 AI Kaveesha Vidwanthi Swarnamali Girls College – Anuradhapura 13.55
7 193 RM Umanjana L Bandara Mahamaya Girls College – Kandy 13.89
8 173 Tharini Perera Ladies’ College – Colombo 14.46
118   100m Girls Heat – 2  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 111 Sadeepa Henderson Gateway College 12.29
2 160 Rashmi Kavindi Senanayake Yasodara Devi BV- Gampaha 13.04
3 172 Shanaya Wickramasinghe Ladies’ College – Colombo 13.07
4 192 RM Sithumi Samali Rajanayake Mahamaya Girls College – Kandy 13.11
5 114 THTPANI Damaya Gunawardana Sangamiththa College – Galle 13.63
6 156 Anria Romali Winslow Sacred Heart Convent – Galle 13.72
7 140 DD Nethmi Chamindika Janadhipathi BV – Nawala 14.05
8 177 Tashya Weerakody Ladies’ College – Colombo 14.88
119 10:30am 2000m Steeple Chase Girls Final  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 122 BMHI Basnayaka Galgamuwa MV – Alawwa 7:34.57
2 191 KG Apeksha Dhananjari Narandeniya NS – Matara 8:43.22
3 189 KG Shanika Abethissa Unattached 9:29.65
4 120 HDS Oshadi Gunathilake Swarnamali Girls College – Anuradhapura 10:22.13
120 10:50am 2000m Steeple Chase Boys Final  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 37 GDLA Garusingha Ch/Senanayake CC – Madampe 6:15.36
2 47 Reshan De Almeida St.Sebastian College – Moratuwa 6:26.69
3 68 RM Kaveesha Induwara Ambagasduwa President Cololege – Welimada 6:30.25
4 93 GWL Sandaru Tharusha B/Sri Devananda MMV – Mirahawatta 6:47.26
121   400m Boys Heat 1  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 45 Navishka Sandeessh St.Sebastian College – Moratuwa 49.50
2 17 Navin Perera Lyceum International School – Wattala 51.35
3 64 Dulen Kularathna Royal College – Colombo 51.69
4 23 JM Shaluka Dananjaya Mahinda College – Galle 52.21
5 81 Kevin Mishel Maris Stella College – Negombo 56.34
6 62 HG Sadisha Wimalasuriya Lumbini College – Colombo 58.33
7 63 KV Vishanga Nimsara B/Gamini MMV – Bentota 59.44
121   400m Boys Heat 2  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 32 Isuru Kaushalya Bans Abayawardana Ananda Shasthralaya – Mathugama 48.77
2 31 Kaveesh Nikila De Zoysa Leeds International School 49.61
3 72 Samith Lakshitha Lyceum International School – Nugegoda 51.85
4 55 Nelitha Chiranthana St.Peter’s College – Colombo 52.78
5 82 Pahan Anjana Maris Stella College – Negombo 53.19
6 108 WD Kavindu Anjana Buthpitiya MV 54.33
7 105 M Udesh Kavinda Manathunga Unattached (Not Paid) 55.63
122   400m Girls Heat 1  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 139 Kavindi Sanjana Edirisinghe Janadhipathi BV – Nawala 1:00.34
2 203 Dulyana Suludagoda Lyceum International School – Nugegoda 1:00.72
3 149 N Dinithi Imasha Wickramasena Lumbini College – Colombo 1:03.17
4 144 SG Naduni Nimthara Negombo South International School 1:06.56
5 152 HR Ishani Vihangika Welimada CC – Welimada 1:13.21
122   400m Girls Heat 2  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 127 HAAP Hettiarachchi Viharamahadevi Girls College – Kandy 58.30
2 128 BWGHA Rangajeewa Viharamahadevi Girls College – Kandy 1:01.69
3 114 THTPANI Damaya Gunawardana Sangamiththa College – Galle 1:06.53
4 202 Hansani Jayasuriya Lyceum International School – Nugegoda 1:06.68
123 11:30am 100m Hurdles Girls Final  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 124 MAB Nilmini H/Viharagala MV 15.25 NW
2 157 SBSL Dissanayake Swarnamali Girls College – Kandy 15.68
3 160 Rashmi Kavindi Senanayake Yasodara Devi BV- Gampaha 16.71
4 176 Sabira Sinan Ladies’ College – Colombo 17.64
5 141 TMJ Ishara Jayarathne Janadhipathi BV – Nawala 17.74
124 11:40am 110m Hurdles Boys Final  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 77 AG Anuradha Srimal Berreawaerts College – Kandy 14.49 +1.5
2 85 Sithija Dias Maris Stella College – Negombo 14.58 +1.5
3 65 Nadun Kaveesha Bandara Royal College – Colombo 14.66 +1.5
4 86 Renidu Chamika Silva Maris Stella College – Negombo 16.48 +1.5
125 11:40am Discus Throw Girls Final  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 162 P Poornima Sandaruwani Perera Lyceum International School – Wattala 32.38
2 165 Rhenna David Ladies’ College – Colombo 32.06
3 168 Sarisha Gunasekera Ladies’ College – Colombo 31.28
4 196 Sadeeshi Sudasinghe Unattached 21.80
5 171 Nadiya Jasinghe Ladies’ College – Colombo 14.60
6 178 Abisha Asokaraja Ladies’ College – Colombo 13.44
126 11:40am High Jump Boys Final  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 29 S Roshen Dulmin St. Mary’s College – Chilaw 2.00
2 1 Binitha Chandrasena Gateway College – Colombo 1.94
3 18 Linuka Rathnapriya Lyceum International School – Wattala 1.94
4 106 UD Yeshan Vishmitha Kumara Buthpitiya MV 1.70
127 11:40am Long Jump Girls Final  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 187 SH Sadini Kaveesha Vijitha MMV – Dickwella 5.31 -2.2
2 164 Ganya Senanayake Ladies’ College – Colombo 5.08 -1.2
3 146 Samuchitha Kannangara Sirimavo Bandaranayake Vidyalaya – Colombo 5.07 +0.7
4 126 L Thaniya Princess Sri Devananda College – Galle 5.05 -1.9
5 138 WM Himashi Navodya St.Anne’s BMV – Wattala 4.76 -2.3
6 157 SBSL Dissanayake Swarnamali Girls College – Kandy 4.68 +0.7
130 01.00 pm 400m Hurdles Girls Streight Final
131 01.20p.m. pm 400m Hurdles Boys Streight Final  
           
132 01:30pm 200m Boys Heat 1  
Place Bib No. Name School/Club Achivement Remarks
1 27 Shemal Milinda Perera St. Mary’s College – Chilaw 22.25
2 22 HS Malwenna Mahinda College – Galle 22.69
3 49 Anuja Prabashwara St.Peter’s College – Colombo 23.10
4 70 A Kumuditha Hashen Lalith Athulathmudali College – Mt Lavinia 23.79
5 91 Santhush Liyanage Maris Stella College – Negombo 23.87
6 81 Kevin Mishel Maris Stella College – Negombo 25.46
132 01:30pm 200m Boys Heat 2  
Place Bib No. Name School/Club Achivement Remarks
1 103 FD Chalith Piumal Lumbini College – Colombo 22.63
2 17 Navin Perera Lyceum International School – Wattala 23.05
3 67 TB Udagedara Ruhunu Vijayaba College – Beliatta 23.17
4 84 Vishwa Isaacs Maris Stella College – Negombo 24.02
5 61 M Inshaf Imtiyas Lumbini College – Colombo 24.17
6 97 TKRSA Nayana Bandara Lumbini Royal College – Kandy 24.48
133 01:40pm 200m Girls Heat 1  
Place Bib No. Name School/Club Achivement Remarks
1 115 Dhanusha Dahanayake Lyceum International School – Wattala 25.92 NW
2 203 Dulyana Suludagoda Lyceum International School – Nugegoda 26.11
3 172 Shanaya Wickramasinghe Ladies’ College – Colombo 26.81
4 157 SBSL Dissanayake Swarnamali Girls College – Kandy 27.97
5 121 AI Kaveesha Vidwanthi Swarnamali Girls College – Anuradhapura 28.17
133 01:40pm 200m Girls Heat 2  
Place Bib No. Name School/Club Achivement Remarks
1 111 Sadeepa Henderson Gateway College 25.07 NW
2 163 Siyana Wickremesinghe Ladies’ College – Colombo 26.83
3 126 L Thaniya Princess Sri Devananda College – Galle 27.72
4 156 Anria Romali Winslow Sacred Heart Convent – Galle 29.19
134 01:40pm Discus Throw Boys Final  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 50 Rumesh Tharanga St.Peter’s College – Colombo 51.90
2 80 S Mithunraj J/Hartley College – Point Pedro 43.40
3 310 AK Randeniya Unattached 36.26
4 20 Vishmitha Perera Lyceum International School – Wattala 33.42
5 100 Eshan Dineru Unattached 31.85
135 01:40pm Long Jump Boys Final  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 48 Hirusha Hashen St.Peter’s College – Colombo 7.11 -1.2
2 43 KA Pasindu Malshan St.Joseph’s College – Colombo 6.81 -1.1
3 110 BA Abhishek Nawanjana DS Senanayaka College – Ampara 6.45 -2.8
4 44 RM Ishan Dulanjana Hunumulla MV 6.29 +0.5
5 88 Pasindu Nilupul Maris Stella College – Negombo 6.24 -1.3
6 52 Kaveen Kaushal St.Peter’s College – Colombo 6.05 -0.8
7 101 Thanila Edirisinghe Unattached 5.72 -2.2
138 02:30pm 800m Boys Final  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 57 Isuru Dilhara St.Peter’s College – Colombo 2:02.87
2 39 M Dilshan St.Joseph’s College – Colombo 2:04.51
3 95 W Kavindu Tharshika MR/Karagoda – Uyangoda MV 2:08.03
4 79 AMK Hirantha Lakmal B/Dharmapala College – Bandaraewla 2:09.54
5 96 SJMTD Lakruwan Bandarawela CC – Bandarawela 2:18.62
139 02:40pm 800m Girls Final  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 158 K Shanika Lakshani Holy cross College – Gampaha 2:16.64
2 150 HW Benadi Malsha Sooriyawewa NS 2:16.91
3 152 HR Ishani Vihangika Welimada CC – Welimada 2:34.61
4 174 Micheala Jayasuriya Ladies’ College – Colombo 3:28.94
140 02:40pm High Jump Girls Final  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 112 PPIN Pallegama Ibbagamuwa CC – Ibbagamuwa 1.68
141 02:50pm 100m Girls Final  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 111 Sadeepa Henderson Gateway College 12.26 NW
2 115 Dhanusha Dahanayake Lyceum International School – Wattala 12.71
3 143 T Masha Fernando Convent of Our Lady Of Victories 12.84
4 192 RM Sithumi Samali Rajanayake Mahamaya Girls College – Kandy 12.94
5 151 LA Keshani Randula Lokusooriya Gamini MMV – Bentota 12.96
6 163 Siyana Wickremesinghe Ladies’ College – Colombo 13.01
7 160 Rashmi Kavindi Senanayake Yasodara Devi BV- Gampaha 13.04
8 172 Shanaya Wickramasinghe Ladies’ College – Colombo 13.22
142 03.00p.m 100m Boys Final  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 27 Shemal Milinda Perera St. Mary’s College – Chilaw 10.95
2 48 Hirusha Hashen St.Peter’s College – Colombo 11.21
3 22 HS Malwenna Mahinda College – Galle 11.22
4 103 FD Chalith Piumal Lumbini College – Colombo 11.31
5 7 KDID Kulasinghe St. Thomas College – Mount Lavinia 11.35
6 25 Risinu Randina G Liyanage Richmond College – Galle 11.45
7 2 Adhija Alahakoon Gateway College – Colombo 11.49
8 59 MR Razni Ahamed Al Frifan CC – Polgahawela 11.62
143 03:00pm 1500m Boys Final  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 69 WWPMD Wijerathne K/Anuruddha Kumara NS 4:08.41
2 76 BGN Dhananjaya Bulugahapitiya Berreawaerts College – Kandy 4:09.18
3 57 Isuru Dilhara St.Peter’s College – Colombo 4:28.44
4 78 DM Nayodya Deshan B/Dharmapala College – Bandaraewla 4:41.17
5 71 KM Jaliya Sangeeth Dulaksha Madushan WP/GM Madduma Bandara MV 4:45.61
144 03:20pm 1500m Girls Final  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 158 K Shanika Lakshani Holy cross College – Gampaha 4:43.65
2 190 S Hiruni Dilmini Narandeniya NS – Matara 5:21.00
3 188 PDG Iduni Wikramasinghe Dharmapala College – Bandarawela 5:22.12
4 137 R Raveesha Kiyushi Adithya St. Mary’s Convent – Matara 5:24.13
5 170 Sulani De Silva Ladies’ College – Colombo 6:45.96
6 174 Micheala Jayasuriya Ladies’ College – Colombo 8:23.55
145 04:00pm 400m Hurdles Girls Final  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 127 HAAP Hettiarachchi Viharamahadevi Girls College – Kandy 1:02.45
2 117 RATND Ranasinghe R/Sivali CC – Rathnapura 1:09.18
3 128 BWGHA Rangajeewa Viharamahadevi Girls College – Kandy 1:11.18
4 113 NTD Karunasena Vijayaba NS 1:11.40
5 197 ND Ishani Bagya Buthpitiya MV 1:13.02
6 154 GDS Camathka Panduka Sumana BV – Rathnapura 1:13.12
146 04:20pm 400m Hurdles Boys Final  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 309 GH Achira Madushan St.Aloysius College – Rathnapura 55.88
2 98 Yohan Sri Hansaka Kolombarachchi Dharmapala Vidyalaya – Pannipitiya 55.98
3 104 M Dumidu Prabath R/Kularathna CC – Godakawela 58.45
4 24 PB Bashitha Gayashan Mahinda College – Galle 1:01.60
5 26 KM Dhanuka Darshana Ambagamuwa CC – Udubulathgama 1:01.72
147 04:30pm 200m Girls Final  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 111 Sadeepa Henderson Gateway College 25.20 NW
2 115 Dhanusha Dahanayake Lyceum International School – Wattala 25.81
3 203 Dulyana Suludagoda Lyceum International School – Nugegoda 25.90
148 04:40pm 200m Boys Final  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 27 Shemal Milinda Perera St. Mary’s College – Chilaw 22.22
2 103 FD Chalith Piumal Lumbini College – Colombo 22.48
3 49 Anuja Prabashwara St.Peter’s College – Colombo 22.73
4 17 Navin Perera Lyceum International School – Wattala 22.77
5 22 HS Malwenna Mahinda College – Galle 22.95
6 67 TB Udagedara Ruhunu Vijayaba College – Beliatta 23.21
7 91 Santhush Liyanage Maris Stella College – Negombo 23.89
149 05:00pm 3000m Girls Final  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 122 BMHI Basnayaka Galgamuwa MV – Alawwa 10:42.27
2 189 KG Shanika Abethissa Unattached 13:26.91
150 05:20pm 3000m Boys Final  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 94 KG Vishwa Pramuditha MR/Narandeniya NS 9:50.06
2 96 SJMTD Lakruwan Bandarawela CC – Bandarawela 9:52.36
3 38 IP Aloka Ch/Senanayake CC – Madampe 9:57.66
151 05:30pm 400m Girls Final  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 139 Kavindi Sanjana Edirisinghe Janadhipathi BV – Nawala 57.84
2 127 HAAP Hettiarachchi Viharamahadevi Girls College – Kandy 58.03
3 203 Dulyana Suludagoda Lyceum International School – Nugegoda 1:01.33
4 128 BWGHA Rangajeewa Viharamahadevi Girls College – Kandy 1:03.17
5 149 N Dinithi Imasha Wickramasena Lumbini College – Colombo 1:04.86
6 202 Hansani Jayasuriya Lyceum International School – Nugegoda 1:06.03
7 144 SG Naduni Nimthara Negombo South International School 1:07.18
8 114 THTPANI Damaya Gunawardana Sangamiththa College – Galle 1:11.44
152 05:40pm 400m Boys Final  
Plase Bib No. Name School/Club Achivement Remarks
1 45 Navishka Sandeessh St.Sebastian College – Moratuwa 49.15
2 32 Isuru Kaushalya Bans Abayawardana Ananda Shasthralaya – Mathugama 49.29
3 17 Navin Perera Lyceum International School – Wattala 50.94
4 23 JM Shaluka Dananjaya Mahinda College – Galle 52.74
5 72 Samith Lakshitha Lyceum International School – Nugegoda 53.26