VideosSinhala 51 වැනි නිල් මහා සංග්‍රාමයේ විශේෂ අවස්ථා By Admin - 23/04/2018 521 FacebookTwitterPinterestWhatsApp අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය සහ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විදුහල අතර පැවති 51 වැනි නිල් මහා සංග්‍රාමය මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ දී අප්‍රේල් මස 1 සහ 2 යන දෙදින පුරා පැවැත්විය. තරගයේ විශේෂ අවස්ථා ඇතුළත් වීඩියෝව පහතින්.