බලාපොරොත්තු දහසක් සමඟින් සහිරා විදුහල 2016 දී B කාණ්ඩයේ තරග කළ අතර කණ්ඩායම් 13කට කළ නොහැකිව තිබූ මෙහෙයුම සාර්ථක කර ගනිමින් A කාණ්ඩයට පිවිසීමට ඔවුන් සමත් විය.
සහිරා විද්‍යාලයට තීරණාත්මක තරගය වූ මොරටුව වේල්ස් කුමාර විදුහල සමඟ පැවති තරගය පිළිබඳ වජිඩ් ෆව්මි සිය මතකය අවදි කරයි.