යොවුන් ටෙස්ට් තරගයක් සහ එක්දින තරග පහකින් යුත් සංචාරයක් සඳහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
තරගාවලිය ආරම්භ කරමින් ඔක්තෝබර් 15 වැනිදා දින හතරක යොවුන් ටෙස්ට් තරගය ආරම්භ වීමට නියමිත අතර තරග පහකින් යුත් එක්දින තරගාවලිය ඔක්තෝබර් 22 සිට 31 දක්වා පැවැත්වීමට නියමිතයි.
- ලෝක කුසලානයට එන ශ්‍රේණිගත කිරීම්වල ඉහළින් ම රැඳෙන ක්‍රීඩකයින්
- ලෝක කුසලාන ත්‍යාග මුදල් ප්‍රමාණ නිවේදනය කරයි
- 2023 ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු සංචිත නම් කර අවසන්
- 2024 BPL තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් 11ක්
මෙම තරගාවලියේ සියලු තරග කරච්චි ජාතික බැංකු ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරගාවලි කාලසටහන,
- යොවුන් ටෙස්ට් තරගය – ඔක්තෝබර් 15 සිට 18 දක්වා.
- පළමු යොවුන් එක්දින තරගය – ඔක්තෝබර් 22
- දෙවැනි යොවුන් එක්දින තරගය – ඔක්තෝබර් 24
- තෙවැනි යොවුන් එක්දින තරගය – ඔක්තෝබර් 27
- සිව්වැනි යොවුන් එක්දින තරගය – ඔක්තෝබර් 29
- පස්වැනි යොවුන් එක්දින තරගය – ඔක්තෝබර් 31
දිනෙන් දින උණුසුම් වන සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<