ශ්‍රී ලංකා පාසල් වොලිබෝල් පිටියේ පැවැත්වෙන ප්‍රධානතම තරගාවලියක් වන DSI Supersport පාසල් වොලිබෝල් ශූරතාවයේ අවසන් තරගය අද (29) සහ හෙට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.
දිවයිනම ආවරණය කරමින් මෙම තරගාවලිය පැවැත්වීමට කටයුතු කළ අතර තරග සියල්ල වයස් කාණ්ඩ පහක් ආවරණය කරමින් පැවැත්වීමට කටයුතු කර තිබුණා.
තරගාවලියේ අවසන් වට තරග කාලසටහන,
වයස් කාණ්ඩය | කණ්ඩායම් | දිනය | වේලාව |
11න් පහළ බාලිකා |
· ධම්මිස්සර විද්‍යාලය – නාත්තන්ඩිය
· ශ්‍රී රාහුල විද්‍යාලය – අනුරාධපුර |
නොවැම්බර් 29 |
පෙරවරු 08.30 |
11න් පහළ බාලක |
· ධම්මිස්සර විද්‍යාලය – නාත්තන්ඩිය
· රෙජී රණතුංග විද්‍යාලය – මිනුවන්ගොඩ |
නොවැම්බර් 29 |
පෙරවරු 09.30 |
13න් පහළ බාලිකා |
· ධම්මිස්සර විද්‍යාලය – නාත්තන්ඩිය
· මාබිම විද්‍යාකර මහා විද්‍යාලය – ගම්පහ |
නොවැම්බර් 29 |
පෙරවරු 10.30 |
13න් පහළ බාලක |
· ධම්මිස්සර විද්‍යාලය – නාත්තන්ඩිය
· ශ්‍රී සේන විද්‍යාලය – ඉඹුලාන |
නොවැම්බර් 29 |
පෙරවරු 10.30 |
15න් පහළ බාලිකා
|
· විජයබා මධ්‍ය විද්‍යාලය – මහව
· විජයබා ජාතික පාසල – හුංගම |
නොවැම්බර් 29 |
පස්වරු 02.00 |
15න් පහළ බාලක
|
· ධම්මිස්සර විද්‍යාලය – නාත්තන්ඩිය
· රාජසිංහ මධ්‍ය විද්‍යාලය – රුවන්වැල්ල |
නොවැම්බර් 29 |
පස්වරු 04.10 |
.
17න් පහළ බාලිකා
|
· වික්‍රමශීලා ජාතික පාසල – ගිරිඋල්ල
· විජයබා ජාතික පාසල – හුංගම |
නොවැම්බර් 30 |
පෙරවරු 08.30 |
17න් පහළ බාලක
|
· ධම්මිස්සර ජාතික පාසල – නාත්තන්ඩිය
· ජනාධිපති ජාතික පාසල – නාත්තන්ඩිය
|
නොවැම්බර් 30 |
පෙරවරු 08.30 |
19න් පහළ බාලිකා
|
· විජයබා ජාතික පාසල – හුංගම
· රාජසිංහ මධ්‍ය විද්‍යාලය – රුවන්වැල්ල |
නොවැම්බර් 30 |
පස්වරු 01.00 |
19න් පහළ බාලක
|
· රාජසිංහ මධ්‍ය විද්‍යාලය – රුවන්වැල්ල
· පන්නල ජාතික පාසල – පන්නල |
නොවැම්බර් 30 |
පස්වරු 03.00 |
එමෙන්ම 19න් පහළ අවසන් තරගය නැරඹීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගී වීමට ද නියමිතව තිබෙනවා.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<