කොළඹ D.S සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර පැවැත්වුණු සීමිත පන්දුවාර තරගයෙන් ලකුණු 133ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට කොළඹ මහානාම විද්‍යාලය අද (21) සමත් වුනා.
කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ දී අද උදෑසන ආරම්භ වුනු මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඩී.එස්. නායකයා විසින් මහානාම විද්‍යාලයට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළ අතර, ඒ වෙනුවෙන් මහානාමයේ පිළිතුර වුනේ නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 305ක් රැස් කිරීමයි.
මේ වෙනුවෙන් ඉනිමේ ආරම්භක පිතිකරු යුගලය වන දුල්නිත් සිගේරාගේ පිත්තෙන් ලකුණු 34ක් සහ කවිඳු අමනෙත්ගේ පිත්තෙන් ලකුණු 42ක් එක් වුනා.
ඊට අමතරව අංක තුන පිතිකරු වූ කූජන පෙරේරා ද ලකුණු 35කින් ඉනිමට දායක වුනා.
කෙසේ වෙතත් ඉනිමේ වැඩිම අවධානයක් දිනා ගත් ඉනිම දියත් කිරීමට රශ්මික පෙරේරා විසින් සමත් වූ අතර, ඔහු පන්දු 84ක් පමණක් වැය කරමින් ලකුණු111ක් ලබා ගැනීමට සමත් වුනේ හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් ද සිය ඉනිමට එක් කර ගනිමිනුයි.
මෙහි දී ඩී.එස්. විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ ඩිලාශ් කුමාරනායක කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.
- චමරි ප්රමුඛ ශ්‍රී ලංකාව ඉතිහාසය වෙනස් කරයි!
- Narine නැවත කොදෙව්වන් සමඟ එක් වේවි ද?
- 2024 LPL තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචිය ඇරඹෙයි
- නේපාලයේ Dipendra Singhගේ පිත්තෙන් හයේ හයක්!
- Sunrisers සහ Bangaluru T20 වාර්තා අලුත් කළ අයුරු
මහානාමයෙන් ලද දැවැන්ත ඉලක්කය හඹා යාම වෙනුවෙන් ඩී.එස් ක්‍රීඩකයින් පිටියට පිවිසුනත් ඔවුන්ට සාර්ථක ලෙස පිතිකරණයේ යෙදීමට මහානාම පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.
මෙහි දී ඩී.එස්. වෙනුවෙන් සාර්ථකම පිතිකරු වූ ශනල් බිනුක්ශ පන්දු 69ක් තුළ ලකුණු 61ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඊට අමතරව දෙහෙම් නිර්මාල්ගේ පිත්තෙන් ලකුණු 37ක් ඉනිමට එක් වුනා.
කෙසේ වෙතත් ඩී.එස්. සියලු පිතිකරුවන් ලකුණු 172ක් තුළ දවා ගැනීමට මහානාම විද්‍යාලයට හැකි වූ අතර, මෙහි දී මහානාමය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ඉනුක කරන්නාගොඩ ලකුණු 37කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Gaviru Shenas | not out | 200 | 189 | 27 | 2 | 105.82 |
Pesandu Weerasinghe | c Kavindu Amameth b Duvindu Ranathunga | 12 | 31 | 2 | 0 | 38.71 |
Malitha Perera | c Koojana Perera b Chamika Heenatigala | 118 | 152 | 16 | 0 | 77.63 |
Chenul Pinsara | c Eshan Withanage b Duvindu Ranathunga | 11 | 21 | 1 | 0 | 52.38 |
Dehem Nirmal | st Eshan Withanage b Chamika Heenatigala | 17 | 16 | 0 | 2 | 106.25 |
Akmal Fazly | not out | 3 | 7 | 0 | 0 | 42.86 |
Extras | 9 (b 4 , lb 5 , nb 0, w 0, pen 0) |
Total | 370/4 (69.2 Overs, RR: 5.34) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Duvindu Ranathunga | 12 | 0 | 80 | 2 | 6.67 | |
Inuka Karannagoda | 17.2 | 1 | 70 | 0 | 4.07 | |
Dulnith Sigera | 3 | 0 | 23 | 0 | 7.67 | |
Tharusha Amarasinghe | 2 | 0 | 31 | 0 | 15.50 | |
Koojana Perera | 5 | 0 | 28 | 0 | 5.60 | |
Rashmika Perera | 8 | 0 | 29 | 0 | 3.62 | |
Chamika Heenatigala | 16 | 0 | 69 | 2 | 4.31 | |
Anuka Wijewardana | 5 | 0 | 23 | 0 | 4.60 | |
Gimantha Dissanayake | 1 | 0 | 8 | 0 | 8.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dulnith Sigera | c Dehem Nirmal b Dilash Kumaranayake | 63 | 91 | 10 | 0 | 69.23 |
Kavindu Amameth | c Binura Lokupitiya b Akmal Fazly | 14 | 19 | 1 | 0 | 73.68 |
Koojana Perera | b Akmal Fazly | 12 | 10 | 3 | 0 | 120.00 |
Chamika Heenatigala | c Chenul Pinsara b Akmal Fazly | 13 | 34 | 1 | 0 | 38.24 |
Rashmika Perera | c Chenul Pinsara b Randisha Banaranayake | 41 | 67 | 6 | 0 | 61.19 |
Inuka Karannagoda | not out | 61 | 125 | 10 | 0 | 48.80 |
Gimantha Dissanayake | c Gaviru Senhas b Randisha Banaranayake | 0 | 3 | 0 | 0 | 0.00 |
Eshan Withanage | c Chenul Pinsara b Shanal Binuksha | 11 | 38 | 2 | 0 | 28.95 |
Duvindu Ranathunga | c Gaviru Senhas b Akmal Fazly | 0 | 2 | 0 | 0 | 0.00 |
Anuka Wijewardana | c Chenul Pinsara b Akmal Fazly | 4 | 8 | 1 | 0 | 50.00 |
Tharusha Amarasinghe | c Shanal Binuksha b Chenuka Peiris | 2 | 27 | 0 | 0 | 7.41 |
Extras | 18 (b 0 , lb 8 , nb 3, w 7, pen 0) |
Total | 239/10 (70.1 Overs, RR: 3.41) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Akmal Fazly | 24 | 2 | 77 | 5 | 3.21 | |
Randisha Banaranayake | 15 | 2 | 45 | 2 | 3.00 | |
Dilash Kumaranayake | 11 | 4 | 29 | 1 | 2.64 | |
Chenuka Peiris | 5.1 | 2 | 17 | 1 | 3.33 | |
Dehem Nirmal | 6 | 0 | 30 | 0 | 5.00 | |
Gaviru Shenas | 4 | 1 | 18 | 0 | 4.50 | |
Shanal Binuksha | 5 | 0 | 15 | 1 | 3.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dulnith Sigera | not out | 100 | 91 | 13 | 1 | 109.89 |
Kavindu Amameth | not out | 106 | 104 | 13 | 1 | 101.92 |
Extras | 1 (b 0 , lb 1 , nb 0, w 0, pen 0) |
Total | 207/0 (32.3 Overs, RR: 6.37) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Akmal Fazly | 5 | 0 | 40 | 0 | 8.00 | |
Dehem Nirmal | 4 | 0 | 27 | 0 | 6.75 | |
Gaviru Senhas | 2 | 0 | 10 | 0 | 5.00 | |
Randisha Banaranayake | 6 | 0 | 48 | 0 | 8.00 | |
Chenuka Peiris | 8.3 | 0 | 43 | 0 | 5.18 | |
Dilash Kumaranayake | 2 | 1 | 12 | 0 | 6.00 | |
Shanal Binuksha | 4 | 0 | 20 | 0 | 5.00 | |
Chanul Athale | 1 | 0 | 5 | 0 | 5.00 |
දේශීය පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<