කාන්තා තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ විකාශන කටයුතු පිළිබඳ නිවේදනයක්

Women's Tri Nation ODI Series in Sri Lanka 2025

4
Women's Tri Nation ODI Series in Sri Lanka 2025

එළඹෙන අප්‍රේල් මස 27 වැනි දා සිට ශ්‍රී ලංකා, දකුණු අප්‍රිකා සහ ඉන්දියා කාන්තා තුන් කොන් ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ දී ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගාවලියේ සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී දිවා තරග ලෙස පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර, තරගාවලියේ පළමු තරගය එළඹෙන ඉරිදා (27) ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙනු ඇති.

ශ්‍රී ලංකාවේ විකාශන කටයුතු

PayTV: ThePapare 2 on Dialog Television (Channel63)

Digital: com (Website) | ThePapare.com (Facebook) | Dialog VIUApp

YouTube: Sri LankaCricket

ඉන්දියාවේ

TV & Digital: Sporta Technologies Private Limited -FanCode

ගෝලීය විකාශනය

YouTube: Sri LankaCricket

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<