SNIPPETS
Latest News
IBA සභාපති උමාර් ක්‍රෙම්ලෙව් ශ්‍රී ලංකාවේ
ජාත්‍යන්තර බොක්සිං සංගමයේ (International Boxing Association - IBA) සභාපති උමාර් ක්‍රෙම්ලෙව් ඇතුළු කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ ඓතිහාසික සංචාරයක නිරත වුනා. මේ පිරිසට හිටපු හෙවිවෙයිට් බොක්සිං...
ෆියුරි – න්ගානු සටනට දින නියමයි
හෙවිවෙයිට් බොක්සිං ලෝක ශූර ටයිසන් ෆියුරි සහ හිටපු UFC හෙවිවෙයිට් ලෝක ශූර ෆ්‍රැන්සිස් න්ගානු අතර බොක්සිං තරගය ඔක්තෝබර් 28 වැනිදා සෞදි අරාබියේ දී පැවැත්වීමට...