ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර පැවති එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙස ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකාව ඊයේ (31) සමත් වූ අතර තරගාවසානයේ පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මාධ්‍යට දැක්වූ අදහස්.
Photos : Sri Lanka vs Bangladesh | 3rd ODI
>>Sri Lanka v Bangladesh 2019<<