ශ්‍රී ලංකා A සහ ඕස්ට්‍රේලියා A ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති දෙවැනි සහ අවසන් සිව්දින ක්‍රිකට් තරගය අද (24) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවා.
දෙවැනි තරගයෙන් ද කඩුලු 5ක ජයක් දිනා ගත් ඕස්ට්‍රේලියාව සිව්දින තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුනා.
දිනය ආරම්භ වන විට පිළිතුරු දෙවැනි ඉනිම දියත් කරමින් සිටි ඕස්ට්‍රේලියාව කඩුලු 2ක් දැවී ලකුණු 27ක් ලබාගෙන සිටියා.
Nic Maddinson සහ Henry Hunt එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 28ක සබඳතාවයක් ගොඩනංවමින් දිනයේ ආරම්භයට යම් සබඳතාවයක් ගොඩනංවාගත් නමුත්, ඩිල්ශාන් මදුශංක එම සබඳතාවය බිඳ දමමින් ලකුණු 18ක් ලබාගෙන සිටි Maddinsonගේ කඩුල්ල දවා ගත්තා.
ඉන් නොනැවතුණු ඔහු Josh Philippeගේ කඩුල්ල ද දවා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට නව ජීවයක් ලබා දීමට සමත් වුවත්, ඉන් අනතුරුව ඕස්ට්‍රේලියා පිතිකරුවන් ඉතාමත් හොඳින් ශ්‍රී ලංකාවට තරගයේ පීඩනය නැවත යොමු කිරීමට සමත් වුනා.
- ඕස්ට්‍රේලියා මැදපෙළ පිතිකරුවෙකුත් සංචිතයෙන් ඉවතට
- එක්දින තණතීරු ගැන Warnerගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
- ශ්‍රී ලංකාවට එරෙහි පාකිස්තාන ටෙස්ට් සංචිතය නම් කරයි
- ග්ලෙන් මැක්ස්වෙල් ඕස්ට්‍රේලියානු ටෙස්ට් සංචිතයට
- තවත් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමක් ජූලි මාසයේ ශ්‍රී ලංකාවට
ලකුණු 367ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි ඕස්ට්‍රේලියා දෙවැනි ඉනිමේ කඩුලු 4ක් ලකුණු 69ක් තුල බිඳ වැටී තිබූ අවස්ථාවේ 5 වැනි කඩුල්ල වෙනුවෙන් සහ 6 වැනි කඩුල්ල වෙනුවෙන් පිළිවෙළින් ලකුණු 151ක සහ ලකුණු 150*ක සබඳතාවයක් ගොඩනැංවීමට Jimmy Peirson (128*), Henry Hunt (107) සහ Aaron Hardie (78*) යන පිතිකරුවන් සමත් වීම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පාලනය කර ගැනීමට නොහැකි වුනා.
අවසානයේ දී ඔවුන් පන්දුවාර 95ක් තුල කඩුලු 6ක් පමණක් දැවී නියමිත ලකුණු 367 ඉලක්කය හඹා යමින් ලකුණු 370ක් ලබාගෙන මේ තරගය කඩුලු 5කින් ජය ගැනීමට සමත් වීම නිසා තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට ඕස්ට්‍රේලියානු A ක්‍රීඩකයින්ට හැකියාව ලැබුණා.
පන්දු යැවීමේ දී දඟපන්දු යවන ක්‍රීඩක ලක්ෂිත මණසිංහ තරගය පුරාවට කඩුලු 8ක් දවාගෙන දස්කම් දැක්වීම කැපී පෙනුණා. වමතින් වේගපන්දු යවන ඩිල්ශාන් මදුශංක දෙවැනි ඉනිමේ දී කඩුලු 2ක් දවා ගත්තා.
- ශ්‍රී ලංකා “A” පළමු ඉනිම – 330/9 (90): නිපුන් ධනංජය 92, ලහිරු උදාර 63, සහන් ආරච්චිගේ 61, නුවනිඳු ප්‍රනාන්දු 32, සධීර සමරවික්‍රම 29, Scott Boland 4/38, Mark Steketee 4/69.
- ඕස්ට්‍රේලියා “A” පළමු ඉනිම – 254 (74.3): Jimmy Peirson 67, Marcus Harris 39, Matt Renshaw 35, Henry Hunt 28, Aaron Hardie 24, ලක්ෂිත මණසිංහ 5/82, ඩිල්ශාන් මදුශංක 3/43.
- ශ්‍රී ලංකා “A” දෙවැනි ඉනිම – 290 (87): නිපුන් ධනංජය 77, සහන් ආරච්චිගේ 58, කමිඳු මෙන්ඩිස් 48, සුමින්ද ලක්ෂාන් 30*, ලක්ෂිත මණසිංහ 25, Scott Boland 3/51, Tanveer Sangha 3/53.
- ඕස්ට්‍රේලියා “A” දෙවැනි ඉනිම – 370/5 (95): Jimmy Peirson 128*, Henry Hunt 107, Aaron Hardie 78*, ලක්ෂිත මණසිංහ 3/116, ඩිල්ශාන් මදුශංක 2/52.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Minod Bhanuka | c Marcus Harris b Mark Steketee | 7 | 18 | 1 | 0 | 38.89 |
Lahiru Udara | c jimmy peirson b Mark Steketee | 63 | 133 | 3 | 0 | 47.37 |
Kamindu Mendis | c jimmy peirson b Mark Steketee | 14 | 12 | 1 | 0 | 116.67 |
Nuwanidu Fernando | c jimmy peirson b Aaron Hardie | 32 | 77 | 3 | 0 | 41.56 |
Sadeera Samarawickrama | c Matt Renshaw b Scott Boland | 29 | 32 | 4 | 0 | 90.62 |
Nipun Dananjaya | c jimmy peirson b Scott Boland | 92 | 130 | 4 | 0 | 70.77 |
Sahan Arachchige | c jimmy peirson b Scott Boland | 61 | 124 | 3 | 0 | 49.19 |
Suminda Lakshan | c Marcus Harris b Scott Boland | 4 | 2 | 1 | 0 | 200.00 |
Lakshitha Manasinghe | c Matt Renshaw b Mark Steketee | 8 | 7 | 2 | 0 | 114.29 |
Mohamed Shiraz | not out | 1 | 3 | 0 | 0 | 33.33 |
Dilshan Madusanka | not out | 5 | 8 | 1 | 0 | 62.50 |
Extras | 14 (b 4 , lb 4 , nb 6, w 0, pen 0) |
Total | 330/9 (90 Overs, RR: 3.67) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Scott Boland | 16 | 5 | 38 | 4 | 2.38 | |
Mark Steketee | 17 | 2 | 69 | 4 | 4.06 | |
Jon Holland | 19 | 1 | 91 | 0 | 4.79 | |
Aaron Hardie | 13 | 3 | 27 | 1 | 2.08 | |
Tanveer Sangha | 15 | 1 | 68 | 0 | 4.53 | |
Matt Renshaw | 10 | 1 | 29 | 0 | 2.90 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Matt Renshaw | c Minod Bhanuka b Dilshan Madusanka | 35 | 51 | 2 | 0 | 68.63 |
Marcus Harris | b Rasanjana | 39 | 60 | 3 | 0 | 65.00 |
Henry Hunt | c Kalana Perera b Rasanjana | 28 | 56 | 2 | 0 | 50.00 |
Nic Maddinson | b Suminda Lakshan | 0 | 12 | 0 | 0 | 0.00 |
Josh Philippe | lbw b Rasanjana | 16 | 12 | 2 | 0 | 133.33 |
jimmy peirson | not out | 67 | 112 | 3 | 0 | 59.82 |
Aaron Hardie | c Kamindu Mendis b Rasanjana | 24 | 41 | 3 | 0 | 58.54 |
Mark Steketee | b Dilshan Madusanka | 19 | 38 | 2 | 0 | 50.00 |
Scott Boland | lbw b Dilshan Madusanka | 5 | 46 | 0 | 0 | 10.87 |
Tanveer Sangha | c Minod Bhanuka b Rasanjana | 7 | 16 | 1 | 0 | 43.75 |
Jon Holland | c Nuwanidu Fernando b Suminda Lakshan | 4 | 9 | 0 | 0 | 44.44 |
Extras | 10 (b 2 , lb 2 , nb 6, w 0, pen 0) |
Total | 254/10 (74.3 Overs, RR: 3.41) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Dilshan Madusanka | 15 | 1 | 43 | 3 | 2.87 | |
Mohamed Shiraz | 10 | 1 | 33 | 0 | 3.30 | |
Sahan Arachchige | 6 | 0 | 25 | 0 | 4.17 | |
Lakshitha Manasinghe | 25 | 1 | 82 | 5 | 3.28 | |
Suminda Lakshan | 18.3 | 0 | 67 | 2 | 3.66 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Minod Bhanuka | c Matt Renshaw b Jon Holland | 8 | 35 | 1 | 0 | 22.86 |
Lahiru Udara | c jimmy peirson b Mark Steketee | 4 | 3 | 0 | 0 | 133.33 |
Kamindu Mendis | b Jon Holland | 48 | 80 | 6 | 0 | 60.00 |
Mohamed Shiraz | c jimmy peirson b Scott Boland | 7 | 38 | 0 | 0 | 18.42 |
Nuwanidu Fernando | c jimmy peirson b Scott Boland | 0 | 7 | 0 | 0 | 0.00 |
Sadeera Samarawickrama | c jimmy peirson b Mark Steketee | 20 | 23 | 2 | 0 | 86.96 |
Nipun Dananjaya | c Josh Philippe b Tanveer Sangha | 77 | 130 | 2 | 0 | 59.23 |
Sahan Arachchige | b Tanveer Sangha | 58 | 120 | 4 | 0 | 48.33 |
Lakshitha Manasinghe | lbw b Tanveer Sangha | 25 | 26 | 2 | 0 | 96.15 |
Suminda Lakshan | not out | 30 | 37 | 4 | 0 | 81.08 |
Dilshan Madusanka | b Scott Boland | 9 | 24 | 1 | 0 | 37.50 |
Extras | 4 (b 0 , lb 2 , nb 1, w 1, pen 0) |
Total | 290/10 (87 Overs, RR: 3.33) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Scott Boland | 19 | 5 | 51 | 3 | 2.68 | |
Mark Steketee | 16 | 4 | 55 | 2 | 3.44 | |
Jon Holland | 22 | 2 | 85 | 2 | 3.86 | |
Aaron Hardie | 7 | 0 | 24 | 0 | 3.43 | |
Tanveer Sangha | 16 | 0 | 53 | 3 | 3.31 | |
Matt Renshaw | 4 | 2 | 8 | 0 | 2.00 | |
Nic Maddinson | 3 | 0 | 12 | 0 | 4.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Marcus Harris | lbw b Rasanjana | 11 | 38 | 0 | 0 | 28.95 |
Matt Renshaw | lbw b Rasanjana | 0 | 1 | 0 | 0 | 0.00 |
Henry Hunt | b Rasanjana | 107 | 212 | 3 | 0 | 50.47 |
Nic Maddinson | c & b Dilshan Madusanka | 18 | 39 | 2 | 0 | 46.15 |
Josh Philippe | c & b Dilshan Madusanka | 2 | 5 | 0 | 0 | 40.00 |
jimmy peirson | not out | 128 | 189 | 4 | 0 | 67.72 |
Aaron Hardie | not out | 78 | 94 | 6 | 0 | 82.98 |
Extras | 26 (b 13 , lb 1 , nb 8, w 4, pen 0) |
Total | 370/5 (95 Overs, RR: 3.89) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Lakshitha Manasinghe | 32 | 4 | 116 | 3 | 3.62 | |
Dilshan Madusanka | 15 | 3 | 52 | 2 | 3.47 | |
Suminda Lakshan | 22 | 0 | 87 | 0 | 3.95 | |
Sahan Arachchige | 4 | 0 | 14 | 0 | 3.50 | |
Mohamed Shiraz | 11 | 0 | 37 | 0 | 3.36 | |
Kamindu Mendis | 7 | 0 | 15 | 0 | 2.14 | |
Nuwanidu Fernando | 2 | 0 | 11 | 0 | 5.50 | |
Nipun Dananjaya | 2 | 0 | 14 | 0 | 7.00 |