ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිකට් කණ්ඩායම 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් කරමින් අද (8) දිවයිනට පැමිණි අතර ඉන්පසුව පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානි අසන්ත ද මෙල් මෙසේ අදහස් දැක්විය.
Photos: Post #CWC19 Press Conference