දෙවැනි දිනයේ දී නව වාර්තා 11ක්! සමස්ත වාර්තා ගණන 15ක්

383

35 වැනි වරටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ දෙවන දිනයේ තරග අද (31) සුගතදාස ක්‍රීඩාංගණයේ දී සාර්ථකව නිමාවට පත්විය.

අද දිනයේ දී නව වාර්තා 11ක් අලුත් බිහි කරන්නට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූ අතර ඊයේ දිනයේ දී අලුත් වූ වාර්තා 4ත් සමඟින් තරගාවලියේ පළමු දින දෙක තුළ බිහි වූ සමස්ත වාර්තා ගණන 15ක් දක්වා වර්ධනය වී ඇත.

තරගාවලිය ආරම්භයේ දී නව වාර්තා 4ක්

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 35 වැනි වරටත් සංවිධානය කරන සමස්ත ලංකා…….

දිනයේ නව වාර්තා බිහි කළ ක්‍රීඩකයින් අතරින් 14න් පහළ බාලක මීටර් 1500 ඉසව්ව පැය 4.01.5 කාලයකින් අවසන් කළ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ W. M. P. M. D. විජේරත්න රන් පදක්කමක් සිය පාසල දිනා දෙන්නට සමත් විය.

හලාවත වෑකඩ විද්‍යාලයේ U. B. M. R. D. විජේරත්න විසින් වයස අවුරුදු 18න් පහළ බාලක මීටර් 400 ඉසව්ව තත්පර 47.53ක කාලයකින් නිමා කිරීමට සමත් වූ අතර එම වයස් කාණ්ඩයේම යගුලිය විසි කිරීමේ ඉසව්වෙන් මීටර් 15.95ක දුරක් වාර්තා කළ හර්ට්ලි විද්‍යාලයේ S. මිතුනරාජ් දෙදෙනාම නව තරග වාර්තා සඳහා හිමිකම් කියන ලදි.

වයස අවුරුදු 12න් පහළ බාලක මීටර් 100 ඉසව්ව තත්පර 13.26ක කාලයකින් නිමා කිරීමට නුගේගොඩ ලයිසියම් ජාතික පාසලේ ශෙවාන් අබේසිංහ සමත් වූයේ බාලක අංශයේ අවසන් තරග වාර්තාව බිහි කරමින්.

චෙල්සි චෝදනාවලින් නිදහස් කරයි

යොවුන් කෙටිදුර ධාවන ක්‍රීඩිකාවක් වන චෙල්සි මෙලනි බෙන්දරගේ හට එල්ල වූ…….

බාලිකා ඉසව්වලින් ද නව වාර්තා 7ක් අද දිනයේ අලුත් විය.

එහි දී 12න් පහළ බාලිකා උස පැනීමේ ඉසව්වෙන් මීටර් 1.41ක උසක් වාර්තා කිරීමට දික්වැල්ල විජිත මහා විද්‍යාලයේ V. P. නේත්‍රා සමාධි සමත් වූ අතර එම වයස් කාණ්ඩයේම මීටර් 100 ඉසව්ව තත්පර 13.59ක කාලයකින් නිමා කිරීමට තණමල්විල විජයපුර විද්‍යාලයේ K.  රවින්දි වෙරුනිකා සමත් විය.

20න් පහළ බාලිකා රිටි පැනීමේ ඉසව්ව සඳහා මීටර් 3.35ක උසක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගැනීමට චාවකච්චේරිය හින්දු විද්‍යාලයේ N. දුඩ්සිතා සමත් විය. 

වයස අවුරුදු 18න් පහළ බාලිකා හෙල්ල විසි කිරීමේ ඉසව්ව සඳහා මීටර් 47.77ක දුරක් වාර්තා කිරීමට වලල A.රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ D. M. හසන්ති සමත් වූයේ තම පාසලට රන් පදක්කම හිමිකර දෙමිනි.

14න් පහළ බාලිකා යගුලිය විසි කිරීමේ ඉසව්වෙන් මීටර් 10.34ක දුරක් වාර්තා කිරීමට කොළඹ සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ සචිනි සමරසේකර සමත් වූ අතර එම වයස් කාණ්ඩයේම බාලිකා උස පැනීමේ ඉසව්ව සඳහා මීටර් 5.29ක උසක් වාර්තා කිරීමට හම්බන්තොට වීරියගම මහා විද්‍යාලයේ නෙත්මි නිවර්තනා සමත් විය.

18 වසරක ශූරයා ක්‍රීඩා පිටියට සමුදෙයි

මලල ක්‍රීඩාවට ඇලුම් කරන කාහටත් අමතක නොවන, ශ්‍රී ලංකාවෙන් ඔලිම්පික්…..

වයස අවුරුදු 16න් පහළ බාලිකා මීටර් 400 ඉසව්ව තත්පර 56.54කින් නිමා කිරීමට වලල A. රත්නායක මධ්‍ය මහා විද්‍යාලයේ D. M. T. D. කරුණාරත්න සමත් වූයේ තම පාසලට රන් පදක්කම හිමිකර දෙමිනි.

අද දිනය අවසානයේ දී සමස්ත ලකුණු සටහනේ වයස අවුරුදු 12න් පහළ බාලක සහ බාලිකා අංශ දෙකෙන්ම ලකුණු 10 බැගින් ලබා පෙරමුණ ලබා ගැනීමට නුගේගොඩ ලයිසියම් ජාතික පාසල සමත් වීම විශේෂත්වයකි.

අද දිනයේ සමස්ත බාලක ලකුණු සටහනෙන් ලකුණු 42ක් ලබා පෙරමුණ ලබා ගැනීමට කොළඹ සාන්ත පීතර විද්‍යාලය සමත් වූ අතර බාලිකා ලකුණු සටහනෙන් ලකුණු 19ක් ලබා පෙරමුණ ලබා ගැනීමට වලල A.රත්නායක මධ්‍ය මහා විද්‍යාලය සමත් විය.

පළාත් ශූරතාවලියෙන් මේ වන විට පෙරමුණේ පසුවන්නේ ලකුණු 466ක් ලබා ගත් බස්නාහිර පළාතයි.

ඒ සමඟින් මෙම පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දෙවන දිනය සාර්ථකව අද දිනයේ අවසන් වූ අතර දෙවන දිනයේ තරග ඉසව් හෙට (31) ආරම්භ වේ. තරගාවලිය එළඹෙන ඉරිදා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

දෙවැනි දිනය අවසානයේ ප්‍රතිඵල සටහන.

E: No 201 High Jump Under 12 Girls   Final    
Record :   S M K K Herath Gonigala MV – Rideegama  NWP 1.40 M 2017
Place BIB Name of Athlete School Province Performance Remarks
1 1974 V.P.Nethra Samadhi Vijitha M.M.V. –  Dikwella   Mathara SP 1.41 M *NMR
2 2545 Nisini Malinsa Samarasekara Lyceum International School,Nugegoda WP 1.35    
3 2542 P.Januthi Lakithma Dasanayaka Dharmapala Vidyalaya Pannipitiya WP 1.32    
4 2544 Nelini Thilansa Samarasekara Lyceum International School,Nugegoda WP 1.28    
5 1678 A.N. Nisalya Kg/Dh/Muhandiram K.V., Deraniyagala SGP 1.28    
6 1094 D.N. Liyanage A/Sri Siddhartha Na. Sc. – Eppawala NCP 1.24    
7 1688 M. K. M. Layesha Vijethunga R/Rt/ Sumana Balika Vidyalaya  Ratnapura SGP 1.24    
8 1976 M.A.Achini Nisansala Wiharagala M.V. – Hambanthota SP 1.24    
               
E: No 202 Long Jump Under 18 Boys   Final C: 6.90
Record :   K T P Madhubasha Maris Stella    7.09 M  
Place BIB Name of Athlete School Province Performance Remarks
1 1910 N.Shan Amantha Rahula V. – Mathara SP 7.05 M C
2 2478 Pasidu Malshan St.Joseph’s College  – Colombo WP 7.00   C
3 751 K.P.Jenushan Mn/Kondachchi Gmms NP 6.99   C
4 2484 Hirusha Hashen St.Peter’s College  – Colombo WP 6.83    
5 470 T.Safni Ahamed Km/Al-Fathimiya Vid – Akkaraipathu EP 6.77    
6 1601 Y.G.S.Rajesh Wiman Kg/Kg/St. Mary’s  College .   Kegalle SGP 6.71    
7 449 BA.Abhishek Nawanjana Am/D.S Senanayake N.S – Ampara EP 6.68    
8 2480 P.L.S.D.Minon Perera St.Joseph’s College Negambo WP 6.66    
               
E: No 203 Pole Vault Under 20 Girls   Final C 2.80
Record :   Aniththa Jagadeshwaran Mahajana College – Jaffna NP 3.23 M 2014
Place BIB Name of Athlete School Province Performance   Remarks
1 907 N.Dadsitha J/Chava Hindu College NP 3.35 M * NMR
2 906 V.Visopika J/Chava Hindu College NP 3.10   C
3 2672 W.Imasha Udani Silva Newstead Girls School,Negambo WP 3.00   C
3 918 C.Herina J/Mahajana College NP 2.80   C
5 2098 J.A.Nethmini Kalpana Therapuththa N.C. – Hambanthota SP 2.40    
6 2649 R.D.N.Anne Sulochana Ave Maria Convent Negambo WP 2.40    
7 1494 A.A.Malshi Deshani Perera Kumbukgahamulla M.M.V. – Kuliyapitiya NWP 2.20    
8 1792 M.A.T.R.Madurangi R/Nivi/Kahawaththa M.M.V SGP 2.00    
E: No 204 Discus Throw Under 16 Boys Final      
Record :   A Akalanka Wijesuriya St Peter’s College WP 51.18 M 2017
Place BIB Name of Athlete School Province Performance Remarks
1 2446 K.A.D.Minura Prabodha St.Peter’s College  – Colombo WP 47.01 M  
2 1857 W.M.Uvidu Sudharaka Thelijjawila M.M.V. – Thelijjawila SP 45.14    
3 1865 W.Ushara Sandeepa Rahula V. – Mathara SP 44.18    
4 2427 T.Hashan Wijerathna Pothuvil M.V Payagala WP 43.58    
5 708 R. Praveen Kokuvil Hindu College NP 42.47    
6 2437 Mihidu Nimesh St.Benadict’s College Colombo WP 41.89    
7 1268 W.Ravindu Krishan Sankalpa Kubukgahamulla M.M.V. – Kuliyapitiya NWP 39.54    
8 1581 M. S. F. M. Infaz Zmir R/Rt/ Gankanda Central College SGP 38.68    
E: No 205 Javelin Throw Under 18 Girls   Final C 35.00M
Record :   K C Kavindya Gateway College – Rajagiriya WP 39.49 M 2009
Place BIB Name of Athlete School Province Performance Remarks
1 321 D.M.I.Hasanthi A.Rathnayaka C.C.- Walala – Menikhinna CP 47.77 M * NMR
2 1763 H. A. V. L. K. Hapuarachchi R/Rt/ Sumana Balika Vidyalaya SGP 44.14   *BPR
3 1460 R.D.H.Rathnayaka Kuliyapitiya M.M.V. – Kuliyapitiyua NWP 40.93.   *BPR
4 2061 H.K.Ramsi Nadee Wiharagala M.V. – Hambanthota SP 37.63   C
5 1454 E.A.D.Ayomi Yushika Rasanjalee Jenis International S. – Wennappuwa NWP 35.95   C
6 2626 M.Sanduni Chathurya Pranandu Loyala College Negambo WP 34.40    
7 346 E.M.P.A.G.S.H.K.Ekanayake Weera Parakrama Sec.School – Yatawatta-Matale CP 32.78    
8 2313 R.M.Sajani Hansika Kandakepu Ulpatha M.V. – Kandaketiya UP 31.94    
E: No 206 Shot Put Under 14 Girls   Final C 9.90
Record :   Kiyesha Kurukula sooriya Ladies College Colombo 7 WP 10.05 M 2018
Place BIB Name of Athlete School Province Performance Remarks
1 2566 Sachini Samarasekara St.Bridget Convent,Colombo WP 10.34 M * NMR
2 1977 D.V.Esadi Sakithma Deshapriya Ananda M.M.V. – Elpitiya SP 10.05   * EMR
3 2567 S.Nilumika Silva  St.Joseph College,Negambo WP 9.81    
4 1403 C.Heshani  Sirambiadiya K.V. – Puththalama NWP 9.77    
5 267 P.G.S.P.Ekanayake Akuramboda K.V. – Akuramboda CP 9.51    
6 1979 D.G.Dehemi Punsara Sathsarani Bonavista V. – Galle SP 9.29    
7 1396 P.D.M.R.Ihalawaththa Kumbukgete M.M.V. – Ibbagamuwa NWP 8.69    
8 1701 M.A.N.Vidara Ariyavansa R/Rt/ Dharmapala  M.V SGP 8.59    
               
E: No 207 100M Under 16 Boys Final      
Record :   MR Razni Ahamad  AL Irfan MMV Polgahawela NWP 11.16 Sec 2018
Place BIB Name of Athlete School Province Performance Remarks
1 1276 H.H.R.S.Jayasundara Sir John Kothalawala M.V. – Kurunegala NWP 11.23 Sec  
2 2430 Thisal Thewunula Pieris Royal College  – Colombo 07 WP 11.46    
3 2423 Ranuka Seannayeka Gateway  International College – Rajagirija WP 11.51    
4 436 Am.Rila T/Kinniya C C – Kinniya EP 11.52    
5 2418 M.M.Akash C.W.W.Kannangara M.V,Minuwangoda WP 11.66    
6 1855 S.K.Ayesh Mihiranga Widyawardhana M.V. SP 11.67    
7 1574 M.H.S.Ojitha Da Silva R/Emb/President’s College   Embilipitiya SGP 11.67    
8 1848 D.Laknidu Kaveena Sirimanna Dharmashoka K.V – Galle SP 11.69    
E: No 208 100M Under 16 Girls   Final    
Record :   Dinara Bandula Daala Alethea Intanational School CP /         WP 12.65 Sec 2018
Place BIB Name of Athlete School Province Performance Remarks
1 1418 Dhanani Rashma Kodithuwakku Jennings International S. – Nainamadama NWP 12.84    
2 1438 T.G.M.T.Kumari Wijayaba N.C. – Mahawa NWP 12.87    
3 2596 Dulyana Sugadagoda Lyceum International School,Nugegoda WP 12.91    
4 2587 Dulmi Weerakkodi Holy Family Convent Colombo 04 WP 12.95    
5 2586 Binadi Gunawardhana Holy Family Convent Colombo 04 WP 13.06    
6 1721 B.H.C.Deumini R/Emb/Kularathna M.M.V., Godakawela SGP 13.09    
7 1731 K. G. S. D. Kahangama R/Rt/ Sumana Balika Vidyalaya SGP 13.11    
8 2308 A.M.Himanjana Dewmini Wishaka High B.M.V. – Badulla UP 13.35    
E: No 209 100M Under 18 Boys   Final C: 11.20
Record :   Y C M Yodasinghe St. Mary’s College – Kegalle SGP 10.90 Sec 2017
Place BIB Name of Athlete School Province Performance   Remarks
1 2490 Tharusha Dilshan Kulasighe St.Thomas College – Mt. Lavinia WP 10.95 Sec C
2 1313 S.Milinda Perera St. Mayris Boys M.V. – Chilaw NWP 10.99   C
3 2461 F.D.Chalith Piyumal Lumbini College – Colombo WP 11.10   C
4 1291 M.R.R.Ahamad Allirfan M.M.V. – Kurunegala NWP 11.18   C
5 2481 Anuja Prabhashwara St.Peter’s College  – Colombo WP 11.23    
6 1922 U.Tharushka Bashitha Ruhunu Wijayaba N.C. – Beliaththa SP 11.39    
7 2188 M.G.Thulinda Lakshan Prasident M.M.V. – Katharagama UP 11.49    
8 192 A.M.Wasantha St.Anthony’s College – Kandy CP 11.56    
E: No 210 100M Under 18 Girls   Final C 12.48Sec
Record :   CM Bendarage  Gamini MMv Benthota SP 12.27 Sec 2018
Place BIB Name of Athlete School Province Performance   Remarks
1 2617 Sadeepa Henderson Gateway College,Colombo WP 12.42   C
2 2612 T.Masha Dewrushi Pranandu Convent Of Our Lady Victories, Moratuwa WP 12.73    
3 2645 Dilhara Rodrigo Yashodara Girls College,Colombo WP 12.85    
4 2032 L.A.Keshani Randula Lokusooriya Gamini M.M.V. – Benthara SP 12.92    
5 1448 M.R.Iresha Pranandoo Holly Family Convent. – Wennappuwa NWP 13.06    
6 325 M.G.C.D.Senarathna Girls High School – Kandy CP 13.13    
7 882 A.Sawmiya Fernando Mn/Arippu Rctms NP 13.16    
8 2048 L.Taniya Princes Mendis Sri Dewananda V. – Galle SP 13.38    
E: No 211 100M Under 20 Boys Final   Colours: 11.00 Sec
Record :   Shehan Ambepitiya Gateway College – Rajagiriya WP 10.58 Sec 2008
Place BIB Name of Athlete School Province Performance   Remarks
1 2516 Anupa Liyanagunawardhana Royal College  – Colombo 07 WP 10.81   C
2 2524 R.P.S.Thenura  St.Benadict’s College Colombo WP 10.92   C
3 2506 H.D.Ramesh Malshan Maristella College  –  Negambo WP 10.95   C
4 2505 M.P.D.Mihidu Jayasinghe Maristella College  –  Negambo WP 10.98   C
5 2502 W.G.Kavidu Bandara Lyceum International School Nugegoda WP 10.99   C
6 1645 D.M.R.Dasanayaka Kg/Kg/St. Mary’s  College .  Kegalle   SGP 11.10    
7 1355 J.M.H.S.Kavinda St. Maryes Boys V. – Chilaw NWP 11.17    
8 1053 M.A. Mohomad Arus A/Vijithapura Vijitha M.V. – Vijithapura NCP 11.55    
E: No 212 100M Under 20 Girls   Final C 12.32Sec
Record :   Damayanthi Darsha Ladies College – Colombo WP 11.90 Sec 1992
Place BIB Name of Athlete School Province Performance   Remarks
1 2654 Shelinda Janson Gateway College Colombo WP 12.07 Sec C
2 2701 Natalie Malpana Gateway College Rajagiriya 12.62    
3 2683 Madara Weerasooriya  Vishaka Vidyalaya Colombo WP 12.75    
4 1198 R.M. Ayesha Madhubhashini Rajapaksha A/Mudunegama Vidyalaya – Mudunegama – Thalawa NCP 12.98    
5 1777 K.G.S.R. Lakmali Kg/Mw/Dippitiya Rajagiri M.V. Aranayaka SGP 12.99    
6 2093 W.G.Ewanthi Emeshika St. Mary ‘ S  Convent  – Mathara SP 13.07    
7 380 H.M.A.G.H.M.Herath Victoriya N.S. – …………… CP 13.35    
8 1512 K.P.Chamodya Dilshani Udawela Rewatha M.M.V. – Udawela NWP 13.39    
E: No 217 1500M Under 18 Boys   Final C: 4:08.00
Record :   WWPMD Wijerathna Anurudda Kumara NS Nawalapitiya SGP 4:05.37 Min 2018
Place BIB Name of Athlete School Province Performance Remarks
1 178 W.M.P.M.D.Wijerathna Dharmaraja College – Kandy CP 4:01.5 Min * NMR
2 177 B.N.D.Bulugahapitiya Berrewaerts College- Kandy CP 4:04.0   * BPR
3 2465 M.S.Sanjaya Srinath Magalakanda Buddhist Junior  School WP 4:05.0   * BPR
4 1311 G.D.L.A.Garusinghe Senanayaka M.V. – Madampe NWP 4:05.2   * BPR
5 1017 S.P. Sachin Dilshan Wijethunga A/Negampaha Maha Vidyalaya – Negampaha -Galnewa NCP 4:07.2   C
6 1908 K.G.Wishwa Pramuditha Rahula V. – Mathara SP 4:13.5    
7 2190 R.M.Kaveesha Iduwara Prasident V. – Welimada UP 4:19.0    
8 2476 J.A.Eramus Charuka St.Anas  M.V,Dalukotuwa WP 4:19.3    
E: No 218 1500M Under 18 Girls   Final C 4:56.10
Record :   R A C Jayamini Sumana B M V – Ratnapura SGP 4:42.99 Min 2008
Place BIB Name of Athlete School Province Performance Remarks
1 319 W.A.K.W.D.Edirisooriya A.Rathnayaka C.C.- Walala – Menikhinna CP 4:50.68 Min C
2 315 R.M.W.G.S.H.Rathnayake A.Rathnayaka C.C.- Walala – Menikhinna CP 4:50.74   C
3 316 H.M.M.Dilrukshi A.Rathnayaka C.C.- Walala – Menikhinna CP 4:50.76   C
4 1759 H. D. L. Premathilaka R/Rt/ Sumana Balika Vidyalaya SGP 4:59.68    
5 317 G.G.D.P.Gamage A.Rathnayaka C.C.- Walala – Menikhinna CP 5:06.87    
6 2039 K.G.Apeksha Dhananjari Narandeniya N.C. – Mathara SP 5:08.61    
7 2038 Hiruni Dimini Sudusinghe Narandeniya N.C. – Mathara SP 5:16.26    
8 2637 D.K.Hirushi Sithumini Sri Sumangala M.V,Eeriyawatiya WP 5:19.99    
E: No 219 1500M Under 20 Boys Final   Colours: 4:03.00
Record :   M M Kupun Kushanatha Nalanda College – Colombo WP 3:59.76 Min 2013
Place BIB Name of Athlete School Province Performance Remarks
1 1946 S.S.Sankalpa Makadura M.M.V. – Makadura SP 4:08.03 Min  
2 210 K.H.A.D.M.Kumrasinghe A.Rathnayake C.C.-Walala , Menikhinna CP 4:08.87    
3 1945 E.A.Hasitha Piyumal Makadura M.M.V. – Makadura SP 4:09.20    
4 1375 M.L.S.Wickramasinghe Wekada M.V. – Halawatha NWP 4:09.55    
5 211 P.G.L.M.P.Kumara A.Rathnayake C.C.-Walala , Menikhinna CP 4:11.99    
6 2521 G.J.D.H.Kavidu Royal College  – Colombo 07 WP 4:15.79    
7 2246 W.M.Chathuranga Srilal Wangiyakumbura M.M.V. -Boralanda UP 4:16.42    
8 208 S.G.V.S.Densil A.Rathnayake C.C.-Walala , Menikhinna CP 4:20.91    
E: No 220 1500M Under 20 Girls   Final C 4:55.80
Record :   A G T Abeywardhana Sooriyawewa M M V SGP 4:40.33 Min 2004
Place BIB Name of Athlete School Province Performance Remarks
1 353 K.M.I.M.Kanagarathna A.Rathnayaka C.C.- Walala – Menikhinna CP 4:49.46 Min C
2 350 H.M.C.S.Herath A.Rathnayaka C.C.- Walala – Menikhinna CP 4:50.83   C
3 2094 W.M.Hasanthi Madhumali Sujatha V. – Mathara SP 4:51.90   C
4 352 E.M.P.N.Ratnayake  A.Rathnayaka C.C.- Walala – Menikhinna CP 5:00.44    
5 1804 T. M. I. G. Ranasinghe R/Rt/ Sumana Balika Vidyalaya SGP 5:03.88    
6 2652 M.Rashmi Chathurika Silva Dutugemunu M.V,Thimbirigaskatuwa WP 5:05.06    
7 1789 G.D.Chamodya R/Nivi/Dumbara Manana M.V SGP 5:05.85    
8 1492 H.M.B.A.Herath Kuliyapitiya M.M.V. – Kuliyapitiyua NWP 5:26.60    
E: No 221 Long Jump Under 20 Boys Final   Colours: 6.95M
Record :   W K M Udaya Kumara Prince College – Ratnapura SGP 7.38 M 2013
Place BIB Name of Athlete School Province Performance Remarks
1 1645 D.M.R.Dasanayaka Kg/Kg/St. Mary’s  College .  Kegalle   SGP 7.28    
2 2709 Kamal Raj Lyceum International School Wattala WP 7.19    
3 1644 Y.C.M.Yodasinghe Kg/Kg/St. Mary’s  College .  Kegalle   SGP 7.16    
4 2523 W.D.Sasidu Nuvinda Sri Piyarathana Viduhala Padukka WP 7.08    
5 1956 K.M.Geeth Thathsara Vijitha M.M.V. –   Dikwella, Mathara SP 6.94    
6 2510 K.T.P.Madhubasha Perera Maristella College  –  Negambo WP 6.83    
7 1053 M.A. Mohomad Arus A/Vijithapura Vijitha M.V. – Vijithapura NCP 6.69    
8 1346 D.M.Danesh Nimsara Dissanayaka Kuliyapitiya C.C. – Kuliyapitiya NWP 6.66    
E: No 222 High Jump Under 18 Girls   Final C 1.55M
Record :   Dulanjalee Ranasinghe Davi Balika Vidyalaya WP 1.73 M 2005
Place BIB Name of Athlete School Province Performance Remarks
1 1453 P.P.I.N.Pallegama Ibbagamuwa M.M.V. – Ibbagamuwa NWP 1.65   C
2 2061 H.K.Ramsi Nadee Wiharagala M.V. – Hambanthota SP 1.50    
3 1760 W. L. R. Dilshani R/Rt/ Sumana Balika Vidyalaya SGP 1.50    
4 1459 M.M.D.L.Mallawa Kuliyapitiya M.M.V. – Kuliyapitiyua NWP 1.50    
5 2627 Sanodi Kannangara  Lumbini College Colmbo WP 1.50    
5 2631 T.D.Rashini Dilupa Newstead Girls School,Negambo WP 1.50    
7 2642 H.Himesha Bhagya Jayasinghe Thaxila C C ,Horana WP 1.50    
8 887 S. Disanthini Mu/ Therankandal G.T.M.S NP 1.40    
8 895 K. Nanthika Puttur Somaskantha College NP 1.40    
8 2034 A.R.Charuni Tharushika Jayasinghe Hathporuwa K.V. – Hambanthota SP 1.40    
               
E: No 223 400M Under 16 Boys Final      
Record :   Oulen Kularathna Royal College Colombo 07 NWP 49.95 Sec 2018
Place BIB Name of Athlete School Province Performance Remarks
1 1276 H.H.R.S.Jayasundara Sir John Kothalawala M.V. – Kurunegala NWP 48.91 Sec *NMR
2 2425 K.Vinosh Kumara Silva Katukurunda Roman Catholic College  WP 49.92   *BPR
3 133 H.G.S.P..Jayasinghe A.Rathnayake C.C.-Walala , Menikhinna CP 50.88    
4 1555 B.P.S. Nethsara Kg/Dh/Dr. N.M. Perera M.M.V., Yatitantota  SGP 51.33    
5 134 H.G.D.D.Bandara A.Rathnayake C.C.-Walala , Menikhinna CP 52.43    
6 1279 H.W.S.Himsara Sir John Kothalawala M.V. – Kurunegala NWP 53.62    
7 1861 P.Pasindu Lakruwan Mathara M.M.V – Mathara SP 54.01    
E: No 224 400M Under 16 Girls   Final    
Record :   Kavindi Sanjana Edirisinghe President College  –  Nawala WP 56.91 Sec 2018
Place BIB Name of Athlete School Province Performance Remarks
1 287 D.M.T.D.Karunarathna A.Rathnayaka C.C.- Walala – Menikhinna CP 56.54   *NMR
2 286 W.A.O.N.Samarakoon A.Rathnayaka C.C.- Walala – Menikhinna CP 57.77    
3 288 W.G.S.Lakshani A.Rathnayaka C.C.- Walala – Menikhinna CP 58.00    
4 2584 M.H.J.Uththara Holy Cross College,Gampaha WP 58.91    
5 2702 W.A.R Gayesha Wijethunga Ananda Balika Vidyalaya,Colombo 1:00.80    
6 312 B.W.G.H.A.Rangajeewa Viharamahadevi Girls College – Kandy CP 1:00.87    
7 2575 H.A.Shashini Dilsha Nethmini Buthpitiya M.V,Kelaniya WP 1:00.97    
               
E: No 225 400M Under 18 Boys   Final C: 50.25
Record :   YIM Rusiru Malshan St Sebastiyan College Moratuwa WP 48.16 Sec 202018
Place BIB Name of Athlete School Province Performance Remarks
1 1329 U.B.M.R.D.Bandara Wekada M.V. – Chilaw NWP 47.53   *NMR
2 2489 Navishka Sandesh St.Sebestian College Moratuwa WP 48.24   C
3 2451 Isuru Kaushalya Ananda Shasthralaya National School Mathugama WP 49.03   C
4 167 K.G.C.K.Weerasekara A.Rathnayake C.C.-Walala , Menikhinna CP 49.23   C
5 2481 Anuja Prabhashwara St.Peter’s College  – Colombo WP 49.68   C
6 1902 W.Kavidu Tharshika Uyangoda M.V. – Karagoda SP 50.92    
7 1293 R.D.Uditha Isuranga Jayathilaka Arakshaka Sewa V. – Kurunegala NWP 51.51    
8 1913 K.H.Menusha Dinu Sachintha Vijitha M.M.V. –   Dikwella, Mathara SP 51.77    
E: No 226 400M Under 18 Girls   Final C 58.60
Record :   Taniya Van Heer Methodist College – Colombo WP 55.9 sec 1986
Place BIB Name of Athlete School Province Performance Remarks
1 1761 G. D. S. C. Panduka R/Rt/ Sumana Balika Vidyalaya SGP 56.74   C
2 2621 B.Sayuri Lakshima Holy Cross College,Gampaha WP 58.27   C
3 2325 H.M.Navoda Madumini Prasident V. – Ambagasdhowa  UP 59.02    
4 1448 M.R.Iresha Pranandoo Holly Family Convent. – Wennappuwa NWP 59.88    
5 1163 W.G.O. Kawindya A/Niwarthakachethiya M.V. – Auradhapura NCP 59.95    
6 597 Ejp.Anuradha Nethmini Am/Padiyathalawa Mv – Mahaoya EP 1:00.59    
7 2051 H.G.Nethmi Nimsara Thilakasiri Thangalle B.N.C. – Thangalle SP 1:00.65    
8 318 U.G.D.D.Udagedara A.Rathnayaka C.C.- Walala – Menikhinna CP 1:00.91    
E: No 227 400M Under 20 Boys Final   Colours: 49.25 Sec
Record :   S aruna Darshana Weerakeppetipola MMV CP 47.19 Sec 2017
Place BIB Name of Athlete School Province Performance Remarks
1 2499 H.V.Dinuka Deshan Holy  Cross College Kaluthara WP 48.34 Sec C
2 2513 B.K.A.Umesh Priyashan Rajasinghe M.V,Hanwella,Homagama WP 48.75   C
3 1343 D.M.Bogoda Jone Kothalawala M.V. – Kurunegala NWP 48.97   C
4 2532 Dinusha De Silva St.Peter’s College  – Colombo WP 49.31    
5 1364 R.A.I.Madhuranga St.Joseph Was College.  – Wennappuwa NWP 49.76    
6 2210 R.M.Dilshan Thaveesha Bandarawela M.M.V – Bandarawela UP 50.17    
7 2240 K.D.Ravindu Yasas Amarasinghe St. Thomas V. – Bandarawela UP 52.03    
8 792 A.Abikshan Mn/St Annes Mmv NP 56.30    
E: No 228 400M Under 20 Girls   Final C 57.10Sec
Record :   D M Yamali Dulanjali Ambagamuwa MMV CP 55.29 Sec 2017
Place BIB Name of Athlete School Province Performance Remarks
1 361 S.A.K.Thathsarani Ambagamuwa M.M.V. – Udabulathgama CP 56.82   C
2 2661 K.S.T.Dewyanjalee Lyceum International School,Wattala WP 58.04    
3 384 P.H.A.D.Kaushalya Wickramabahu N.S. – Gampola CP 58.25    
4 349 R.G.D.N.Jayasinghe A.Rathnayaka C.C.- Walala – Menikhinna CP 58.71    
5 1777 K.G.S.R. Lakmali Kg/Mw/Dippitiya Rajagiri M.V. Aranayaka SGP 58.89    
6 2675 M.A.Nishenda Harshani Pranandu Princesses Of Wales Vidyalaya Moratuwa WP 59.03    
7 1775 U.K.S.C.P.Bandara Kg/Kg/St.Joshep B.V SGP 59.59    
8 2656 B.Gihani Dineka Holy Cross College,Gampaha WP 59.86    
E: No 229 Discus Throw Under 20 Girls Final   C 40.10M
Record :   Amanthi De Silva St. Bridget’s Convent, Colombo WP 41.20 M 2013
Place BIB Name of Athlete School Province Performance Remarks
1 2684 A.M.Cahnuka Athapaththu Vishaka Vidyalaya Colombo WP 33.53 M  
2 2081 D.Sandya Dilrukshi Miriswaththa M.V. – Benthara SP 33.49    
3 2653 S.A..Shenali Thilakaratne Dutugemunu M.V.Thimbirigaskatuwa WP 33.31    
3 1516 B.D.Mashi Nayanathara Wijayaba N.C. – Mahawa NWP 30.32    
5 359 T.M.H.M.Karunarathna A.Rathnayaka C.C.- Walala – Menikhinna CP 30.17    
6 2679 W.D.Vihira Gimhani Thaxila C C ,Horana WP 29.13    
7 1225 A.H.N.M. Dayas Po/Velikanda M.V. – Velikanda NCP 28.42    
8 908 S.Shankavy J/Chavakachcheri Hindu College NP 28.36    
E: No 230 Shot Put Under 18 Boys   Final C:  
Record :   HMIL Bandara Vijayaba NS Mahawa NWP 1567 M 2018
Place BIB Name of Athlete School Province Performance Remarks
1 728 S Mithunraj J/Hartley College NP 15.95 M * NMR
2 2485 Akalanka Wijesooriya St.Peter’s College  – Colombo WP 15.18   C
3 2488 T.B.Janith Bonifus St.Peter’s College  – Colombo WP 14.61    
4 1909 U.M.S.H.Abesinghe Rahula V. – Mathara SP 14.26    
5 1006 T.S.Rajapaksha A/Anuradhapura Mmv – Anuradhapura NCP 13.63    
6 1612 A.P.Ashan  Shanuka R/Emb/Rathnaloka V. Godakawala SGP 13.31    
7 480 MF.Asky T/Al-Hamra C C -Muthur EP 13.09    
8 1911 G.K.Raveen Theekshana Lanka Rahula V. – Mathara SP 13.00    
E: No 236 High Jump Under 20 Girls   Final C 1.65M
Record :   Poornima Gunarathne Leeds International School – Panadura WP 1.74 M 2016
Place BIB Name of Athlete School Province Performance Remarks
1 2658 Koshila Amarasinghe Holy Family Convent Colombo 04 WP 1.61    
2 2663 G.Yasodha Thejani Dinukshika  Mahinda Rajapaksha Vidyalaya Homagama WP 1.58    
3 1788 D.K.Vishmi Sadunia R/Emb/President’s College   Embilipitiya SGP 1.50    
3 2680 K.S.M.Perera Thaxila C C ,Horana WP 1.50    
               
               
E: No 237 Long Jump Under 14 Girls Final      
Rercord :   DS Milani Romeshika Ave Mariya Convent Negombo SP 5.07 M 2018
Place BIB Name of Athlete School Province Performance Remarks
1 1995 D.F.Nethmi Niwarthana Weeriyagama M.V. – Hambanthota SP 5.29 M *NMR
2 2558 W.Harini Adithya Pranandu Good Shepherd Convent,Panadura WP 5.04    
3 279 W.G.C.R.Wickramage St.Andrew’s Girls College – Nawalapitiya CP 5.00    
4 1393 P.K.Dishmi Lashangi Nonis Dankotuwa B.V. – Chilaw NWP 4.97    
5 2557 L.M.Shihara Sandamini Silva Good Shepherd Convent,Panadura WP 4.97    
6 268 D.A.S.Hansika Ambagamuwa M.M.V. – Udabulathgama CP 4.93    
7 1694 M.R.P.N Pehesarani Kg/Kg/Dadly Snanayake  M.M.V  . Tholangamuwa. SGP 4.85    
8 1408 R.A.S.B.Dewmini Wijayakatupotha M.V. – Chilaw NWP 4.80    
E: No 247 100M Under 12 Boys Final      
Record:   T Sanjula Wijesooriya Royal College Colombo WP 13.59 Sec 2018
Place BIB Name of Athlete School Province Performance Remarks
1 2392 Shewan Abeysinghe Lyceum International School Nugegoda WP 13.26 Sec *NMR
2 395 Al.Varanga Vihangasara T/Sinhala M.M.V – Trincomalee EP 13.36   *BPR
3 1816 U.G.Isura Sathsindu Rajapaksha M.V. – Weeraketiya SP 13.69    
4 2396 Pavan Bimsara Ekanayeka Sri Jayewardenepura M.V,Kotte WP 13.74    
5 1231 W.A.A.Induwara Mankulama K.V. – Chilaw NWP 13.85    
6 2397 D.Chathushka Imesh Silva Sri Pangyananda National School WP 13.86    
7 946 E.M. Kavindu Deshan A/Sri Siddhartha Na. Sc. – Eppawala NCP 13.95    
8 668 S. Havin St Jones College NP 14.17    
E: No 248 100M Under 12 Girls   Final    
Record :   RA Sachini Bagya Dewmini Wijayakatupotha MV Chilaw NWp 13.88 Sec 2018
Place BIB Name of Athlete School Province Performance Remarks
1 2258 K.Ravidi Wenurika Wijayapura K.V. – Thanamalwila UP 13.59   *NMR
2 258 W.A.M.S.Gunawardhana Girls High School – Kandy CP 13.90    
3 2540 I.K.G.Udya Pranandi Indrajith Convent Of Our Lady Victories, Moratuwa WP 13.97    
4 2546 Y.Tharushi Malvindi Lyceum International School,Panadura WP 14.05    
5 2544 Nelini Thilansa Samarasekara Lyceum International School,Nugegoda WP 14.13    
6 2545 Nisini Malinsa Samarasekara Lyceum International School,Nugegoda WP 14.31    
7 1095 G.P. Deepashika Hansamali A/Subodhi Maha Vidyalaya – Kiralogama, Thalawa NCP 14.32    
8 254 W.G.D.M.Somathilaka Ambagamuwa M.M.V. – Udabulathgama CP 14.34    
               
E: No 249 100M Under 14 Boys Boys      
Record :   SK Ayesh Mihiranga Hennathota Viddyawardana Mv NWP 11.89 Sec 2017
Place BIB Name of Athlete School Province Performance Remarks
1 2400 B.A.D.H.H.Siriwardhana Ananda College  –  Colombo 07 WP 12.03    
2 1542 M.N.M. Raheesh Kg/Mw/Zahira M.M.V,  Mawanella SGP 12.05    
3 2401 M.Atheef Mohodeen  Asian International School Colombo WP 12.19    
4 1833 G.W.Jathya Kirulu St. Sarweshas V. – Mathara SP 12.21    
5 2402 Kevinu Randisa Weerakkodyge Bandaranayeka College  –  Gampaha WP 12.27    
6 1822 T.N.R.Umayanga Prashakthi Vidyaloka V. – Galle SP 12.28    
7 1245 T.M.D.T.Bandara Maliyadewa Boys C. – Kurunegala NWP 12.38    
8   #N/A #N/A #N/A      
E: No. 250 100M Under 14 Girls Final      
Rercord :   Shenela Senawirathne Lyceum International School Nugegoda WP 12.84 Sec 2018
Place BIB Name of Athlete School Province Performance Remarks
1 2274 E.A.Raveesha Rinoddi Epa Uva Vidya V. – Haliela UP 13.00    
2 2563 T.G.Sanuli Pesathmi Sirimawo  Bandaranayaka College,Colombo WP 13.01    
3 2559 E.M.Himashi Dinethra Holy Cross College,Gampaha WP 13.21    
4 1391 W.J.A.T.V.Jayasooriya Ananda N.C. – Chilaw NWP 13.37    
5 2276 Kaveesha Mandakini Rathnayaka Vishaka High S. – Badulla UP 13.38    
6 279 W.G.C.R.Wickramage St.Andrew’s Girls College – Nawalapitiya CP 13.4    
7 1991 Gimasha Shashini Gunewardhana St. Thomas High B V. – Mathara SP 13.5    
8 283 K.M.V.T.Kotuwegedara Viharamahadevi Girls College – Kandy CP 13.57    

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<