ආසියානු පාපන්දු සම්මේලනයේ සභාපති Shaikh Salman bin Ebrahum Al Khalifa මහතා දින තුනක සාර්ථක ශ්‍රී ලංකා සංචාරයක් අවසන් කර තිබෙනවා.
මෙම සංචාරය නිම කිරීමෙන් පසු ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති වෙත ලිපියක් යොමු කරමින් තමන්ට ලබා දුන් ආගන්තුක සත්කාර වෙනුවෙන් සිය ස්තුතිය පුද කිරීමට ද ඔහු අමතක කළේ නැහැ.
- ජයග්‍රහණ ඉඩෝරය නිමයි; ෆසාල්ට ගෞරවනීය සමුගැනීමක්
- Paul Pogbaට වසර හතරක තරග තහනමක්!
- කටාර් නැවතත් ආසියානු ශූරයන් බවට පත් වෙයි
- Undertaker සහ Ronaldo එකම ක්‍රීඩාංගණයක දී මුණගැසෙයි!
- කොරියාවේ මිනිත්තු අනූවේ ශාපයේ වාසිය ජෝර්දානය ලබා ගනී!
එමෙන්ම ශ්‍රී ලංකා පාපන්දුව සංවර්ධනය කිරීම වෙනුවෙන් සහ දෙපාර්ශවය අතර සබඳතාව තවදුරටත් වර්ධනය කර ගැනීමට ද තමන් බලාපොරොත්තු වන බව Al Khalifa මහතා විසින් වැඩිදුරටත් මෙම ලිපියෙන් අවධාරණය කර තිබෙනවා.
දිනෙන් දින උණුසුම් වන පාපන්දු පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<