පාසල් ක්‍රිකට් වසන්තයේ තීරණාත්මක තරගයක් ලෙස හැඳින්විය හැකි තර්ස්ටන් – ඉසිපතන සහෝදරයන්ගේ සටන අද (21) දිනයේ දී ආරම්භ වුනා.
62 වැනි වරට ක්‍රියාත්මක වන මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් තර්ස්ටන් විද්‍යාලය නායකයා විසින් පළමුව පන්දුවට පහර දීමට ඉසිපතන විද්‍යාලයට ආරාධනා කළා.
ඒ අනුව කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ තරගයේ පළමු ඉනිම දියත් කිරීම වෙනුවෙන් නවිඳු හෙට්ටිආරච්චිගේ සහ රුචිත් රොද්‍රිගෝ පිටියට පිවිසුණා.
කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාට ම එතරම් සාර්ථක ලෙස තම ඉනිම් දියත් කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.
ඉසිපතන ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ චනුල් දිනෝත් විසින් ලකුණු 40ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඊට අමතරව රන්මිත් සෙනරත් ලකුණු 22කින් මෙන්ම, මලීෂ සඳරුවන් ලකුණු 21කින් ඉනිමට දායක වුනා. එමෙන්ම මොහොමඩ් අස්ජාඩ් ලකුණු 27ක් ලබා ගැනීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
මෙහි දී තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් රචින්ත ද සිල්වා ලකුණු 46කට කඩුලු 06ක් දවා ගැනීමට සමත් වුනා.
මීට අමතරව විහස් තෙව්මික කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.
ඉසිපතන විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 203ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඉන් පසුව ඊට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම ආරම්භ කළ තර්ස්ටන් විද්‍යාලය දිනය නිම වන විට ලකුණු 23ක් ලබා ගැනීමට සමත් වී සිටියා.
පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Navindu Umeth | c Dinal Induwara b Rachintha De Silva | 20 | 85 | 0 | 0 | 23.53 |
Ruchith Rodrigo | c Pathum Dananjaya b Rachintha De Silva | 16 | 32 | 1 | 1 | 50.00 |
Maleesha Sandaruwan | c Dinal Induwara b Rachintha De Silva | 21 | 32 | 4 | 0 | 65.62 |
Ranmith Senarath | b Rachintha De Silva | 22 | 39 | 3 | 0 | 56.41 |
Lesandu Kalpage | b Rachintha De Silva | 15 | 40 | 3 | 0 | 37.50 |
Chanul Dinoth | b Thanuga Palihawadana | 40 | 142 | 3 | 0 | 28.17 |
Dushan Malinga | c Thanuja Rajapaksha b Vihas Thevmika | 1 | 11 | 0 | 0 | 9.09 |
Mohomed Asjad | c Dinal Induwara b Rachintha De Silva | 27 | 48 | 3 | 0 | 56.25 |
Dasith Senal | c Sethru Fernando b Vihas Thevmika | 2 | 34 | 0 | 0 | 5.88 |
Dimuthu Tharuka | st Thanuja Rajapaksha b Thanuga Palihawadana | 6 | 34 | 0 | 0 | 17.65 |
Menula Dambakumbura | not out | 2 | 6 | 0 | 0 | 33.33 |
Extras | 31 (b 14 , lb 1 , nb 16, w 0, pen 0) |
Total | 203/10 (81.1 Overs, RR: 2.5) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Yovun Silpa | 7 | 2 | 13 | 0 | 1.86 | |
Vihas Thevmika | 22 | 6 | 49 | 2 | 2.23 | |
Rachintha De Silva | 25 | 8 | 46 | 6 | 1.84 | |
Lasindu Punsara | 3 | 0 | 21 | 0 | 7.00 | |
Thanuga Palihawadana | 15.1 | 1 | 43 | 1 | 2.85 | |
Sethru Fernando | 9 | 2 | 16 | 0 | 1.78 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dinal Induwara | c Navindu Hettiarachchige b Menula Dambakumbura | 42 | 50 | 3 | 2 | 84.00 |
Thanuja Rajapaksha | c Maleesha Sandaruwan b Menula Dambakumbura | 21 | 49 | 4 | 0 | 42.86 |
Sethru Fernando | c Navindu Hettiarachchige b Menula Dambakumbura | 12 | 50 | 1 | 0 | 24.00 |
Semika Rathnasiri | c Lesandu Kalpage b Mohomed Asjad | 3 | 10 | 0 | 0 | 30.00 |
Vihas Thevmika | c Chanul Dinoth b Mohomed Asjad | 23 | 61 | 3 | 0 | 37.70 |
Rachintha De Silva | run out (Maleesha Sandaruwan) | 7 | 12 | 1 | 0 | 58.33 |
Pathum Dananjaya | c Lesandu Kalpage b Menula Dambakumbura | 42 | 94 | 4 | 0 | 44.68 |
Janitha Rukshan | c Maleesha Sandaruwan b Mohomed Asjad | 77 | 144 | 10 | 0 | 53.47 |
Thanuga Palihawadana | lbw b Menula Dambakumbura | 1 | 8 | 0 | 0 | 12.50 |
Yovun Silpa | not out | 20 | 75 | 2 | 0 | 26.67 |
Extras | 9 (b 0 , lb 1 , nb 4, w 4, pen 0) |
Total | 257/9 (91.3 Overs, RR: 2.81) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Chanul Dinoth | 12 | 2 | 46 | 0 | 3.83 | |
Dimuthu Tharuka | 3 | 1 | 14 | 0 | 4.67 | |
Navindu Hettiarachchige | 2 | 0 | 4 | 0 | 2.00 | |
Mohomed Asjad | 29.3 | 10 | 47 | 3 | 1.60 | |
Maleesha Sandaruwan | 2 | 0 | 13 | 0 | 6.50 | |
Menula Dambakumbura | 33 | 3 | 92 | 5 | 2.79 | |
Dasith Senal | 9 | 2 | 35 | 0 | 3.89 | |
Lesandu Kalpage | 1 | 0 | 5 | 0 | 5.00 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Navindu Hettiarachchige | c & b Sethru Fernando | 10 | 37 | 1 | 0 | 27.03 |
Ruchith Rodrigo | b Sethru Fernando | 11 | 27 | 1 | 0 | 40.74 |
Maleesha Sandaruwan | c Thanuja Rajapaksha b Sethru Fernando | 21 | 24 | 2 | 0 | 87.50 |
Ranmith Senarath | c Lasindu Punsara b Sethru Fernando | 41 | 97 | 2 | 1 | 42.27 |
Lesandu Kalpage | c Dinal Induwara b Sethru Fernando | 3 | 21 | 0 | 0 | 14.29 |
Chanul Dinoth | c Thanuja Rajapaksha b Vihas Thevmika | 4 | 14 | 0 | 0 | 28.57 |
Mohomed Asjad | c Semika Rathnasiri b Vihas Thevmika | 0 | 8 | 0 | 0 | 0.00 |
Dushan Malinga | b Vihas Thevmika | 0 | 2 | 0 | 0 | 0.00 |
Dasith Senal | lbw b Thanuga Palihawadana | 1 | 15 | 0 | 0 | 6.67 |
Dimuthu Tharuka | run out (Thanuga Palihawadana) | 5 | 38 | 0 | 0 | 13.16 |
Menula Sadev | not out | 1 | 30 | 0 | 0 | 3.33 |
Extras | 7 (b 2 , lb 0 , nb 4, w 1, pen 0) |
Total | 104/10 (51.3 Overs, RR: 2.02) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Rachintha De Silva | 8 | 2 | 14 | 0 | 1.75 | |
Vihas Thevmika | 12 | 5 | 33 | 3 | 2.75 | |
Sethru Fernando | 17.3 | 7 | 34 | 5 | 1.97 | |
Yovun Silpa | 4 | 1 | 7 | 0 | 1.75 | |
Thanuga Palihawadana | 10 | 2 | 14 | 1 | 1.40 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Dinal Induwara | not out | 38 | 29 | 3 | 3 | 131.03 |
Tanuja Rajapakse | not out | 16 | 17 | 4 | 0 | 94.12 |
Extras | 0 (b 0 , lb 0 , nb 0, w 0, pen 0) |
Total | 54/0 (7.4 Overs, RR: 7.04) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Mohomed Asjad | 4 | 0 | 19 | 0 | 4.75 | |
Menula Sadev | 2.4 | 0 | 15 | 0 | 6.25 | |
Dasith Senal | 1 | 0 | 20 | 0 | 20.00 |