WATCH – මොරටු මහා රන් සටනට සියල්ල සූදානම්! | 75th Battle of the Golds – Big Match Preview

40

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මොරටුව වේල්ස් කුමර විද්‍යාලය අතර වාර්ෂිකව සංවිධානය කරන “මොරටු මහා රන් සංග්‍රාමයේ” 75 වැනි දිගහැරුම පෙබරවාරි 28, මාර්තු 1 සහ 2 යන දිනවල මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.