WATCH – කැන්ගරුවන් අඩියටම අද දැමූ සිංහයන්ට වාර්තාගත ජයක් – #SLvAUS 2nd ODI | Cricketry

10

ඕස්ට්‍රේලියාව සමඟ පැවති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 174ක ජයක් ලබා, තරගාවලිය 2-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා. ඒ පිළිබඳව ThePapare මාධ්‍යවේදී මලින්ද ස්වර්ණමාල් බණ්ඩාර ගෙන එන Cricketry වැඩසටහනයි මේ.