VideosSinhala WATCH – “අනිත් රටවල් වගේම අපිත් Home Advantage එක ගන්න ඕනේ” – චරිත් අසලංක #SLvAUS By Admin - 11/02/2025 6 FacebookTwitterPinterestWhatsApp ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක ඕස්ට්‍රේලියාව සමග හෙට (12) පැවැත්වෙන පළමු එක්දින තරගයට පෙර අද පැවති මාධ්‍ය හමුවේ දී මෙලෙස අදහස් ප්‍රකාශ කළා.