ශ්‍රී ලංකාව සමඟ පැවති දෙවැනි ටෙස්ට් තරගය ද ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් වුනා. තරගය අවසානයේ පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය ද සිල්වා මෙලෙස තම අදහස් ප්‍රකාශ කළා.